PDA

View Full Version : Help ekak one..



Angel_senuri
02-19-2012, 11:42 AM
Colombo awata inna hoda counselor(මනෝ වෛද්‍ය උපදේශක) kenek gana details danna kenek mata poddak kiyanawada?

udaw karanna puluwannam lokuma deyak.
Lady keneknam hugak hodai

gamage
02-19-2012, 11:46 AM
BUMP

*maheshi*
02-19-2012, 11:50 AM
කොලොන්නාවේ නම් කෙනෙක් ඉන්නවා..මම විස්තර මැසෙජ්කලා...
තව අය සමහර විට උදව් කරයි

Angel_senuri
02-19-2012, 11:53 AM
කොලොන්නාවේ නම් කෙනෙක් ඉන්නවා..මම විස්තර මැසෙජ්කලා...
තව අය සමහර විට උදව් කරයි

thanks a lot sis

AselaAsanka
02-19-2012, 12:34 PM
Bump.......

MANJU
02-19-2012, 12:50 PM
මලහත්තිලව්වයි බම්ප් සෙනුරි අක්කේ මොකෝ
කේස් එක :sad::sad::sad::sad:

මරු හිරා
02-19-2012, 02:57 PM
Navaloka Hospital eke innawane..but lady kenek nam innawada danne na..

Angel_senuri
02-19-2012, 03:58 PM
Navaloka Hospital eke innawane..but lady kenek nam innawada danne na..

ea inna kenage details tikak dannawanam denna bro. loku udawak. volunteer services thiyenawanam dannawanam kiyanna. mokada hugak charge karanawanam ba

Angel_senuri
02-19-2012, 03:59 PM
bump ekakin help karapu hamotama thanks :)

Punisher
02-19-2012, 04:13 PM
මොකෑ අවුල? අනේ මම දන්න කෙනෙක් නෑ නේ :sad:

sujeewa
02-19-2012, 04:50 PM
bump

zoomboy
02-19-2012, 04:59 PM
:O මොකද අක්කෙ ප්‍රශ්නෙ.. ?
කාටද මනෝ වෙද උපදෙස්.. ඔයාටද.. ඒ ඇයි.. ?
බම්ප්

මරු හිරා
02-19-2012, 05:12 PM
bump

චන්ඩි_බන්ඩි
02-19-2012, 07:18 PM
ඔබ තුමියට උවමනා නම් මා හට ද ඔබ තුමියට පිහිට විය හැකිය..
:69:
බම්ප්

MANJU
02-19-2012, 09:10 PM
ඔබ තුමියට උවමනා නම් මා හට ද ඔබ තුමියට පිහිට විය හැකිය..
:69:
බම්ප්
ඔයා මෙන්ටල් දොස්තර කෙනෙක්ද

CREATIVEN
02-19-2012, 09:14 PM
Colombo awata inna hoda counselor(මනෝ වෛද්‍ය උපදේශක) kenek gana details danna kenek mata poddak kiyanawada?

udaw karanna puluwannam lokuma deyak.
Lady keneknam hugak hodai


:O
:52_002:
:71:
:'(

MANJU
02-19-2012, 09:19 PM
:O
:52_002:
:71:
:'(

ආ මාමේ හබරල උයල ඉවරද

මරු හිරා
02-19-2012, 09:21 PM
:O
:52_002:
:71:
:'(
මටත් හෙන අප්සෙට් 1..මොකද දන්නෙ නෑ

ආ මාමේ හබරල උයල ඉවරද

ඔව් හබරල සුප් 1 අද රෑට