PDA

View Full Version : Subtitles Portal - Hugo[2011] Sinhala Subtitles



HEDZ
02-21-2012, 06:31 PM
Hugo[2011] Sinhala Subtitles (සිංහල උපසිරැසි) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=75)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=75))



http://www.zoom.lk/forums/downloads/subs/hugo.jpg
මේ මගේ දහවෙනි උපසිරසි ගැන්වීම වගේම zoom.lk වෙත ලබාදෙන තුන්වන උපසිරැසිය.කලින් චිත්‍රපට වල උපසිරසි වලට අදහස් දැක්වූ සැමටම ස්තුති වන්ත වෙනවා. Hugo චිත්‍රපටිය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන 11 ක් සඳහා නිර්දේශ වී තිබෙනවා. ඒ වගේම ලොව හොඳම චිත්‍රපටි ලැයිස්තුවේ 202 වෙනි ස්ථානයේ දැනට පසුවෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය නිපඳවා තියෙන්නේ ඔස්කාර් සම්මාන දිනා ගත් Martin Scorsese විසිනුයි. මෙහි කතාව ගලා ගන්නේ තම දෙවුපියන් දෙපලම නොමැතිව දුම්රිය පලක හැදී වැඩෙන කුඩා පිරිමි දරුවෙකු තම මිය ගිය පියාගෙන් පණිවුඩයක් ලබාගැනීමේ අරමුණින් තම ජීවිතයට ජිවත් වීමට අර්ථයක් සොයා ගැනීම ගැනයි. හරිම සංවේදී සහ නිදහසේ බලන්න පුළුවන් කතාවක් අඩංගු චිත්‍රපටයක් මේක. මම සතුටුවෙනවා මේ චිත්‍රපටයට දින දෙකක් ඇතුලත උපසිරසි කර නිමකරන්න පුළුවන් වීම පිළිබඳව.ඉදිරියේදීත් ලස්සන චිත්‍රපටයක් රැගෙන එනකල් රැඳිලා ඉන්න. ඒ වගේම අවංක අදහස් අකුරු කරලා යන්න අමතක කරන්න එපා.

[/URL]



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/udara%7C-.html"]Udara|රොකියා (http://1337x.org/torrent/305044/Hugo-2011-720p-BRRip-Ali-Baloch-Silver-RG/) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
02-21-2012, 06:52 PM
නියමයි ඔන්න මම සබ් එක ගත්තො..ෆිල්ම් එක නම් කලින් අරන් තිබ්බේ.

:::N E O:::
02-21-2012, 06:58 PM
නියමයි ඔන්න මම සබ් එක ගත්තො..ෆිල්ම් එක නම් කලින් අරන් තිබ්බේ.

mamath gaththO......

AselaAsanka
02-21-2012, 07:04 PM
thanks machan.... :)

Demax
02-21-2012, 07:13 PM
thanks hode :D

මරු හිරා
02-21-2012, 07:16 PM
onna balanna patan gaththa...thanks

sts
02-21-2012, 07:25 PM
Ela

:P:P:P

CREATIVEN
02-21-2012, 07:35 PM
පස්ට..
නියම වැඩක් බ්‍රෝ..
දිගටම කරන්න..
ඉක්මනට දුන්න නේ.,.

tharaka
02-21-2012, 07:55 PM
supiri macho. puss in boots eke wage sub eka niyameta Athi kiyala hithenawa.thanx

copper
02-21-2012, 08:03 PM
නියමයි මචෝ..පුලුවන් නම් ටිංටි එකට දෙන්න බලන්න බොහෝම ස්තුති

Angel_senuri
02-21-2012, 08:43 PM
meka lassanama kathawak wenna ona. mama laga thiyena torrent ekata me sub ekath match wenawa. thank you so much bro. oya subs dapu puss in boots ekath baluwa. ekanam superb!!! mekath ea wage athi. meke me tharamatama ratings thiyenne meka hodama story ekak wenna athi. balala apahu comment karannam hodada kiyala.no doubt, surely hodatama athi :) keep it up bro..keep up the good work!

පොඩ්ඩා
02-21-2012, 09:44 PM
patta ma patta

shehan123491
02-21-2012, 09:54 PM
kohomada ganool eken link walata yanne eke add seen eken pass wenne kohomada

Punisher
02-21-2012, 10:02 PM
kohomada ganool eken link walata yanne eke add seen eken pass wenne kohomada

Download From Tinypaste එක කිලික් කලා නම් වැඩේ හරි එතකොට ලින්ක් පෙන්නවා

Punisher
02-21-2012, 10:02 PM
kohomada ganool eken link walata yanne eke add seen eken pass wenne kohomada


DO NOT COPY ORIGINAL LINKS TO ANY WEBSITE....!!!!!
කියලා එයාලා දාලා තියන නිසා ලින්ක් ටින දාන්න වෙන්නේ නෑ අර කිව්වා වගේ Tinypaste ලින්ක් එක කිලික් කරලා බලන්න.

Punisher
02-21-2012, 10:03 PM
kohomada ganool eken link walata yanne eke add seen eken pass wenne kohomada


Download From Tinypaste එක කිලික් කලා නම් වැඩේ හරි එතකොට ලින්ක් පෙන්නවා

sujeewa
02-21-2012, 10:32 PM
Thanks saho

Zen
02-21-2012, 10:33 PM
thanks sub ekata :)

gamage
02-22-2012, 08:12 AM
එල නියමයි පට්ටයි..තව මොනාවත් කියන්න වචන නෑ.
සුපිරයි මචන්.එහෙනම් දෙයියනේ කියලා බාගන්නවා.ඩිරෙක්ට් ලින්ක් වල ස්තුති. :clap:

*maheshi*
02-22-2012, 09:49 AM
ඔයා නම් නියමයි.මේ වගේ අලුත් ෆිල්ම් ඉක්මනටම දෙන එකනම් ලොකුම ලොකු දෙයක්.
බොහෝම ස්තුතියි.

Dilshan
02-22-2012, 10:10 AM
නියමයි රොකි.මේ ෆිල්ම් එකටත් ඉක්මනට සබ් දුන්න එක නම් මාරම වටිනවා.
කියලා වැඩක් නෑ මචෝ..ඔන්න බාන්න දැම්මා.තව අලුත් එකකට සබ් දෙන්න පුලුවන් නම් වටිනවා.

BLacK HuNTeR
02-22-2012, 11:44 AM
එල ඔන්න සබ් එක ගත්තා

Viraj_rox
02-22-2012, 01:10 PM
ඔන්න කමෙන්ට් එකක් එහෙම දාලා සබ් එකයි ෆිල්ම් එකයි ගත්තා

Hash
02-22-2012, 05:21 PM
downloading....

shanpriyantha
02-23-2012, 02:30 AM
supiri macho. puss in boots eke wage sub eka niyameta Athi kiyala hithenawa.thanx

aaryan147
08-22-2012, 11:50 AM
tnx for the movie

Time Traveler
08-22-2012, 12:29 PM
:thumbsup::thumbsup::thumbsup:
සොහොයුරාගේ උදාරගේ තවත් උදාර වැඩක්. අධිෂ්ඨානය හා කැපවීම ගැන කියවෙන හරිම ලස්සන කතාවක්. මේ ෆිල්ම් එකනම් මම බලපු චිත්‍රපටි අතරේ ආසම කරන ෆිල්ම් එකක් තමයි.