PDA

View Full Version : Subtitles Portal - The Entitled (2011) Sinhala Subtitles



HEDZ
02-23-2012, 08:43 PM
The Entitled (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=76)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=76))



http://www.zoom.lk/forums/downloads/subs/ent.jpg
ඔන්න මේ මගේ දෙවන උපසිරැසි ගැන්විම.මම මුලින්ම දුන්න Trespass චිත්‍රපටියටත් හොද ප්‍රතිචාර ලැබුන නිසා මම මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් කරන්න හැදුවා.මේ චිත්‍රපටයේ කතාව කෙටියෙන් කියන්නම්. උපාධිදාරි තරුණයෙක් රැකියාවක් සොයමින් හැමතැනකටම යනවා.නමුත් ඔහුට රැකියාවක් ලැබෙන්නේ නෑ. මේ වන විට මොහුගේ මව අසනිපයෙන් පසුවෙනවා අඩුම තරමේ අම්මට බෙහෙත් අරන් දෙන්නවත් මොහුට මුදල් නැති තත්වයට පත්වෙනවා වගේම මොහු සිටින නිවසත් ණය කට සින්න විමට යන බව මොහු දැන ගන්නවා.රැකියාවක් නොමැති මොහු මේ ප්‍රශ්න විසදා ගැනිමට උත්සහා කරන්නේ පොසත් පවුල් වල ළමයි තුන්දෙනෙක් පැහැරගෙන ගිහින් කප්පම් ඉල්ලනවා.මොහුට පොලිසියට හසු නොවි තමන්ගේ කාර්යය කරගැනිමට හැකිවෙයිද?මේ ටික දැන ගන්න ඔබට චිත්‍රපටිය බලන්නම වෙනවා.චිත්‍රපටිය පවුලේ සැමට එක ලෙස රසවිදින්න පුලුවන්.හැබැයි ෆිල්ම් එකේ ටිකක් අසභ්‍ය වදන් ටිකක් ඇරෙන්න කිසිදු ගැටලුවක් නැතුව හැමෝම එක්ක බලන්න පුලුවන් මම අසභ්‍ය කිසිදු වදනක් උපසිරැසි ගන්වා නෑ. මේක IMDB හි 6.2 (http://www.imdb.com/title/tt1650535/) අගයක් ගෙන තියෙනවා.එහෙනම් බලන ගමන් අදහසකුත් දාගෙන යන්න පුලුවන් නම් ඒක අගය කරනවා.

[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/thisar2010.html"]thisar2010(ගිහාන් පෙරේරා) (http://1337x.org/torrent/239110/The-Entitled-2011-DvDRip-XviD-Feel-Free/) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

RaviTH
02-23-2012, 09:12 PM
thanks sub ekata :)

Punisher
02-23-2012, 09:19 PM
ඔන්න මමත් ගත්තා..

AselaAsanka
02-23-2012, 09:54 PM
තෑන්ක්ස් මචන් .....

CREATIVEN
02-23-2012, 10:07 PM
මරේ මරු..
සබ් කෝටියයි..
තව දාන්න..

පොඩ්ඩා
02-23-2012, 10:18 PM
නියමයි..මේහේම සබ් දෙනවා නම් සිංහල සබ් නැතුව ඉංග්‍රිසි ෆිල්ම් බලන්නම හිතෙන එකක් නෑ.
මරු පට්ටම පට්ට

Dilshan
02-23-2012, 10:48 PM
බොහොමත්ම පින් උපසිරැසියට

Viraj_rox
02-23-2012, 10:55 PM
නියමයි නේ!

Demax
02-23-2012, 11:16 PM
නියමයි යාලුවා..තවත් චිත්‍රපටයකට උපසිරැසි දැම්ම එකනම් ගොඩක් හොදයි.අනික zoom එකෙන් උපසිරැසි දුන්නම ඔයාගේ වෙහෙස සහ මහන්සිය නියමිත වටිනාකම් ලැබෙනවනේ. දිගටම උපසිරැසි දෙන්න නියමයි! :yes::yes:

copper
02-24-2012, 12:39 PM
thanks wewa!!

මරු හිරා
02-24-2012, 06:02 PM
elaz

sujeewa
02-24-2012, 07:20 PM
තෑන්ක්ස් මචන් .....

tharaka
02-24-2012, 11:12 PM
mekath supiriyata athi niyamai macho. thanx