PDA

View Full Version : Subtitles Portal - The Adventures of Tintin Sinhala Subtitles



HEDZ
02-24-2012, 10:21 AM
The Adventures of Tintin Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=77)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=77))



http://www.zoom.lk/forums/downloads/subs/tintin.jpg
ඔන්න මෙවර ඔස්කාර් සම්මාන උළෙලට නිර්දේශිත තවත් ලස්සන චිත්‍රපටයක් අරගෙන ආවා. එමෙන්ම මෙවර පැවැත්වූ Golden Globes සම්මාන උළෙලේදී හොඳම ඇනිමේෂන් චිත්‍රපටයට හිමි සම්මානයත් මෙය දිනා ගත්තා. මේ චිත්‍රපටය ලෝ හොල්ලපු චිත්‍රපටි නිපඳවු Steven Spielberg සහ Peter Jackson එකතුව නිපඳවු සුපිරිම ගනයේ ඇනිමේෂන් චිත්‍රපටයක්. එමෙන්ම මෙහි එන සජීවී කරනය ඉතා උසස් මට්ටමක තියෙනවා. මෙහි එන කැප්ටන්ගේ චරිතයට කටහඬින් පණපොවන "Andy Serkis" ගැන නම කතා දෙකක් නෑ. ඔහු චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා. ඔහුගේ වචන ඒ ආකාරයෙන්ම මම පරිවර්ථනය
කරනු ලැබුවා. මෙයට මම උපසිරිසි දීමට තීරණය කෙරුවේ ඇඩ්මින් කල ඉල්ලීමකට අනුවයි. එමෙන්ම ඒ ඉල්ලීම දින දෙකක් ඇතුලත සම්පුර්ණ කිරීමට පුළුවන් වීම පිළිබඳව අවංකවම සතුටු වෙනවා. ඒ වගේම මම හිතන්නේ
ඒ වෑයමට කරන්න ප්‍රති උපකාරයක් විදියට ඔබට කරන්න පුළුවන් එකම දේ තමයි චිත්‍රපටයේ උපසිරසි පිලිබඳව ඔබට හැඟෙන දේ පහලින් අකුරු කරලා යන එක. තවත් ලස්සන චිත්‍රපටයක් සිංහල උපසිරසිත් එක්ක රැගෙන එනකම් රැඳිලා ඉන්න.

[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/udara%7C-.html"]Udara|රොකියා (http://www.zoom.lk/forums/big-screen/2876-adventures-tintin-2011-720p-700mb-%5Bmediafire%5D.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

*maheshi*
02-24-2012, 10:33 AM
ඔන්න එහෙනම් මමත් ගත්තා..

Punisher
02-24-2012, 10:37 AM
තැන්ක්ස් හොදේ...

AselaAsanka
02-24-2012, 11:15 AM
නියමයිනේ මචෝ ....

බොහෝමයක් ස්තුතියි....... :)

sujeewa
02-24-2012, 11:56 AM
සිංහල උපසිරස වලට ස්තුතියි ‍‍:)

shanpriyantha
02-24-2012, 12:09 PM
නියමයිනේ මචෝ ....

බොහෝමයක් ස්තුතියි happy

පොඩ්ඩා
02-24-2012, 12:09 PM
ඊයේ රෑ එකක් ෆිල්ම් එකක් දුන්නා..මෙන්න අද උදේ තව එකක්..
මේ පාර නම් බලන්න ෆිල්ම් ටොන් එකක්ම තියනවා.රොකියා උඔ නම් මරු ඇ...
තවත් සුපිරිම එකක් දෙන්න එහෙනම්.අනේ මට නම් මේක බලනකම් ඉවසිල්ලක් නෑ

copper
02-24-2012, 12:27 PM
thanks rockiya :)

Dilshan
02-24-2012, 12:33 PM
මෙච්චර ඉක්මනට සබ් දුන්න එක ගැන තැන්ක්ස්.ඔෆිස් එකේ ඉන්න නිසා අද ම බාන්න පුලුවන්.. :D

SurangaWanni
02-24-2012, 04:03 PM
නියමයි මචං ඔන්න එහෙනම් මමත් ගත්තා.

ජය‍වේවා


:thumbsup::X:<3

CREATIVEN
02-24-2012, 05:25 PM
http://i.imm.io/fnVd.jpeg

හිප් හිප් හුරේ..
මරේ මරු.. මචා..
කීප් ඉට් අප් කිව්වලු..

මරු හිරා
02-24-2012, 06:03 PM
maxxa

TharinduFox
02-24-2012, 07:11 PM
thanks hode :D

NightmareZ
02-24-2012, 07:24 PM
thx

Viraj_rox
02-24-2012, 07:36 PM
මැක්සා පාර මැක්සා මූවි එක බොහෝම ස්තුතියි

dushan075
02-24-2012, 07:58 PM
onna ehanam ayeth balanawa Film eka

Hash
02-24-2012, 09:05 PM
niyamai :clap:

gamage
02-24-2012, 10:20 PM
හුගක් වටින වැඩක් මචන් නියමයි.
සිංහල සබ් නම් ඉතින් සූම් තමයි

Gecko
02-24-2012, 11:08 PM
welldone!! superb work :)

tharaka
02-24-2012, 11:09 PM
thawath sub ekak mekanam maru thanx

Amila
02-25-2012, 09:30 AM
onna mamath gaththa niyamai :):

BLacK HuNTeR
02-25-2012, 12:46 PM
මෙන්න බානෝ!!

Anushiz
02-25-2012, 01:05 PM
thanks a lot <3

හිතුවක්කාර කෙල්
02-26-2012, 10:17 PM
බොහෝම ස්තුති උපසිරැසි වලට

blackdragon
02-14-2013, 04:01 PM
Niyamaaai........Good..........:):

02-15-2013, 10:39 AM
ජය‍වේවා

thilanka mihiranga
04-04-2013, 04:34 PM
http://www.shaftindia.com/images/thankyou.gif

thilanka mihiranga
04-04-2013, 04:34 PM
http://www.shaftindia.com/images/thankyou.gif

thilanka mihiranga
04-04-2013, 04:34 PM
http://www.shaftindia.com/images/thankyou.gif

Time Traveler
04-04-2013, 06:32 PM
http://www1.picturepush.com/photo/a/10567374/1024/my-pictures/12-1.gif