PDA

View Full Version : Subtitles Portal - Deiva Thirumagal Sinhala Subtitles



HEDZ
02-27-2012, 08:59 PM
Deiva Thirumagal Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=78)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=78))



http://www.zoom.lk/forums/downloads/subs/Deiva2.jpg
zoom වෙනුවෙන් මම මේ කරන්නේ දෙවෙනි උපසිරැසි ගැන්වීමයි. මුලින්ම කරේ Mr.Perfect (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=70) චිත්‍රපටියයි.. මේ චිත්‍රපටිය ගැන කියනවානම් තරමක මානසික තත්වයක සිටින "ක්‍රිශ්ණා" සහ ඔහුගේ අවුරුදු 05ක දුව "නීලා" යන මේ අයගේ ජීවිතය ගැන දිවෙන චිත්‍රපටියක්... ක්‍රිශ්ණා සහ ඔහුගේ බිරිද බානුමතී ගේ එකම දුව නීලා.. මේ දුව ඉපදෙන කොටම බානුමතී නැතිවෙනවා ඊට පස්සේ ක්‍රිශ්ණා මේ දුවව හරිම අමාරුවෙන් අවුරුදු 5ක් හොදින් බලාගන්නවා ක්‍රිශ්ණා වැඩකරන්නේ චොකලට් ෆැක්ටරියක... පස්සේ බානුමතීගේ නංගිට නීලව ඉස්කෝලෙදි හමුවෙනවා.... මොකද මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් බානුමතීගේ නංගි.. ඊට පස්සේ නීලා ඇයගේ ගෙදර අරගෙනයනවා........ ඕහ් ..... තව ටිකකින් මම මේ සේරම කියනවනේ.... ක්‍රිශ්ණට තමන්ගේ දුව නීලා ආපහු ලැබෙයිද නැද්ද කියලා
බලන්නම වෙනවා.... මේ චිත්‍රපටිය IMDb Ratings 7.7 ලබාගෙන තියෙනවා... මම මේ චිත්‍රපටිය හැමෝටම නරඹන්න කියලා නිර්දේශ කරනවා මොකද දෙමව්පියන්ගේ ආදරය කොච්චරද කියලා මේකෙන් තේරෙනවා.....
මම මේ දෙමළ චිත්‍රපටි විතරක් කරනවා නෙමෙයි මේක ලස්සන කතා තේමාවක් නිසයි කරේ...හැමැදාම බලන දෙමළ චිත්‍රපටයක් වගේ නෙමෙයි මේක.බලන්න වටිනම නිර්මාණයක්.ඊලඟ ට මම ඔයාලට ඉංග්‍රීසි චිත්‍රපටියක් දෙන්නම්කෝ...........

[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/-n-e-o-.html"]ශමීන් චාමිකර [::: NEO :::] (http://1337x.org/torrent/249757/Deiva-Thirumagal-2011-DVDRip-AYN-1CD-Xvid-AVI-Desman/)විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
02-27-2012, 09:49 PM
නියමයි ෆිල්ම් එක තියනවා සබ් එක ගත්තා.

CREATIVEN
02-27-2012, 09:55 PM
neo සබ් දානව නේ..
එළ .. නියමයි කොල්ලා..

:::N E O:::
02-27-2012, 09:55 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

Oyaalaa mata me dena sahayogaya nisaa thamayi Sinhala Subs Denne Ilagata Journey 2: The Mysterious Island (2012) (http://www.imdb.com/title/tt1397514/) Denna thIranaya karaa..... hoda copy ekakuyi sub ekayi aapu gaman dennam...............
ehenam Zoom walata sadaa jaya.....!!

CREATIVEN
02-27-2012, 09:56 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

Oyaalaa mata me dena sahayogaya nisaa thamayi Sinhala Subs Denne Ilagata Journey 2: The Mysterious Island (2012) (http://www.imdb.com/title/tt1397514/) Denna thIranaya karaa..... hoda copy ekakuyi sub ekayi aapu gaman dennam...............
ehenam Zoom walata sadaa jaya.....!!

එළ..

Castiel
02-27-2012, 10:03 PM
සුපිරියි නිඕ, ඔබට ජය,

Demax
02-27-2012, 10:19 PM
niyamai machan thanks

පොඩ්ඩා
02-27-2012, 10:27 PM
දිලටම සබ් දාමු නියමයි

BLacK HuNTeR
02-28-2012, 07:57 AM
එල එල අනිවා බාන්න ඕන

*maheshi*
02-28-2012, 08:52 AM
මේක ඇත්තටම නියමම ෆිල්ම් එකක්.දෙමළ උනාට ලස්සන කතාවක් තියන චිත්‍රපටියක්.උපසිරැසි දුන්නට බොහෝම ස්තුතියි.

Dilshan
02-28-2012, 08:59 AM
thanks :)

copper
02-28-2012, 10:31 AM
meka ada balanna puluwan wei :)

RaviTH
02-28-2012, 11:59 AM
වික්‍රම් ඉන්නවා නම් ආයේ කතා දෙකක් නෑ සුපිරියටම ඇති.
බොහෝම ස්තුතියි කිව්වා සිංහල සබ් වලට

Amila
02-28-2012, 12:57 PM
thanks sub walata :)

gamage
02-28-2012, 05:56 PM
elama wadak thamai

Anushiz
02-28-2012, 06:12 PM
ලස්සන චිත්‍රපටියක් වගේ.මේක ගැන අහලා තිබුනා.සිංහල උපසිරැසි තියනවා නම් බලන්න පුලුවන් කම්මැලි නැතුව.

Angel_senuri
02-28-2012, 06:40 PM
ammo mama nathi tikata mekath dila. wow! mekath Mr.Perfect wagema niyama widiyata athi.well done NEO bro. keep it UP!!!! Jayawewa! :) :)

tharaka
02-28-2012, 09:18 PM
niyamai macho. mama meka balala thibune naha . dan oyage sub ekath ekka balanna puluwani.

බොරලුගොඩ
02-28-2012, 10:33 PM
එල එල මැක්සා ෆිල්ම් එකකට සබ් දුන්නට තැන්ක්ස් මචෝ

Gecko
02-29-2012, 08:18 AM
sinhala subs walata thanks machan

TharinduFox
02-29-2012, 11:17 PM
:thumbsup::thumbsup::thumbsup:

sujeewa
03-01-2012, 09:00 AM
දිගටම සබ් දාමු නියමයි