PDA

View Full Version : Zoom Official Movie Request Thread v2



Praneeth.Nawalage
06-07-2018, 09:58 AM
Welcome to The Official Movie Request Thread


උපසිරැසි කරුවාට උදව්වක් වශයෙන් ඔබට අවශ්‍ය චිත්‍රපටයට අදාල උපසිරැසිය ඉක්මනින්ම ලබා දීමේ අරමුණින්. අලුත් වැඩක් පටන් ගත්තා.

හෙඩ් සහෝදරයාගේ මගපෙන්වීම යටතේ තමයි මම මේ වැඩේ පටන් ගන්නේ. මේ සයිට දිගටම කරගෙන යන්න ඒක ලොකු ශක්තියක් වේවි කියා මම හිතනවා. පරණ කට්ටියට වැඩ නිසා සයිටට එන්න බැරි වීම කණගාටුවක්. මොනවා වුනත් ඒ අය සයිටට කරපු හැමදේම අගය කළ යුතුය.

කලින් තිබුණු Zoom Subtitles Requests (http://www.zoom.lk/forums/showthread.php?t=839) ට්‍රෙඩ් එක වහල දැම්මා මොකද කියනවානං ඒක කිසිම පිළිවෙලක් නැතුව පොස්ට් 300 ගානක් තිබ්බා. ස්පෑම් එහෙමත් තිබ්බා. එකම ෆිලුම හැමෝම වගේ ඉල්ලලා තිබුණා.. ඒක හරිම ගැටලුවක්.

අලුත් ට්‍රෙඩ් එක එහෙම නෙවේ.

ඒකට අදාල නීති. මෙම නීති හරියටම පිළිපදින්න අමතක කරන්න එපා. (නීති රීති වලට පටහැණි වුනොත් ඔබගේ ගිණුම තහනම් වනු ඇත. මේ හැමදේම කරන්නේ මේක ලස්සනට කරන්න අවශ්‍ය නිසා, වැරදියට හිතන්න එපා.)


නීති හා උපදෙස් කිහිපයක්:

1. චිත්‍රපටයේ නම 2. අවුරුද්ද 3. භාෂාව

4. චිත්‍රපටයේ කවරය.
(200/300 ප්‍රමාණයෙන් පල කරන්න.. නිදසුන්
https://s15.postimg.cc/qwjtsszl7/shawshank_redemption_ver2.jpg


5. ඔබට උපසිරැසි අවශ්‍ය ටොරන්ට් පිටපත පල කරන්න (කැමරා පිටපත් අදාල නොවේ. HD, Blu-Ray,)

4. Direct Link පල කිරීමට අවශ්‍ය නම්, http://hdpopcorns.in වෙබ් අඩවියේ ලිංක් පල කරන්න. එය Original YIFY site (https://yts.am) චිත්‍රපට කෙලින්ම බාන්න තැනූ ලේසි අඩවියක්. (එහි ලිංක් හැමදා සජිවී)

5. වෙනත් භාෂා වල චිත්‍රපට චීන, ජපන්, කොරියන්, දෙමල වගේ ඒවට Direct Link ලබා දීමේදී, ඔබම ලියාපදිංචි වු (openload. වැනි) ලින්ක් ඩෙඩ් නොවන සයිටක් භාවිතා කරන්න.

6. ඔබගේ ඩිකේට් ලින්ක් වල ගුණාතමකභාවය සලකා බලා ඒවා අපේ http://zoomlinkhub.com අඩවියේ පල කිරීමට බලාපොරොත්තු වෙමු.

7. මේ සැකිල්ලට සමාන වන විදියට පොස්ට් පල කරන්න.


Tomb Raider 2018 (English)
https://s15.postimg.cc/m1qn1ifaj/tomb_raider_xlg.jpg

Main Torrent Link
https://yts.am/movie/tomb-raider-2018

Hash Code
205FDCB7D253BD44A85D2D260FAFAD44AB07EB73

Direct Link
Download (http://hdpopcorns.in/tomb-raider-2018-720p-1080p/)



සටහන-
*උපසිරැසි ඉල්ලුම් කිරීමට ප්‍රථම Zoom or Google සෙවුම් යන්ත්‍රය භාවිතා කර එය උපසිරැසි ගන්වා ඇත්දැයි බලන්න.

*TV Serious මේ ට්‍රඩ් එක සදහා අදාල නොවේ. (එය පසුව සලකා බලන්නං)

*BUMP කිරීමෙන් වලකින්න.

* ඔබ උපසිරැසි සදහා ඉල්ලම් කරන චිත්‍රපටය වෙන යම් කෙනෙක් ඉල්ලුම කර ඇතදැයි පරීක්ෂා කරන්න. එහෙම නැතුව මේක දෙන්නකෝ අරක දෙන්නකෝ කියලා එකම චිත්‍රපටය ඉල්ලීමෙන් වලකින්න. (එක සමාන ඉල්ලීම් මකා දමනු ලැබේ.)

* සම්පූර්ණ කරන ලද ඉල්ලීම් මකා දමනු ඇත.

අපගේ උපසිරැසි පදනම වැඩි කිරීමට අපට උදවු කරන්න



Regards ,
zoom.lk STAFF, Mod & Sub TEAM & CO - MEMBERS

Praneeth.Nawalage
06-07-2018, 10:05 AM
Tomb Raider 2018 (English)
https://s15.postimg.cc/m1qn1ifaj/tomb_raider_xlg.jpg

Main Torrent Link
https://yts.am/movie/tomb-raider-2018

Hash Code
205FDCB7D253BD44A85D2D260FAFAD44AB07EB73

Direct Link
Download (http://hdpopcorns.in/tomb-raider-2018-720p-1080p/)

POW
06-09-2018, 07:12 PM
Avengers : Infinity War (2018) - ENGLISH -

https://i.annihil.us/u/prod/marvel/i/mg/c/30/5aabe2924dd38/portrait_incredible.jpg

The darker
06-19-2018, 12:32 AM
Film eke link eka oni (Avengers : Infinity War (2018) - ENGLISH )

POW
06-25-2018, 04:21 PM
The Death of Superman (2018) - ENGLISH

https://yts.am/assets/images/movies/the_death_of_superman_2018/medium-cover.jpg

Main Torrent Link :
https://yts.am/movie/the-death-of-superman-2018

Nadun Fernando
06-26-2018, 06:51 PM
Apocalypse Rising (2018) English
https://image.tmdb.org/t/p/w300_and_h450_bestv2/a2JAzb3CSt2DlmFGzjhms57QyMQ.jpg

Main Torrent Link
https://1337x.to/torrent/3066495/Apocalypse-Rising-2018-720p-BluRay-YTS-ME-YIFY/

INFOHASH : E84DAD3E96371B978602A30A50018881B20DF6CA

vampireprince
02-01-2019, 07:18 AM
https://www.google.com/url?sa=i&source=imgres&cd=&cad=rja&uact=8&ved=2ahUKEwiUs_mHtZngAhXKinAKHUsHBWoQjRx6BAgBEAU&url=http%3A%2F%2Fwww.movienewsletters.net%2Fphotos %2F052544R1.jpg&psig=AOvVaw2XaCNdTPhqwWkCLEWYBc94&ust=1549072008516069

CARLNom
04-16-2019, 04:57 PM
официальный сайт PokerDOM выдает pokerdom бонус при регистрации всем новым игрокам. Для получения бонуса достаточно создать аккаунт по инструкции нашего сайта. More info... (pokerdom-bonus-pri-registracii-26-59.pokerdom-mir.ru)