PDA

View Full Version : ජිවිතයයි ආදරයයි

Demax
03-11-2011, 09:00 AM
http://answersto.files.wordpress.com/2010/05/love-picture-hug-couple-rain-orangeacid.jpg

ජීවිත කාලයේ දී හැමදාම අපිට කීදෙනෙක් නම් මුණ ගැහෙනවද? කීදෙනෙක් එක්ක හිනා වෙනවද කතා කරනවද...
එයින් කී දෙනෙක් මතකයේ රැදෙනවද.... කී දෙනෙක් ජිවිතෙට සම්බන්ධ වෙනවද.. කී ‍දෙනෙක් අපව හැර යනවද...
එයිනුත් කී දෙනෙක් මරණ මංචකයේදිත් දකින්න පෙරුම් පුරනවද......

පිස්සු වගෙයි ද.... නැහැ එහෙම නැත්තම් තමයි පිස්සු හැදෙන්නේ.....

ලෝකේ කොච්චර මිනිසුන් හිටියත්, අපි ළඟ රැදෙන්නෙ ,එයිනුත් අපිව තේරුම් ගන්නේ, එක්කනයි නැත්තම් දෙන්නයි. ඒත් අපි හරිම මෝඩයි. අපේ ඒ මෝඩකම නිසා, ඒ එක්කෙනා හරි දෙන්න හරි අපේම වරදින් අපි නැති කර ගන්නව.

සමහර කෙනෙක් ඉන්නව ,රූපයෙන් ,තරාතිරමෙන්, රැකියාවෙන් ,සමාජ තත්ත්වයෙන් ,වයසින් ,පාටින් ,පවුල් පසුබිමෙන් තමන්ට නොගැලපුනත් තමන්ව තේරුම් අරන් එකට ජීවත් වෙන්න නම් කියාපු කෙනා.ඒත් සමාජයේ මුල් බැස ගත් ආකල්ප වලට මුහුණ දෙන්න තියෙන බිය නිසාත් බාහිර වටිනාකම් වලට වැඩි තැනක් දීමට සිත ගන්නා උත්සාහය නිසාත් තමන්ට වඩාත්ම ගැලපෙන කෙනාව අපි අහිමි කර ගන්නව.

ඒත් ,පසු කාලීනව අපිට මුණ ගැහෙන අය අතර අර අපි කලින් අතහැරල දැම්ම වගේ අය මුණ ගැහෙන්නෙ නැති වෙන්න පුලුවන්.

තනියෙන් සිටින කොට දැනෙන තනිකමට වඩා ,ගොඩක් දරා ගන්න අමාරු තනිකමක් තමයි විවාහය තුල කෙනෙක් තනි වෙන එක... ගැහැණු පිරිමි දෙපාර්ශවයම එහෙමයි...බාහිර වටිනාකම් වලට එක දුන්නම හිත් වලින් තනි වෙන එක වලක්වන්න අමාරුයි. මොකද බාහිර වටිනාකම් වල සැබෑ ස්වරූපය අපිට දවසක වැටහෙන නිසා... අපි පහු වෙලා හරි අපිව තේරුම් ගන්න පුලුවන් හිතට ලන් වෙන්න පුලුවන් අය සොයනව.....

මම දැකල තියෙනව සල්ලි බාගෙ ,යාන වාහන ,විතරක් නෙමෙයි හරිම ලස්සන ගැහැණුන්ව බැදල ඉන්න පිරිමි පවා ආදරය සොයමින් අඬන හැටි. මෙතනදි ආදරය කීවේ රාගය නෙමෙයි. රාගය ගන්න යන්න පුලුවන් තැන් තියෙනව නේ.... තමන්ව තේරැම් ගන්න ,තමන්ව අදුන ගන්න, තමන් කියන දේ අහන් ඉන්න පුලුවන් ,තමන්ට වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙක්ව හොයනව.

ඉතින් ..බාහිර වටිනාකම් වලට මුල් තැන දෙන්නෙ නැතිව බොහොම පුංචි හාදුවක් එක්ක ගොඩක් ආදරේ ලබන්න තියෙන අවස්ථාව අහිමි කර ගෙන අතර මඟදි හිස් වෙන ආදරයක් ලබන්න ඔබ කැමති වෙන එකක් නැහැ කියල මම හිතනව....

http://alessya20.files.wordpress.com/2011/02/love20couple.jpg

Amila
03-11-2011, 09:04 AM
hm aththa kathawa macho.....:40_002:

TharinduFox
03-11-2011, 09:20 AM
ලෝකේ කොච්චර මිනිසුන් හිටියත්, අපි ළඟ රැදෙන්නෙ ,එයිනුත් අපිව තේරුම් ගන්නේ, එක්කනයි නැත්තම් දෙන්නයි. ඒත් අපි හරිම මෝඩයි. අපේ ඒ මෝඩකම නිසා, ඒ එක්කෙනා හරි දෙන්න හරි අපේම වරදින් අපි නැති කර ගන්නව.

me kathawanam aththa thamai macho :26_002:

*maheshi*
03-11-2011, 09:26 AM
ආදරය කියන්නේ පුදුමාකාර අත්දැකිමක් නම් තමයි...ජිවිත කාලේම හොද ආදරයක් ලබන්න තියනවා නම් ඒ කෙනා ඇත්තටම හරිම වාසනාවන්තයෙක්/වාසනාවන්තියක් වෙනවා....

Punisher
03-11-2011, 09:38 AM
සමහර කෙනෙක් ඉන්නව ,රූපයෙන් ,තරාතිරමෙන්, රැකියාවෙන් ,සමාජ තත්ත්වයෙන් ,වයසින් ,පාටින් ,පවුල් පසුබිමෙන් තමන්ට නොගැලපුනත් තමන්ව තේරුම් අරන් එකට ජීවත් වෙන්න නම් කියාපු කෙනා.ඒත් සමාජයේ මුල් බැස ගත් ආකල්ප වලට මුහුණ දෙන්න තියෙන බිය නිසාත් බාහිර වටිනාකම් වලට වැඩි තැනක් දීමට සිත ගන්නා උත්සාහය නිසාත් තමන්ට වඩාත්ම ගැලපෙන කෙනාව අපි අහිමි කර ගන්නව.

ඒත් ,පසු කාලීනව අපිට මුණ ගැහෙන අය අතර අර අපි කලින් අතහැරල දැම්ම වගේ අය මුණ ගැහෙන්නෙ නැති වෙන්න පුලුවන්.

me denam shathika aththa.samajeta ona widiyata nemei api ape hethe thiyana hoda widiyata jewathwenna ona.hethata ea de hari kiyala hethenawanam ea de karanna baya wenna uwamana na.ehema nokaloth passe pasuthawili wenne thamanma thamai :sad:

Punisher
03-11-2011, 09:40 AM
ආදරය කියන්නේ පුදුමාකාර අත්දැකිමක් නම් තමයි...ජිවිත කාලේම හොද ආදරයක් ලබන්න තියනවා නම් ඒ කෙනා ඇත්තටම හරිම වාසනාවන්තයෙක්/වාසනාවන්තියක් වෙනවා....

hoda adarayak labana kena eka anith kenatath ea widiyatama ea adare dennath puluwan kamak thiyenna ona wenawa

Demax
03-11-2011, 09:41 AM
me denam shathika aththa.samajeta ona widiyata nemei api ape hethe thiyana hoda widiyata jewathwenna ona.hethata ea de hari kiyala hethenawanam ea de karanna baya wenna uwamana na.ehema nokaloth passe pasuthawili wenne thamanma thamai :sad:

ow ekanam aththa thamai macho

බොරලුගොඩ
03-11-2011, 10:01 AM
පිටත පෙනුමට රුවටිලා කෙනෙක් වෙනුවෙන් ආදරයෙන් බැදෙනවා නම් එතන තියෙන්නේ ආදරයක් නෙමෙයි..අනික ආදරය කියන්නේ සෙක්ස් කියන එක නෙමෙයි.ඒ දේ ආදරය කියන තැනට එකතු වුනොත් ආදරය නැතිවෙලා ගිහින් එතන ඉතුරුවෙන්නේ වෙන දෙයක් විතරයි...

Dulin
03-11-2011, 10:03 AM

dan oya kiwwa kathawa 50% aththa 50% ehema nowennath puluwan.adareta sex kiyana deyath adu wadi washayen ona.nathnam ekath pawul awul wenna balapanawa.mama kiyanne na eka 100%kma ona kiyala bt,aduma gane 60%k wath ea dewal thiyenna ona

බොරලුගොඩ
03-11-2011, 10:09 AM

ඔව් ඔව් ඒ කතාවත් හරි..මම කිව්වේ ඒ දේටම විතරක් හිතලා ලංවෙන එක වැරදියි කියලා...නැතුව වෙන දෙයක් අදහස් කලේ නෑ

Dulin
03-11-2011, 10:16 AM
ඔව් ඔව් ඒ කතාවත් හරි..මම කිව්වේ ඒ දේටම විතරක් හිතලා ලංවෙන එක වැරදියි කියලා...නැතුව වෙන දෙයක් අදහස් කලේ නෑ

mamath adahas kaleth ekama thamai

dani_baba
03-11-2011, 11:16 AM
good one rep+ add

Demax
03-11-2011, 06:06 PM
comment ekak dapu & rep+ dipu hamotama thank you

බොරලුගොඩ
03-18-2011, 07:04 PM
mamath adahas kaleth ekama thamai

ehenam ithin dennama hethapu widiya hari ne

Angel_senuri
03-26-2011, 09:09 AM
kathawa aththa

මරු හිරා
04-01-2011, 06:37 PM
bokkatama wadinawa wage. elaz

Demax
04-01-2011, 06:58 PM
comments walata thanx