PDA

View Full Version : සිංහල Subtitle ප්‍රශ්ණයක්

RapidDark
02-29-2012, 10:00 AM
මේකයි විස්තරය මම මෙම සියිට්‌ එකේ සිංහල Sub ගන්නවා මම ගොඩක් වෙලාවට ගන්නේ mkv format එකේ Movies 300Mb+ movies ehema :shocked: (mediafire movies)

මම සිංහල sub වලට අදාළ film එක ගත්තට ෆිල්ම් එකට අදාලව sub වැඩ කරන්නේ නැහැ. කතාව ගියාට පස්සේ තමයි sub එක යන්නේ.

මට මේ ප්‍රශ්නෙට උදව් කරන්න

සෝරෝ
02-29-2012, 11:07 AM
ප්ලේයර් එක මොකක් ද...?

මරු හිරා
02-29-2012, 03:36 PM
hariyana Rip 1 thoraganna

RapidDark
02-29-2012, 04:06 PM
ප්ලේයර් එක මොකක් ද...?

KMPlayer eka use karanne

සෝරෝ
02-29-2012, 04:08 PM
මේක (http://www.zoom.lk/forums/zoom-talks/3022-354.html) කියවන්න...

KMPlayer eka use karanne

HEDZ
02-29-2012, 05:29 PM
මේකයි විස්තරය මම මෙම සියිට්‌ එකේ සිංහල Sub ගන්නවා මම ගොඩක් වෙලාවට ගන්නේ mkv format එකේ Movies 300Mb+ movies ehema :shocked: (mediafire movies)

මම සිංහල sub වලට අදාළ film එක ගත්තට ෆිල්ම් එකට අදාලව sub වැඩ කරන්නේ නැහැ. කතාව ගියාට පස්සේ තමයි sub එක යන්නේ.

මට මේ ප්‍රශ්නෙට උදව් කරන්න

චිත්‍රපටිය හා උපසිරැසි නොගැලපිම වැනි ගැටලු මග හරවා ගැනිමට කරන්න තියන එකම දේ තමයි ඒ අප විසින් නිකුත් කරන ලබනම පිටපත ඩවුන්ලොඩ් කරගැනිම.අපි හුගන් වෙලාවට මිඩියාෆයර් ලින්ක්ස් වගේම සයිස් එකෙන් අඩු ටොරන්ට් නිකුත් කරනවා.ඒක නිසා එවම ඩවුන්ලොඩ් කරගන්න බලන්න.මොකද අපි හැම එකක්ම බලලා තමයි සයිට් එකේ දාන්නේ.එතකොට ඔය ප්‍රශ්නය වෙන එකක් නෑ.

CREATIVEN
02-29-2012, 07:08 PM

:yes:

ajitha
03-01-2012, 12:36 PM
me 2 bro..........

Naveen
03-04-2012, 01:36 PM

:):)