PDA

View Full Version : Subtitles Portal - Underworld: Awakening Sinhala Subtitles



HEDZ
03-01-2012, 10:36 AM
Underworld: Awakening Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=79)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=79))



http://www.zoom.lk/forums/downloads/subs/underp.png
මෙයත් ඉල්ලීම් ඉටුකිරීම පිණිස කරනුලැබූ උපසිරසි ගැන්වීමක්. මෙය ලොව පුරා ඉතා ජනප්‍රිය වූ Underworld චිත්‍රපට මාලාවේ හතරවන්නයි.හුඟක් දෙනා මේ චිත්‍රපට මාලාවේ 1,2,3 කොටස් නරබලා ඇති කියල විශ්වාස කරනවා. බලලා නැතත්, මේ කොටස බලන්න එතරම් එය බලපෑමක් වෙන්නේ නෑ.මොකද පහුගිය කතාවල මොකද උනේ කියලා චිත්‍රපටියේ මුල පෙන්නනවා.නොබලපු ඇයට පොඩ්ඩක් කතාව කියනවනම්,
Selene කියන්නේ වැම්පයර් කෙනෙක් වෙච්ච සටන් කාරියක්. ඇයගේ ප්‍රේම වන්තය වෙන්නේ වැම්පයර් සහ ලයිකන් ලගේ එකතුවක් වන hybrid (දෙමුහුන් කරණය වූ) Michael කියන පුද්ගලයි. ඔවුන් දෙදෙනාට දාව අවුරුදු 12 ක් වයසැති දියණියක් සිටිනවා. ඇය තමයි දැනට ඉතිරිවී සිටින එකම hybrid ළමයා. මිනිස් වෙසින් සිටින ලයික්න්සලාහට මේ ගැහැණු දරුවාව එක්තරා පරීක්ෂණයක් සඳහා අත්‍යවශ්‍ය වෙනවා.ඉතිරිය බලන්න කතාව අරගෙනම බලන්න.ඔබ මෙහි මුල් කොටස් බැලුවේ නැතිනම් මෙන්න මේ ලින්ක් එක තුලින්(Underworld movie collection download) (http://www.zoom.lk/forums/latest-downloads/3068-underworld-collection.html) ගොඩ් එම චිත්‍රපට සියල්ල ඩවුන්ලොඩ් කරගැනිමට පුලුවනි.මුල් කොටස් වගේම මෙයත් මුල සිට අග දක්වාම ඉතා හොඳින් රස විඳිය හැකි චිත්‍රපටයක්. ඒ වගේම මේ අපි ලබාදී තිබෙන පිටපත ගැන කියනවනම් එය BluRay RC පිටපතක්. ඒ කියන්නේ හරියට DVD පිටපතක නම් R5 පිටපතක් වගේ. නමුත් 720p කියන වීඩියෝ රිසලුෂන් පරාසයෙයි. ඒ නිසා මෙම පිටපත ඉතා හොඳ තත්වයක පවතිනවා. පෙර චිත්‍රපට වල උපසිරසි වලට වගේම , මේ චිත්‍රපටයේ උපසිරසි සඳහාත් දක්වන අදහස් පහලින් අකුරු කරලා යයි කියලා හිතනවා.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/members/udara%7C-.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Angel_senuri
03-01-2012, 12:28 PM
meka ara sathek ena kathawa ne? Day breakers wage ekak neda? mama 1st eka baluwa. thanks bro. mekath ganna ona :)
P.S: me latestma eka ne? thank you..

Amila
03-01-2012, 01:02 PM
thanks movie ekata

Punisher
03-01-2012, 01:09 PM
නියමයි ඔන්න සබ් එක ගත්තා.

Castiel
03-01-2012, 01:29 PM
ස්තූතියි මචාං, :thumbsup:

TharinduFox
03-01-2012, 05:48 PM
elama thamai

CREATIVEN
03-01-2012, 06:31 PM
බලලා.. ඇත..
පට්ටය මේක..
ස්තුතියි රෙප් ++

Zen
03-01-2012, 06:47 PM
thanks macho

පොඩ්ඩා
03-01-2012, 07:47 PM
sub eka gaththa :yes:

tharaka
03-01-2012, 08:04 PM
niyamai macho .
ikmanata sub dena eka hondai.
oya dapu sub okkoma hondai.
thawath honda film walata sub denna hakiwewa

JK789
03-01-2012, 08:22 PM
thank you

Dilshan
03-01-2012, 09:19 PM
අද මම සැහෙන්න පරක්කුවෙලා වගේ.
උපසිරැසියට බොහෝම ස්තුතියි.

RaviTH
03-01-2012, 10:42 PM
thanks sub ekata

*maheshi*
03-02-2012, 09:37 AM
උපසිරැසි වලට ස්තුතියි

copper
03-02-2012, 12:20 PM
:thumbsup::thumbsup:

BLacK HuNTeR
03-02-2012, 05:51 PM
ඔන්න ෆිල්ම් එක ගත්තා

Nimeshnishara
07-07-2012, 10:16 AM
මචං,පොඩි ඉල්ලීමක්.සබ් දානකොට .srt එව්වා දාපන්කො. .sub ප්ලෙයර් වලට ගන්නෙ නෑනෙ බන්,anyway රිප්+++++ :D

xain28
07-08-2012, 05:21 PM
ස්තුතියි