PDA

View Full Version : COMPUTER එකට FLASH DRIVE එකෙන් යතුරක් හදාගමු



sujeewa
03-01-2012, 12:30 PM
COMPUTER එකට FLASH DRIVE එකෙන් යතුරක් හදාගමු

ඔයාගගේ computer එකෙන් ඔයාලට හොරෙන් වෙන අය වැඩ කරනවද මෙන්න විසදුම මෙහිදි flash drive ඒක තමා computer එ‍කේ ලොක් කරන යතුර හැටියට යොදාගන්නේ.මෙහිදි flash drive එක ගහලා තියෙන තුරු computer ඒක සාමාන්‍ය විදියට වැඩ කරනවා. ගැලවුවිට computer එක ලොක් වෙනවා. මෙහිදි password ගහ ගහ ඉන්න ඕන නෑ. flash drive එක ගහන්න පමනයි අවශ්‍ය. මෙන්න software එක . ඔයාලගේ computer එකට ගැලපෙන එක බාගන්න.


Download PREDATOR Free Edition | PREDATOR (http://www.montpellier-informatique.com/predator/en/index.php?n=Main.DownloadFree)


මෙහි ඇති free version එක අපිට හොඳටම ඇති.
සාමාන්‍ය විදියට ඒක install කරගන software එක start කරන්න. එවිට message එකක් පෙන්නයි flash drive එක සම්භන්ද කරන්න කියලා.flash drive සම්භන්ද කලවිට මතු වෙනවා මෙන්න මේ වගේ window එකක්.

http://3.bp.blogspot.com/-ECvZ96Aa2_4/TddjiSEVgVI/AAAAAAAAAIs/jINdawEc8JM/s400/define+password.png


ලොක් වෙන්න යන වෙලාව ඉක්මන් කරගැනිමට මේකේ උඩම තියෙන read interval, write interval, screen darkness වල අගයන් උපරිම අඩු කරගන්න. ඊට පස්සේ password කොටසේ ඇති new password එකට ඔයාට ඕන කරන පාස්වර්ඩ් එක ලබාදෙන්න. ඊට පස්සේ create key කියන key එක click කරන්න. ටිකක් වෙලා ඉඳලා flash drive එක ගලවලා බලන්න මොකද වෙන්නේ කියලා. මේකේ තවත් දේවල් තියෙනවා පාවිච්චි කරලා ඔයාලම ඒවුවා හොයාගන්ඩකෝ.
අවවාදයයි - හැබැයි flash drive එක නැතිකරගන්න එපා එහෙම උනොත් pc eka format කරන්න හෝ windos repair කරන්න තමා වෙන්නේ

Amila
03-01-2012, 12:54 PM
thanks :)

Punisher
03-01-2012, 01:02 PM
එල එල ස්තුතියි

Castiel
03-01-2012, 01:27 PM
ස්තූතියි,:clap:

මරු හිරා
03-01-2012, 04:43 PM
:thumbsup:

CREATIVEN
03-01-2012, 06:33 PM
රෙප්++

Zen
03-01-2012, 06:58 PM
:)

පොඩ්ඩා
03-01-2012, 07:46 PM
thanks hode

Demax
03-01-2012, 08:50 PM
onna wadagath post ekakata magen rep+

copper
03-02-2012, 11:12 AM
rep++

sujeewa
03-03-2012, 08:01 AM
thanks :)


එල එල ස්තුතියි


ස්තූතියි,:clap:


:thumbsup:


රෙප්++


:)


thanks hode


onna wadagath post ekakata magen rep+


rep++

ස්තුතුයි

sujeewa
03-03-2012, 08:03 AM
thanks :)


එල එල ස්තුතියි


ස්තූතියි,:clap:


:thumbsup:


රෙප්++


:)


thanks hode


onna wadagath post ekakata magen rep+


rep++

ස්තුතුයි

Angel_senuri
03-03-2012, 08:27 AM
mehema ekak ahuwamai. thank you so much bro :) menna magen reps++

sts
03-03-2012, 12:34 PM
rep+

Ghost.Rider
03-03-2012, 02:28 PM
නියම භාණ්ඩයක් නේ දීල තියෙන්නේ.....

Naruto
03-03-2012, 08:19 PM
Elz.....

Shenal Fernando
09-26-2013, 05:45 PM
එල

apkumara
09-26-2013, 06:31 PM
niyamiy

thilanka mihiranga
09-26-2013, 06:56 PM
:cool: