PDA

View Full Version : උපන් මාසයට අනුව ඔබ ගැන



Dulin
03-12-2011, 09:12 AM
ජනවාරි
අධිෂ්ඨාන ශීලී කැපවීමෙන් වැඩ කරන දැඩි හදවතක් ඇත
අන් අයගේ වරේදී දෙස හැමවිටම බලයි
ගැඹුරි සිතීමට සමත්
අන් ය සතුටු කරන්නේ කෙසේදැයි දනී
රෝග වලට ඔරොත්තු දෙන නමුත් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වේ
ආදරය හිතේ තියාගෙන සිටිනමුත් ප්‍රකාශ කෙරීමට අසමත්
සමාජ සේවයේ යෙදීමට කැමතියි
මුදල් අර පරිස්සමින් වියදම් කරයි

පෙබරවාරි

බුද්ධිමත් සහ අවංක අයෙකි
සිත් ඇදගන්න සුළුය
නිහඬය
නිදහසට ප්‍රිය කරයි
සංවේදී මෙන්ම පහසුවෙන් සිත් රිදවීමට ලක්වේ
මිතුරන් ඇසුරු කෙරීමට කැමති වුවත් ප්‍රකට කෙරෙන්නේ අඩුවෙනි
වියදම් කාරී වේ
අන්ද විශ්වාසයෙන් කටයුතු කරයි
හාස්‍ය ජනක වේ


මාර්තු

සිත් ඇදගන්න සුළු පෞරුෂයකින් යුක්තවේ
ප්‍රේමනීයි, රගධිකයි,ලජ්ජශීලියි, අවංකයි,
පහසුවෙන් කෝපයට පත් නොවේ
සංචාරයට රිසිය
ගෘහ අලංකරණයට කැමතිය
ඉතිරි කිරීමට පෙළඹේ.
කලකිරීමට පත්වූවිට තනිව කාලය ගත කිරීමට කැමතියි


අප්‍රේල්

ක්‍රියාශීලී,උනන්දුවෙන් කටයුතු කරන කෙනෙකි
එන අයගේ අවධානයට ප්‍රියකරයි
ගවේෂණශීලී වේ
නිර්භීත අයෙකි
කොපන්විතය, හොඳ මතකයක් පවතී
පපුවේ රෝගාබාධ මතුවේ

මැයි

දැඩි මුරණ්ඩු හදවතක් ඇත
පහසුවෙන් කෝපයට පත්වේ
කායිකව මෙන්ම මානසිකවද සුන්දරය
වම පාර්ශවීය ක්‍රියාකාරීත්වයකින් යුක්ත මොලයක් ඇත
කනේ සහ ගෙලේ අබාධවලට පහසුවෙන් ගොදුරුවේ
කලාවට සාහිත්‍යයට,සංචාරයට ප්‍රියයි
බොහෝ දරුවන් නොලබයි

Dulin
03-12-2011, 09:15 AM
ජුනි

තම දැක්මතුල බොහෝදුරට හිතයි
සංවේදී ක්‍රියාකාරී මනසක් ඇත.
හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
මිත්‍රශීලීය,පෞරුෂය ප්‍රකට කිරීමට සමත්ය
ඇඳුම් පැළදුම් ගැන වැඩි අවධානයක් යොමු කරයි
දැඩි ස්ථාවරයකින් කටයුතු කරයි

ජුලි

තම දැක්මතුල බොහෝදුරට හිතයි
සංවේදී ක්‍රියාකාරී මනසක් ඇත.
හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
මිත්‍රශීලීය,පෞරුෂය ප්‍රකට කිරීමට සමත්ය
ඇඳුම් පැළදුම් ගැන වැඩි අවධානයක් යොමු කරයි
දැඩි ස්ථාවරයකින් කටයුතු කරයි</span>

අගෝස්තු

හාස්‍යයට ප්‍රිය කරයි,නිර්භීතව කටයුතු කරයි
නායකත්ව ගුණ පෙන්වයි
පහසුවෙන් කෝපයට පත්වන, ඊර්ෂ්‍යා සහගත සිතුවිලි වලින් යුක්තවේ.
කලාවට සංවේදී වේ
රෝග වලට දුර්වල ප්‍රතිරෝධයක් දක්වයි.

සැප්තැම්බර්

ප්‍රවේශම් සහගතය,සංවිධානත්මකය, විවේචනවලට රිසිය
නිහඬ කාරුණික අයෙකි
හොඳ මතකයක් පවතී
ප්‍රේම සම්බන්ධතාවලදී ඉතා ප්‍රවේසම් විය යුතුය
ක්‍රීඩාවට සංචාරයට ප්‍රිය කරයි


ඔක්තෝබර්

ආදරය කරන පුද්ගලයට ආදරය කරයි
දිව සිහින දකින්නෙකි
දරුවන්ට ආදරය කරයි
සාධාරණ මෙන්ම සමබරය
කායිකව මෙන්ම මානසිකවද සුන්දරය
කලාවට සාහිත්‍යයට,සංචාරයට ප්‍රියයි


නොවැම්බර්

බොහෝ සුන්දර අදහස් පවතී.
අනන්‍යතාවයකින් යුතුව කටයුතු කරයි
රහසිගතය, කතාබහට රිසි නොවනේය
පහසුවෙන් කේන්ති නොයයි
තනිව සිටීමට ප්‍රිය කරයි
සාධාරණ මෙන්ම සමබරය
ගැඹුරි සිතීමට සමත්</span>

දෙසැම්බර්

අධිෂ්ඨානශීලීය
විහිළුවලට කැමතිය
සිනමාවට ප්‍රියය
පෞරුෂය වෙනස්වන සුළුය
තර්කනුකුලය
නායකත්ව ගුණ පෙන්වයි

Dulin
03-12-2011, 09:21 AM
කට්ටියම තමන් උපන් මාසේ දැම්මනම් හොදයි...එතකොට අපිට ගතිගුන බලාගන්න පුලුවන්නේ :69:

Demax
03-12-2011, 09:27 AM
සැප්තැම්බර්

ප්‍රවේශම් සහගතය,සංවිධානත්මකය, විවේචනවලට රිසිය
නිහඬ කාරුණික අයෙකි
හොඳ මතකයක් පවතී
ප්‍රේම සම්බන්ධතාවලදී ඉතා ප්‍රවේසම් විය යුතුය
ක්‍රීඩාවට සංචාරයට ප්‍රිය කරයි

meke kiyala thiyana samahara ewanam hari

Demax
03-12-2011, 09:27 AM
සැප්තැම්බර්

ප්‍රවේශම් සහගතය,සංවිධානත්මකය, විවේචනවලට රිසිය
නිහඬ කාරුණික අයෙකි
හොඳ මතකයක් පවතී
ප්‍රේම සම්බන්ධතාවලදී ඉතා ප්‍රවේසම් විය යුතුය
ක්‍රීඩාවට සංචාරයට ප්‍රිය කරයි

meke kiyala thiyana samahara ewanam hari

Punisher
03-12-2011, 10:22 AM
thanx 4 sharing!
rep+ add

Amila
03-12-2011, 10:33 AM
ela ela thanx machan

ZEAroX
03-12-2011, 12:26 PM
දෙසැම්බර්

අධිෂ්ඨානශීලීය
විහිළුවලට කැමතිය
සිනමාවට ප්‍රියය
පෞරුෂය වෙනස්වන සුළුය
තර්කනුකුලය
නායකත්ව ගුණ පෙන්වයි

aththath wage

senarath
03-12-2011, 03:12 PM
දෙසැම්බර්

අධිෂ්ඨානශීලීය
විහිළුවලට කැමතිය
සිනමාවට ප්‍රියය
පෞරුෂය වෙනස්වන සුළුය
තර්කනුකුලය
නායකත්ව ගුණ පෙන්වයි
hari wage

Dulin
03-12-2011, 04:18 PM
meke kiyala thiyana samahara ewanam hari




aththath wage



hari wage

ekane kiwwe api dammoth deyak hari thamai

madushan1000
03-12-2011, 04:30 PM
"නොවැම්බර්

බොහෝ සුන්දර අදහස් පවතී.
අනන්‍යතාවයකින් යුතුව කටයුතු කරයි
රහසිගතය, කතාබහට රිසි නොවනේය
පහසුවෙන් කේන්ති නොයයි
තනිව සිටීමට ප්‍රිය කරයි
සාධාරණ මෙන්ම සමබරය
ගැඹුරි සිතීමට සමත්"

හෝ! හෝ!
මෙන්න මම!

බොරලුගොඩ
03-12-2011, 05:00 PM
ela ela thanx kiwwa
rep+ add

Angel_senuri
03-12-2011, 05:29 PM
පෙබරවාරි

බුද්ධිමත් සහ අවංක අයෙකි
සිත් ඇදගන්න සුළුය
නිහඬය
නිදහසට ප්‍රිය කරයි
සංවේදී මෙන්ම පහසුවෙන් සිත් රිදවීමට ලක්වේ
මිතුරන් ඇසුරු කෙරීමට කැමති වුවත් ප්‍රකට කෙරෙන්නේ අඩුවෙනි
වියදම් කාරී වේ
අන්ද විශ්වාසයෙන් කටයුතු කරයි
හාස්‍ය ජනක වේ

samahara ewanam hari :09:

madushan1000
03-12-2011, 05:32 PM
ela ela thanx kiwwa
rep+ add
මම හිත්න්නෙ එහෙම කොරාද කොහෙද,කමක් නැ ආයි කොරන්නම්!......

Fox2011
03-12-2011, 08:11 PM
thanx machan rep+ add

Dulin
03-26-2011, 06:50 PM
බම්පියෝ

මරු හිරා
03-30-2011, 03:06 PM
දෙසැම්බර්

අධිෂ්ඨානශීලීය
විහිළුවලට කැමතිය
සිනමාවට ප්‍රියය
පෞරුෂය වෙනස්වන සුළුය
තර්කනුකුලය
නායකත්ව ගුණ පෙන්වයි

මේකෙ හැටියට ඉතින් මාව මේකෙ නායකය කරපල්ල
වැවේ නම් සුපිරියි මචන් හැබැයි මගෙ පෞර්ෂෙ නම් වෙනස් වෙන්නෙ නෑ......