PDA

View Full Version : ගොඩක් පින් සිංහල උපසිරස හදන්න මහන්සි උන ස&

chamara54
03-03-2012, 08:13 AM
zoom .lk වෙබ් site එකට අපි එන්නේ සිංහල උපසිරස download කරගන්න අපිට ගොඩක් සිංහල උපසිරස zoom .lk මේ දක්වා ලබා දීල තිනාව
ගොඩක් පින් සිංහල උපසිරස හදන්න මහන්සි උන සහෝදර සහෝදරීයන්ට:thumbsup:

එත් මම දෙයක් කියන්නම් සමහරු උපසිරස coming soon (ලගදීම) කියල
හෙන දවස් ගානක් site එක ඇතුලේ පල් වෙනවා eg :Crash (2004) එක අපිට මේකේ සිංහල sub දෙනවා කියල දැන් හෙන කල් ඒ කලේ ලගදීම කියල තවත් නැ:pudency:
අපි හෙන කල් දැන් movie එක download කරලා බලාගන ඉන්නවා මම කියන්නේ ඇත්ත කියල site එකට එන අය දන්නවා ඇති නේ
මම කියන්නේ දෙන්නේ බැරිනම් ලගගදිම කියන්න එපා අපේ කට්ටිය බලාගන ඉන්නේ ඔය වගේ හොද movie වලට සිංහල සබ් දෙනකන්

Crash (2004) කෝ දැන් ලිස්ට් එකෙත් නෑ නේ ?:p

http://img692.imageshack.us/img692/6973/crashv.jpg (http://imageshack.us/photo/my-images/692/crashv.jpg/)

ආයෙත් පාරක් ගොඩක් පින් සිංහල උපසිරස හදන්න මහන්සි උන සහෝදර සහෝදරීයන්ට:clap:

සෝරෝ
03-03-2012, 08:20 AM
මචං සිංහල සබ් දෙන අය (මම දෙන්නේ නැති වුනාට) ඒවා කරන්නේ වෙන වෙන වැඩ කරන ගමන් නේ මචං... සමහර අය රස්සාවල් කරන ගමන් සබ් හදන්නේ... තව සමහර අය ඉගනගන්න ගමන්... මේ සේරම අය එහෙම ඉඩ ලැබුන ගමන් සිංහල සබ් හදන්නේ එයාලගේ විනෝදාංශෙට.. එහෙම නැත්ව සබ් වලටම කැප වෙලා නෑ නේ කවුරුවත්... ඒක නිසා ඉවසපං මචං.. ඉඩ ලැබුන ගමන් ඒක දේවි.... :)

zoom .lk වෙබ් site එකට අපි එන්නේ සිංහල උපසිරස download කරගන්න අපිට ගොඩක් සිංහල උපසිරස zoom .lk මේ දක්වා ලබා දීල තිනාව
ගොඩක් පින් සිංහල උපසිරස හදන්න මහන්සි උන සහෝදර සහෝදරීයන්ට:thumbsup:

එත් මම දෙයක් කියන්නම් සමහරු උපසිරස coming soon (ලගදීම) කියල
හෙන දවස් ගානක් site එක ඇතුලේ පල් වෙනවා eg :Crash (2004) එක අපිට මේකේ සිංහල sub දෙනවා කියල දැන් හෙන කල් ඒ කලේ ලගදීම කියල තවත් නැ:pudency:
අපි හෙන කල් දැන් movie එක download කරලා බලාගන ඉන්නවා මම කියන්නේ ඇත්ත කියල site එකට එන අය දන්නවා ඇති නේ
මම කියන්නේ දෙන්නේ බැරිනම් ලගගදිම කියන්න එපා අපේ කට්ටිය බලාගන ඉන්නේ ඔය වගේ හොද movie වලට සිංහල සබ් දෙනකන්
ආයෙත් පාරක් ගොඩක් පින් සිංහල උපසිරස හදන්න මහන්සි උන සහෝදර සහෝදරීයන්ට:clap:

chamara54
03-03-2012, 08:37 AM
ඔව් මචෝ මේක පට්ට movie එකක් මම ටිකක් බැලුවේ ලගදීම සබ් දෙය්? කියලා හෝදිසි කරන්න
නැතුව වැරැද්දකට නෙමි :haha:

සෝරෝ
03-03-2012, 08:39 AM
:thumbsup:

ඔව් මචෝ මේක පට්ට movie එකක් මම ටිකක් බැලුවේ ලගදීම සබ් දෙය්? කියලා හෝදිසි කරන්න
නැතුව වැරැද්දකට නෙමි :haha:

Angel_senuri
03-03-2012, 08:42 AM
මචං සිංහල සබ් දෙන අය (මම දෙන්නේ නැති වුනාට) ඒවා කරන්නේ වෙන වෙන වැඩ කරන ගමන් නේ මචං... සමහර අය රස්සාවල් කරන ගමන් සබ් හදන්නේ... තව සමහර අය ඉගනගන්න ගමන්... මේ සේරම අය එහෙම ඉඩ ලැබුන ගමන් සිංහල සබ් හදන්නේ එයාලගේ විනෝදාංශෙට.. එහෙම නැත්ව සබ් වලටම කැප වෙලා නෑ නේ කවුරුවත්... ඒක නිසා ඉවසපං මචං.. ඉඩ ලැබුන ගමන් ඒක දේවි.... :)

:yes::yes: aththa bro.meka karana kena mama hithanne me dawaswala hugak busy athi. eyata puluwan wunu hatiye dei. :)

CREATIVEN
03-03-2012, 08:58 AM
සමාවෙන්න...
මම සබ් දීමෙන් අයින්වෙන්න කල්පනා කලා..
මේ ෆිල්ම් එකට සබ් දෙනව.. ඒත් මම නෙමෙයි.. ඒකටත් මම මේකෙම යාලුවෙක්ට පැවරුවා..
එයා ඒක කරයි..

මීට කලින් සබ් දෙනව කියපුව කොහොම හරි වෙලාවට දෙන්න පුලුවන් වුනා..
එකක් එහෙම වුනා කියල ඔහොම කෑ ගහන්න ඕනෙ නැහැ ..
අපිටත් වැඩ තියෙනව සහෝ..
ඒ වැඩ ඔක්කොම නතර කරල මේ වැඩේටම කැප වුනත් සබ් හොරු නිසා ඒ කැපවීමත් එපා වුනා..
ඒ නිසාම සබ් හදන්න තිබ්බ ආසාවත් නැති වෙලා ගියා..
ඉවසපු එකේ තව ටික දවසක් ඉවසන්න මේක අලුත්ම ෆිල්ම් එකක් නොවෙන නිසා ඉවසුවට කමක් නැහැ කියලයි මම හිතන්නෙ,
Coming Soon දැම්මෙ ඔයාලට අරගෙන තියාගන්නයි..
ඒකෙන් කියවෙන්නෙ නැහැ හෙට දෙනව කියල..
සබ් එකක් ඔයාලට DL කරන්න තත්පර 5ක් ගියාට සබ් එකක් හරියට ඉවරකරන්න ඊටවඩා වෙලාවක් යනබවත් මතක තියාගන්න

ප්‍රමාදයට සමාවෙන්න..

MANJU
03-03-2012, 12:19 PM
:11_002::11_002::11_002::11_002::11_002::11_002::1 1_002:

CREATIVEN
03-03-2012, 12:43 PM
:11_002::11_002::11_002::11_002::11_002::11_002::1 1_002:

:yes:

sts
03-03-2012, 12:55 PM
සමාවෙන්න...
මම සබ් දීමෙන් අයින්වෙන්න කල්පනා කලා..
මේ ෆිල්ම් එකට සබ් දෙනව.. ඒත් මම නෙමෙයි.. ඒකටත් මම මේකෙම යාලුවෙක්ට පැවරුවා..
එයා ඒක කරයි..

මීට කලින් සබ් දෙනව කියපුව කොහොම හරි වෙලාවට දෙන්න පුලුවන් වුනා..
එකක් එහෙම වුනා කියල ඔහොම කෑ ගහන්න ඕනෙ නැහැ ..
අපිටත් වැඩ තියෙනව සහෝ..
ඒ වැඩ ඔක්කොම නතර කරල මේ වැඩේටම කැප වුනත් සබ් හොරු නිසා ඒ කැපවීමත් එපා වුනා..
ඒ නිසාම සබ් හදන්න තිබ්බ ආසාවත් නැති වෙලා ගියා..
ඉවසපු එකේ තව ටික දවසක් ඉවසන්න මේක අලුත්ම ෆිල්ම් එකක් නොවෙන නිසා ඉවසුවට කමක් නැහැ කියලයි මම හිතන්නෙ,
Coming Soon දැම්මෙ ඔයාලට අරගෙන තියාගන්නයි..
ඒකෙන් කියවෙන්නෙ නැහැ හෙට දෙනව කියල..
සබ් එකක් ඔයාලට DL කරන්න තත්පර 5ක් ගියාට සබ් එකක් හරියට ඉවරකරන්න ඊටවඩා වෙලාවක් යනබවත් මතක තියාගන්න

ප්‍රමාදයට සමාවෙන්න..

Kalakirenna epa ban. api dannawa sub ekak hadanna godak mahansi wenawa kiyala.

horu ekka tama me wede karanna beri. un sub eka horakan karala unge wage danawa.

CREATIVEN
03-03-2012, 01:07 PM
Kalakirenna epa ban. api dannawa sub ekak hadanna godak mahansi wenawa kiyala.

horu ekka tama me wede karanna beri. un sub eka horakan karala unge wage danawa.

:yes:

මරු හිරා
03-03-2012, 02:30 PM
සමාවෙන්න...
මම සබ් දීමෙන් අයින්වෙන්න කල්පනා කලා..
මේ ෆිල්ම් එකට සබ් දෙනව.. ඒත් මම නෙමෙයි.. ඒකටත් මම මේකෙම යාලුවෙක්ට පැවරුවා..
එයා ඒක කරයි..

මීට කලින් සබ් දෙනව කියපුව කොහොම හරි වෙලාවට දෙන්න පුලුවන් වුනා..
එකක් එහෙම වුනා කියල ඔහොම කෑ ගහන්න ඕනෙ නැහැ ..
අපිටත් වැඩ තියෙනව සහෝ..
ඒ වැඩ ඔක්කොම නතර කරල මේ වැඩේටම කැප වුනත් සබ් හොරු නිසා ඒ කැපවීමත් එපා වුනා..
ඒ නිසාම සබ් හදන්න තිබ්බ ආසාවත් නැති වෙලා ගියා..
ඉවසපු එකේ තව ටික දවසක් ඉවසන්න මේක අලුත්ම ෆිල්ම් එකක් නොවෙන නිසා ඉවසුවට කමක් නැහැ කියලයි මම හිතන්නෙ,
Coming Soon දැම්මෙ ඔයාලට අරගෙන තියාගන්නයි..
ඒකෙන් කියවෙන්නෙ නැහැ හෙට දෙනව කියල..
සබ් එකක් ඔයාලට DL කරන්න තත්පර 5ක් ගියාට සබ් එකක් හරියට ඉවරකරන්න ඊටවඩා වෙලාවක් යනබවත් මතක තියාගන්න

ප්‍රමාදයට සමාවෙන්න..

:thumbsup::thumbsup:

chamara54
03-03-2012, 03:52 PM

අනේ මචෝ මම ඇහුවේ මම මාස 2 කක් 3 කක් බලාගන හිටිය හින්ද
එහෙම නැතුව උබට රිදවන්නවත් නෙමි මොකද තවම නැති නිසා
කව්රු උපසිරස හොරකම් කලත් උන්ට සබැ සතුටක් පිනක් වෙන්නේ නැහැ
උබ උපසිරස හදලා අපි ලබන සතුට ඇති උබට ගොඩක් පින් එක වචන වලින් කියන්න බැහැ
උබ අවන්කවම කරන වගේ උබට මේ ආත්මෙත් ලබන ආත්මෙත් සැප සතුට ලැබෙය් එක හොරුන්ට ලැබෙන්නේ නැහැ
උබ සැලෙන්නේ මොකටද වැඩේ දිගටම කරන්න ජය වේවා!
:thumbsup:

CREATIVEN
03-03-2012, 05:18 PM

එළ.. :)

sujeewa
03-03-2012, 09:55 PM
සමාවෙන්න...
මම සබ් දීමෙන් අයින්වෙන්න කල්පනා කලා..
මේ ෆිල්ම් එකට සබ් දෙනව.. ඒත් මම නෙමෙයි.. ඒකටත් මම මේකෙම යාලුවෙක්ට පැවරුවා..
එයා ඒක කරයි..

මීට කලින් සබ් දෙනව කියපුව කොහොම හරි වෙලාවට දෙන්න පුලුවන් වුනා..
එකක් එහෙම වුනා කියල ඔහොම කෑ ගහන්න ඕනෙ නැහැ ..
අපිටත් වැඩ තියෙනව සහෝ..
ඒ වැඩ ඔක්කොම නතර කරල මේ වැඩේටම කැප වුනත් සබ් හොරු නිසා ඒ කැපවීමත් එපා වුනා..
ඒ නිසාම සබ් හදන්න තිබ්බ ආසාවත් නැති වෙලා ගියා..
ඉවසපු එකේ තව ටික දවසක් ඉවසන්න මේක අලුත්ම ෆිල්ම් එකක් නොවෙන නිසා ඉවසුවට කමක් නැහැ කියලයි මම හිතන්නෙ,
Coming Soon දැම්මෙ ඔයාලට අරගෙන තියාගන්නයි..
ඒකෙන් කියවෙන්නෙ නැහැ හෙට දෙනව කියල..
සබ් එකක් ඔයාලට DL කරන්න තත්පර 5ක් ගියාට සබ් එකක් හරියට ඉවරකරන්න ඊටවඩා වෙලාවක් යනබවත් මතක තියාගන්න

ප්‍රමාදයට සමාවෙන්න..

sub හොරැ ඉන්නවා තමයි කලකිරෙන්න එපා සහෝ එත් sub දාන එක නවත්තන්න එපා please

Naruto
03-04-2012, 09:47 AM
Ela

Naveen
03-04-2012, 12:46 PM
oya sub daana eka navaththanna epaa.
:sad::sad::sad:

chamara54
04-23-2012, 09:13 PM
bump

harsha0101
04-23-2012, 11:27 PM
:11_002:

sahan
04-24-2012, 08:07 AM
සමාවෙන්න...
මම සබ් දීමෙන් අයින්වෙන්න කල්පනා කලා..
මේ ෆිල්ම් එකට සබ් දෙනව.. ඒත් මම නෙමෙයි.. ඒකටත් මම මේකෙම යාලුවෙක්ට පැවරුවා..
එයා ඒක කරයි..

මීට කලින් සබ් දෙනව කියපුව කොහොම හරි වෙලාවට දෙන්න පුලුවන් වුනා..
එකක් එහෙම වුනා කියල ඔහොම කෑ ගහන්න ඕනෙ නැහැ ..
අපිටත් වැඩ තියෙනව සහෝ..
ඒ වැඩ ඔක්කොම නතර කරල මේ වැඩේටම කැප වුනත් සබ් හොරු නිසා ඒ කැපවීමත් එපා වුනා..
ඒ නිසාම සබ් හදන්න තිබ්බ ආසාවත් නැති වෙලා ගියා..
ඉවසපු එකේ තව ටික දවසක් ඉවසන්න මේක අලුත්ම ෆිල්ම් එකක් නොවෙන නිසා ඉවසුවට කමක් නැහැ කියලයි මම හිතන්නෙ,
Coming Soon දැම්මෙ ඔයාලට අරගෙන තියාගන්නයි..
ඒකෙන් කියවෙන්නෙ නැහැ හෙට දෙනව කියල..
සබ් එකක් ඔයාලට DL කරන්න තත්පර 5ක් ගියාට සබ් එකක් හරියට ඉවරකරන්න ඊටවඩා වෙලාවක් යනබවත් මතක තියාගන්න

ප්‍රමාදයට සමාවෙන්න..

ane kollo ehema karanna epa.......:23_002::23_002::23_002:..api paune............oyla me krna vdeta oylta athma ganakta pin labenva...........hamoma dnnva zoom.lk ekn thamai onema movie ekaka mulinma sub denne kyla..........mma aniva davasin davasa avilla balnva aluth ekak dilada kyla...................api dannva kollo........sub ekak banna maha vlavk ynne na......bt hadnna patta dukak vidinna one...............api eken mara sathutak labanne.....oylta pin dilath madi................digatama sub dpn kollo.........plzzzzzzzzzzzz....:04::04::04::04::0 4::04::04::04:

gwskantha
04-24-2012, 03:46 PM
sub හොරැ ඉන්නවා තමයි කලකිරෙන්න එපා සහෝ එත් sub දාන එක නවත්තන්න එපා please......:04::04::04:sub හොරැ ඉන්නවා තමයි කලකිරෙන්න එපා සහෝ එත් sub දාන එක නවත්තන්න එපා please......:04::04::04:

chamara54
01-31-2013, 09:29 PM
parana post ekak bump

chamara54
02-01-2013, 10:39 AM
:D

shashi1987
02-01-2013, 01:08 PM
:yes: