PDA

View Full Version : Subtitles Portal - Don 2 Sinhala Subtitles



HEDZ
03-03-2012, 09:50 AM
Don 2 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=80)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=80))



http://www.zoom.lk/forums/downloads/subs/Don2.jpg
අද (02) රාත්‍රී 11.45යි, මේ උපසිරසි යෙදීම ඉවරවෙනකොට. ඔන්න ඉන්දියාව තුල ඉමහත් ජනප්‍රිය වූ ඩොන් චිත්‍රපට මාලාවේ දෙවන කොටසත් හොඳ පිටපතක් ආපු විගස සිංහල උපසිරසිත් එක්කම අරගෙන ආවා. මෙයටත් උපසිරසි යෙදීම කෙරුවේ දින දෙකක් වගේ කෙටි කාලයකදී. මෙම චිත්‍රපටයට imdb දර්ශකය තුල 7.1 (http://www.imdb.com/title/tt1285241/)අගයක් ලැබී තියෙනවා. කතාව ගැන කියනවනම් ........ නෑ එක්කෝ මම කතාව ගැන නොකියා ඉන්නම්. මොකද මෙය මුලසිට අග දක්වාම ඉතා රසවත් ලෙස නරබන්න පුළුවන් ආකාරයේ චිත්‍රපටයක්. වැඩි යමක නොකියම චිත්‍රපටය නරබා කමෙන්ටුවක් දාන්න ඕනෙයි කියලා විතරක් හිතුනොත් අකුරු කරලා යන්න කියලා ඇරයුම් කරනවා. දෙයක් කියන්න ඕනේ ..... මම ලබාදුන්නු උපසිරසි ගොනු 1000 කටත් අධික ප්‍රමාණයක් භාගත කරගෙන තිබුනත්. කමෙන්ට් කරලා තියෙන්නේ බොහොම සුළු පිරිසක්. ඉතින් අපි කරන මේ වැඩේට ඔබෙන් ලැබෙන එකම දේ අදහස් පමණයි. ඒ නිසා බලමු මේ චිත්‍රපටයටවත් ඒ දේ වෙනස් අගයක් වෙයිද කියලා.......



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/members/udara%7C-.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
03-03-2012, 09:57 AM
නියමයි නේ මම මේක සබ් දෙයි කියලා හිතුන නිසා නොබලා හිටියා.අද බලන්න පුලුවන් නියමම නියමයි

AselaAsanka
03-03-2012, 09:58 AM
නියමයි නේ ..


තෑන්ක්ස් මචං ..... ► :)

*maheshi*
03-03-2012, 10:00 AM
නියමයි නේ ඔයා ඉක්මනට සබ් දෙනවනේ.මේක ඩවුන්ලොඩ් කරමින් ඉන්නේ.ස්තුතියි උපසිරැසි වලට

Demax
03-03-2012, 10:29 AM
thanks :yes: :yes:

CREATIVEN
03-03-2012, 10:49 AM
ස්තුතියි සහෝ..

Castiel
03-03-2012, 10:53 AM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/000204AE.gif ස්තූතියි මචෝ,

copper
03-03-2012, 11:00 AM
එල එල :) :)

පොඩ්ඩා
03-03-2012, 11:28 AM
මරු නේ මෙන්න පොඩ්ඩාගේ අචාරය

sts
03-03-2012, 11:34 AM
iye man beluwa sub 1k tiyanwada kiyala. nethi hinada film 1ka beluwa. ada sub eka dala.

:P:P:P

Zen
03-03-2012, 12:38 PM
niyamai machan thanks :): niyamma wadak ne

zoomboy
03-03-2012, 02:17 PM
Thank you very much Friend..

Wikiya
03-03-2012, 03:02 PM
ඉස්තූතී..... :)

ishan rox
03-03-2012, 03:13 PM
thanx machooo :yes:

Gecko
03-03-2012, 05:43 PM
niyamai lowethna kiwwalu

Dilshan
03-03-2012, 07:00 PM
supiri wadak thanks sub ekata

RaZor_911
03-03-2012, 07:50 PM
තැන්ක්ස් වෙන්න ඕනේ ලොකු අයියට
http://gifs.gifbin.com/1232319950_34nmd8g.gif

;););)

Naruto
03-03-2012, 08:22 PM
:):

Viraj_rox
03-03-2012, 09:18 PM
elamakiri ne

sujeewa
03-03-2012, 10:23 PM
නියමයි නේ ස්තුතියි සහෝ

Hash
03-03-2012, 10:24 PM
ela gaththa :)

sachinthaka
03-03-2012, 11:00 PM
thanx machan

dani_baba
03-04-2012, 07:12 AM
thanks 4 subs

nalinda197
03-04-2012, 07:17 AM
Thanks...

SurangaWanni
03-04-2012, 07:46 AM
නියමයි මචං උඔ සබ් ඉක්මනට දෙන්නේ කොහොමද කියල අපිටත් කියහං. අළුත් සොප්ට්වෙයා එකකින්ද? එහෙනම් ඒක මොකක්ද?එතකොට අපිටත් ඉක්මනට බාරගත්ත සබ් දෙන්න පුළුවන්. ජයවේවා!!!!!

Amila
03-04-2012, 09:30 AM
නියමයි මචන් අපි දන්නවා කවදත් අපිට හොද දේ දෙන්නේ zoom එකේ සෙට් එක කියලා..ජයවේවා මචෝ

Anushiz
03-04-2012, 09:59 AM
ඔයාලනම් නියමයි අලුත් චිත්‍රපටි ඉක්මනට දෙනවනේ..
I LOVE ZOOOOOOOOOOOOOOOOOOOOOOOMMMMMMMM LOTTSS
උපසිරැසි දුන්න රොකියාටත් බොහෝම ස්තුතියි.ඔයා ගේ උපසිරැසි නියමයි!

Udara|රොකියා
03-04-2012, 10:14 AM
නියමයි මචං උඔ සබ් ඉක්මනට දෙන්නේ කොහොමද කියල අපිටත් කියහං. අළුත් සොප්ට්වෙයා එකකින්ද? එහෙනම් ඒක මොකක්ද?එතකොට අපිටත් ඉක්මනට බාරගත්ත සබ් දෙන්න පුළුවන්. ජයවේවා!!!!!


එහෙම විශේෂ ක්‍රමයක් නෑ සහෝ .......... නිදි මරාගෙන ඉතින් ඉංග්‍රීසි උපසිරැසි ෆයිල් එක සම්පුර්ණයෙන්ම සිංහලට පරිවර්තනය කරනවා.

NEW MOVIES
03-04-2012, 10:22 AM
Thanks machanla Direct links walata , godak thanks... math gaththa.. Superb..:D

RaviTH
03-04-2012, 11:49 AM
thanks machan onna gaththa

Rpworks
03-04-2012, 01:58 PM
Ela ela

බොරලුගොඩ
03-05-2012, 08:08 AM
එල එල සබ් එකයි ෆිල්ම් එකයි බා ගත්තා

BLacK HuNTeR
03-05-2012, 01:06 PM
සබ් එකට තැන්ක්ස්..ෆිල්ම් එක ආතල් එකේ බැලුවේ සබ් තිබ්බ නිසා තමයි

tharindu19199
07-08-2012, 08:57 PM
thnx wel done keep it up:cool:

RmnThilina
10-08-2012, 05:17 PM
Ela