PDA

View Full Version : මේ software එකේ සිංහලත් තිබ්බනම්



sujeewa
03-03-2012, 09:36 PM
‍මේ software එකේ සිංහලත් තිබ්බන් මෙකෙ වටිනාකම ‍‍අපිට කියලා නිමකරන්න බැහැ අපේ ‍අවාසනාවට මේකෙන් සිංහලට Translator කරන්න බැහැ නමුත් Ace Translator 9.2 මගින් ඉන්ටෙර්නෙට් නැතුව ඕනෑම භාෂාවක ඉදන් ඕනෑම භාෂාවකට භාෂාව පරිවතනය කරගන්න පුලුවන් මෙම software භාවිතයෙන් පොත් පිටින් එකපාර Translate කරගන්න පුලුවන් සිංහලත් තිබිබනම් කෙහෙමද ඉතින්
නමුත් මම හිතනවා ඔයාලට ටිකක් වැදගත් වෙන සොෆ්ට් එකක් කියලා මේක. මෙකද කිවුවොත් හිංදි භාෂාව එහෙම English භාෂාව පරිවතනය කරගන්න පුලුවන් නිසා

තව මේකෙන් අපිට කරගන්න පුළුවන් වැඩ මොනාද ?

1. ඕනෑම භාෂාවක ඉදන් වෙනත් ඕනෑම භාෂාවකට අපිට ඉන්ටෙර්නෙට් නැතුව Translate කරගන්න පුළුවන් [ සිංහල නම් නැහැ ]

2. එක වචනයක් නෙමේ හෙන චේදයක් වුනත් මේකෙන් එකපාර Translate කරගන්න පුළුවන්.

3. අදාල භාෂාව උච්චාරණය කරගන්න දාන්නේ නැත්තම් එකත් මේකෙන් කරගන්න පුළුවන්.

4. ඒ Transalte වුන එක වෙන තැනකට කොපි කරගන්න පුළුවන්.

5. Google Translater එකේ කරගන්න පුළුවන් හැම එකක්ම මේකේ Offline ඉදගෙන කරගන්න පුළුවන්.



මෙක භාගත්තට පස්සේ Extract කරගෙන ඊට පස්සේ එකේ තියෙන්නවා Portable කියල ෆෝල්ඩර් එකක්. අන්න එක ඕපන් කරගන්න. එක ලගම Keygen කියල ෆෝල්ඩර් එකකුත් තියෙන්නවා. එක ඕපන් කරගෙන එකේ keygen කියන එක ඕපන් කරලා ඔයාගේ නම දෙන්න. ඊට පස්සේ Generate දෙන්න. ඊට පස්සේ ඒ නමයි අපු Number එකයි අරගෙන අදාල සොෆ්ට් එක Registor කරගන්න


අවශ්‍ය අය මේ ලින්ක් එකෙන් සොෆ්ට් එක බාගන්න. Crack එකත් එක්කම. Mediafire එකේ තියෙන්නේ හොඳේ.වැඩිය නැහැ 5MB හොඳේ.
මේ තියෙන්නේ ඔය සොෆ්ට් එක තමා.

Ace Translator 9.2.3.626 - smsanojtharanga.blogspot.com.zip (http://www.mediafire.com/?pm6a95z32vq5983)

software එක media fire වලට upload කල Sanoj tharanga ස‍හෝට ස්තුතියි

MANJU
03-03-2012, 09:54 PM
සිංහල නැදද මේකේ

sujeewa
03-03-2012, 09:59 PM
සිංහල නැදද මේකේ
නැනේ එකනේ

Angel_senuri
03-03-2012, 10:00 PM
ammo ehenam watinawa nennam. thanks a lot bro. sinhala walata meke plugin ekakwath nathuwa athida?

CREATIVEN
03-03-2012, 10:02 PM
රෙප් +++
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020408.gif

sujeewa
03-03-2012, 10:04 PM
ammo ehenam watinawa nennam. thanks a lot bro. sinhala walata meke plugin ekakwath nathuwa athida?
මම දැනුවත්ව තාම නැ ‍අක්කේ ඉදිරි සංස්කරන වල සමහර වි‍ට තියෙයි

CREATIVEN
03-03-2012, 10:09 PM
මේක නියමෙට වැඩ කරනව.. බොහොම පිං ඔයාට...

සෝරෝ
03-03-2012, 10:10 PM
ටැංකෝ...... :thumbsup:

Castiel
03-03-2012, 10:24 PM
:40_002:

Anushiz
03-04-2012, 10:08 AM
thanks :)

Naveen
03-04-2012, 12:50 PM
:):thumbsup:

මරු හිරා
03-04-2012, 02:41 PM
maXXa

Ushantha
03-04-2012, 07:45 PM
:thumbsup::thumbsup:

nalinda197
03-04-2012, 08:57 PM
Thanks :) +

Irosha125
09-07-2012, 11:13 AM
thanksssss:yes:

gayan159
09-07-2012, 11:31 AM
ayoo meke link eka wada nane appa udate karannako matath want ba ganna great work

harshana001
09-07-2012, 11:33 AM
කෝ නැහැනෙ බං මිඩියා ෆයර් එකේ ඒක.

ESPN
09-07-2012, 02:03 PM
:yes:

richrox
11-06-2012, 08:27 AM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020408.gif

sudu pusa
11-06-2012, 09:35 AM
:(

madura199
11-06-2012, 09:36 AM
ayeth link eka daapan machan delete koralalau.......:(

Time Traveler
11-06-2012, 11:04 AM
:k0243:

shashi1987
11-06-2012, 02:27 PM
thanks machan.....

chathuravt
11-15-2012, 10:04 AM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020408.gif

dinusha
11-15-2012, 07:54 PM
Thanks..:cool:

Sameera Karunaratne
11-15-2012, 08:06 PM
ගොඩක් ස්තුතියි

GeethRS
12-10-2012, 03:55 PM
ane machan link is not working ne

Dilzan
01-27-2013, 04:38 PM
කො බන් link weda nane?

Dilzan
01-27-2013, 04:39 PM
The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

thisaru
01-27-2013, 05:09 PM
:cool: