View Full Version : සූමති + මංජු
Punisher
03-03-2012, 09:43 PM
කාලයක් තිස්සේ බ්‍රහ්මචාරි හිටපු අපේ මංජු කොල්ලගේ දැහැන් බිදින්න සුමති කියලා කෙලි පැටික්කියකට :b හැකි උනා කියලා තමා ආරංචිය.දෙන්නගේ ආදරේ හරියට නිකම් අනේ මන්දා කියා ගන්න බැලු.සුමතිගේ කඩහඩ හරියට නයිට් කඩේක කොත්තු රොටි ගහන තරම් මිහිරියිලු. :k0243: මංජුවාගේ හිත හොරෙන් හොරෙන් සුමති හොරකම් කරාලු.මේ දවස් වල මංජු සුදු වෙන්න Fair & Handsome කියලා ක්‍රිම් එකකුත් උලනවලු.මොනා කරලා හරි මංජුගේ ආදරේ සඵල වේවා!!! :yes::yes:
ලගදි දවසක මාතර පැත්තේ යද්දි අපිට මංජුව ගස් වැල් මුහුද ගාව වගේ මෙහෙම ඉන්නවා දැක ගන්න පුලුවන් වේවි.
http://img3.visualizeus.com/thumbs/09/01/01/romance,umbrella,couple,couples,hug,kiss-feb85a51dc4b2ae0486e3f135e8e1ca5_h.jpg ..වැස්සත් නැතත් කුඩයක් අරන් යාවි..කුඩේ ඇතුලේ දෙන්නා :rolleyes::rolleyes:...අනේ මට විලිලැජ්ජයි කියන්න..
මොනවා උනත් මංජුවගේ ආදරේ සඵල වෙලා ලගදිම අපිට වෙඩින් කේක් කැල්ලක් කන්න ලැබේවා කියලා එක සිතින් ප්‍රර්ථනා කරමු..
http://cdn.graphicsfactory.com/clip-art/image_files/image/1/658251-wedding015.gif
ඔබේ සිතට දැනෙන හැගිම හා අපේ මංජු කොල්ලාගේ ලවට සූභ පතලා මෙහි අකුරු කරලා මංජුගේ සිත ධෛර්මත් කරන ලෙස ඉල්ලා සිටිනවා :yes::yes:
CREATIVEN
03-03-2012, 09:44 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020111.gif
CREATIVEN
03-03-2012, 09:45 PM
ලවට ජය ..
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020450.gif
Castiel
03-03-2012, 09:50 PM
එළ එළ ආලෙන් බැඳී වෙලී චිරාත් කාලයක් සතුටින් ආදර මල් මාවතක යාමට ලැබේවා !,
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020355.gif
මජ්ජුගේ ලවුවටටටටටටටටටටට.............. ජය වේවා............ http://www.forumsextreme.com/images/sLo_panda.gif
sujeewa
03-03-2012, 10:11 PM
:heartbeat::51_002: සූමති + මංජු ට මගෙන් මුලු හදවතින්ම සුභ පැතුමි :clap:
MANJU
03-03-2012, 11:21 PM
යකෝ මාර ලෙඩක් නේ
සුමති කියන්නේ පිරිමියෙක්නේ නොදකිං
MANJU
03-03-2012, 11:22 PM
මේවනං සහගහන අපරාද හොදට ඉන්න මට නේද මේ පද හදන්නේ මම සැලෙයි මේවට හූ....................................
Punisher
03-03-2012, 11:24 PM
මේවනං සහගහන අපරාද හොදට ඉන්න මට නේද මේ පද හදන්නේ මම සැලෙයි මේවට හූ....................................
බලපන්කෝ සූභ පැතුවමත් මගුලක් කියවනවනේ.
Castiel
03-03-2012, 11:25 PM
යකෝ මාර ලෙඩක් නේ
සුමති කියන්නේ පිරිමියෙක්නේ නොදකිං
ඒ කියන්නේ, http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020070.gif
Punisher
03-03-2012, 11:27 PM
ඒ කියන්නේ, http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020070.gif
දැන් ලව් එක අපි දැනගත්ත නිදා බේගල් ඇද බානවා..මංජුට කෙල්ලෙක් සෙට් වෙලා..
MANJU
03-03-2012, 11:37 PM
:ang::ang::ang::ang::ang::sad::sad::sad::sad:
sujeewa
03-03-2012, 11:44 PM
:ang::ang::ang::ang::ang::sad::sad::sad::sad:
:oo: අපි හොරේ දැනගත්තා ඔච්චර තරහ ගන්න එපා
MANJU
03-03-2012, 11:47 PM
:oo: අපි හොරේ දැනගත්තා ඔච්චර තරහ ගන්න එපා
මඩ ෆනියා පැනියලු (http://www.zoom.lk/forums/tags/%26%233512%3B%26%233497%3B%20%26%233526%3B%26%2335 05%3B%26%233538%3B%26%233514%3B%26%233535%3B%20%26 %233508%3B%26%233536%3B%26%233505%3B%26%233538%3B% 26%233514%3B%26%233517%3B%26%233540%3B.html)
sujeewa
03-03-2012, 11:52 PM
කොහොම හරි හොරෙන්ම කෙල්ලක් සෙට් කරගත්තා නේද
MANJU
03-04-2012, 08:34 AM
සෝරෝ හොර දෙටුව (http://www.zoom.lk/forums/tags/%26%233523%3B%26%233549%3B%26%233515%3B%26%233549% 3B%20%26%233524%3B%26%233548%3B%26%233515%3B%20%26 %233503%3B%26%233545%3B%26%233495%3B%26%233540%3B% 26%233520%3B.html)
Punisher
03-04-2012, 08:36 AM
මංජුයි සුමතියි (http://www.zoom.lk/forums/tags/%26%233512%3B%26%233458%3B%26%233490%3B%26%233540% 3B%20LOVE%20%26%233523%3B%26%233540%3B%26%233512%3 B%26%233501%3B%26%233538%3B.html)
පෙම් බර මංජු.. (http://www.zoom.lk/forums/chatterbox/tags/%26%233508%3B%26%233545%3B%26%233512%3B%26%233530% 3B%20%26%233510%3B%26%233515%3B%20%26%233512%3B%26 %233458%3B%26%233490%3B%26%233540%3B...html)
සුමතිගේ අනිත් නම ද සුමනා කියන්නේ..... :D
මංජුයි සුමනයි (http://www.zoom.lk/forums/tags/%26%233512%3B%26%233458%3B%26%233490%3B%26%233540% 3B%26%233514%3B%26%233538%3B%20%26%233523%3B%26%23 3540%3B%26%233512%3B%26%233505%3B%26%233514%3B%26% 233538%3B.html)
MANJU
03-04-2012, 08:50 AM
සුමතිගේ අනිත් නම ද සුමනා කියන්නේ..... :D
සෙනුරි අක්කගේ ආච්චිලු
Punisher
03-04-2012, 08:56 AM
සෙනුරි අක්කගේ ආච්චිලු
මංජුයි සුමතියි
MANJU
03-04-2012, 09:00 AM
මංජුයි සුමතියි
මගේ කලු කොට සුමනාවතී
නුබේ වත දැක සලිත වුනි..........................
:snicker::snicker::snicker::snicker::snicker::snic ker::snicker::snicker::snicker:
Castiel
03-04-2012, 09:27 AM
සිංහල චිත්‍රපටයක් වගේ, සුමති සහ මංජු,
Punisher
03-04-2012, 09:30 AM
සිංහල චිත්‍රපටයක් වගේ, සුමති සහ මංජු,
එකදාස් නමසිය බර ගණන් වල එකක් වගේ
මංජු මිසිංග්... 10ට වෙන්නැති එපොයින්මන්ට් එක දාලා තියෙන්නේ..... :D
එකදාස් නමසිය බර ගණන් වල එකක් වගේ
Punisher
03-04-2012, 09:45 AM
මංජු මිසිංග්... 10ට වෙන්නැති එපොයින්මන්ට් එක දාලා තියෙන්නේ..... :D
දැන් ඉතින් හවස් වෙලා එවි..අනේ මන්දා ගිහින් මොනා කොරයිද දන්නේ නෑ
මරු හිරා
03-04-2012, 02:59 PM
http://www.zoom.lk/forums/images/smilies/new/78.gif
CREATIVEN
03-04-2012, 03:12 PM
මගේ කලු කොට සුමනාවතී
නුබේ වත දැක සලිත වුනි..........................
:snicker::snicker::snicker::snicker::snicker::snic ker::snicker::snicker::snicker:
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020111.gif
Naruto
03-04-2012, 03:23 PM
:12_003:
MANJU
03-04-2012, 05:22 PM
දැන් ඉතින් හවස් වෙලා එවි..අනේ මන්දා ගිහින් මොනා කොරයිද දන්නේ නෑ
ආවා
MANJU
03-04-2012, 05:23 PM
මඩ ෆනියා පැනියලු
MANJU
03-04-2012, 05:24 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020111.gif
මලා මේ මාමයි ..........නේද
Punisher
03-04-2012, 05:24 PM
ආවා
ආ මංජු අද ඉතින් මොකැයි කලේ...
MANJU
03-04-2012, 05:37 PM
ආ මංජු අද ඉතින් මොකැයි කලේ...
මැච් එක බැලුවා
Punisher
03-04-2012, 05:39 PM
මැච් එක බැලුවා
ඇත්තද සූමති එක්ක රවුමක් දැම්මේ නෑ
MANJU
03-04-2012, 05:42 PM
ඇත්තද සූමති එක්ක රවුමක් දැම්මේ නෑ
නෑ නේ මොන සුමතිද
Naveen
03-04-2012, 05:44 PM
:giggle::giggle::giggle::giggle:
Punisher
03-04-2012, 05:49 PM
නෑ නේ මොන සුමතිද
අවුලක් නෑ ගිය වැඩේ කොරගත්තා නම් හරි
CREATIVEN
03-04-2012, 05:51 PM
මංජු LOVE සුමති (http://www.zoom.lk/forums/tags/%26%233512%3B%26%233458%3B%26%233490%3B%26%233540% 3B%20LOVE%20%26%233523%3B%26%233540%3B%26%233512%3 B%26%233501%3B%26%233538%3B.html)
CREATIVEN
03-04-2012, 05:52 PM
මංජු මොකෑ උනේ අද.. ?
වැඩේ හරිද .. චාද... ?
හා කිව්වද බෑ කිව්වද.. ?
Punisher
03-04-2012, 06:08 PM
මංජු මොකෑ උනේ අද.. ?
වැඩේ හරිද .. චාද... ?
හා කිව්වද බෑ කිව්වද.. ?
කෝ මමත් මේ ඇහුවා උත්තරයක් දෙන්නේ නෑ නොවැ
MANJU
03-04-2012, 06:08 PM
සොපියා & මාමා (http://www.zoom.lk/forums/tags/%26%233523%3B%26%233548%3B%26%233508%3B%26%233538% 3B%26%233514%3B%26%233535%3B%20%26%20%26%233512%3B %26%233535%3B%26%233512%3B%26%233535%3B.html)
MANJU
03-04-2012, 06:09 PM
මංජු මොකෑ උනේ අද.. ?
වැඩේ හරිද .. චාද... ?
හා කිව්වද බෑ කිව්වද.. ?
කවුද
CREATIVEN
03-04-2012, 06:12 PM
කවුද
:O
අයියෝ චාටර් වුනාද.. ?
අල්ලල දාන්න..
MANJU
03-04-2012, 06:13 PM
කෝ මමත් මේ ඇහුවා උත්තරයක් දෙන්නේ නෑ නොවැ
:ang::ang::ang::ang:
MANJU
03-04-2012, 06:13 PM
:O
අයියෝ චාටර් වුනාද.. ?
අල්ලල දාන්න..
සොපි ඇන්ටිද මාමට කැමති නෑ ලු
Gecko
03-04-2012, 06:16 PM
kata hari kamakna hariyanawanam hodai :)
Punisher
03-04-2012, 06:16 PM
සොපියා & මාමා (http://www.zoom.lk/forums/tags/%26%233523%3B%26%233548%3B%26%233508%3B%26%233538% 3B%26%233514%3B%26%233535%3B%20%26%20%26%233512%3B %26%233535%3B%26%233512%3B%26%233535%3B.html)
මෙන්න මාමාට ටැගග් දාලා
CREATIVEN
03-04-2012, 06:16 PM
සොපි ඇන්ටිද මාමට කැමති නෑ ලු
ලැජ්ජාවට කියන්නෙ නෑ නේ..
හරි හරි..
කමක් නෑ මම හොයාගන්නම්කෝ..
මට මීට් වෙයි නේ සුමතිව..
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020444.gif
CREATIVEN
03-04-2012, 06:17 PM
මෙන්න මාමාට ටැගග් දාලා
හිතේ දුකට බං..
අපි සැලෙනවයි ඕවට..
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020122.gif
Punisher
03-04-2012, 06:18 PM
හිතේ දුකට බං..
අපි සැලෙනවයි ඕවට..
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020122.gif
සුමති බෑ කිව්වද දන්නේ නෑ
MANJU
03-04-2012, 06:25 PM
ලැජ්ජාවට කියන්නෙ නෑ නේ..
හරි හරි..
කමක් නෑ මම හොයාගන්නම්කෝ..
මට මීට් වෙයි නේ සුමතිව..
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020444.gif
සොපි ඇන්ටිද
CREATIVEN
03-04-2012, 06:25 PM
සුමති බෑ කිව්වද දන්නේ නෑ
ෂුවර් බෑ කියන්න ඇති.. :lol:
මංජුට කැමතිවෙන කෙල්ලො.. :lol:
CREATIVEN
03-04-2012, 06:26 PM
සොපි ඇන්ටිද
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020061.gif
Punisher
03-04-2012, 06:30 PM
ෂුවර් බෑ කියන්න ඇති.. :lol:
මංජුට කැමතිවෙන කෙල්ලො.. :lol:
මදැයි මම හිතුවේ මේකවත් හරි යයි කියලා
CREATIVEN
03-04-2012, 06:59 PM
මදැයි මම හිතුවේ මේකවත් හරි යයි කියලා
:no:
අවාසනාවට ඇත්ත කතාවක්..
:k0236:
MANJU
03-04-2012, 07:04 PM
ෂුවර් බෑ කියන්න ඇති.. :lol:
මංජුට කැමතිවෙන කෙල්ලො.. :lol:
පස්සෙන් එන්නෙ මගේ මම හොද හන්ද හොදයි
MANJU
03-04-2012, 07:05 PM
:no:
අවාසනාවට ඇත්ත කතාවක්..
:k0236:
http://www.zoom.lk/forums/images/smilies/new/77.gif
කෝ අපේ සත්‍ය පේම බෘංගරාජයා...... :D
MANJU
03-04-2012, 07:44 PM
කෝ අපේ සත්‍ය පේම බෘංගරාජයා...... :D
අහ් ඇවිල්ල නේ
අද දවල් මොකෝ වුනේ.... :D
අහ් ඇවිල්ල නේ
Punisher
03-04-2012, 08:22 PM
අද දවල් මොකෝ වුනේ.... :D
දවල් වෙච්ච එවා මතක් කරන්නද කොහේද කැපිලා ගියා
කොල්ලට ලැජ්ජා හිතෙන්නැති..... :D
දවල් වෙච්ච එවා මතක් කරන්නද කොහේද කැපිලා ගියා
Punisher
03-04-2012, 08:44 PM
http://images.wikia.com/icarly/images/1/1f/Couple,love,secret,kiss,tree,top,50-2b3d7e8c25966053fc9ad10cc50a65bc_h.jpg
MANJU
03-04-2012, 08:57 PM
කොල්ලට ලැජ්ජා හිතෙන්නැති..... :D
:heartbeat::heartbeat:
Punisher
03-04-2012, 09:01 PM
:heartbeat::heartbeat:
ගිය වැඩේ කරගත්තද?
MANJU
03-04-2012, 09:17 PM
දවල් වෙච්ච එවා මතක් කරන්නද කොහේද කැපිලා ගියා
දත මැදල නැ
MANJU
03-04-2012, 09:18 PM
ගිය වැඩේ කරගත්තද?
කට ගදයි ඒතිගෙ
Punisher
03-04-2012, 09:22 PM
කට ගදයි ඒතිගෙ
අහවල් එකටද කටේ ගද සුවද බැලුවේ?
MANJU
03-04-2012, 09:24 PM
අහවල් එකටද කටේ ගද සුවද බැලුවේ?
ලගින් යනකොට පොලොන් ගදක් ආව
වැඩේ කැන්සල් කරා
MANJU
03-04-2012, 09:25 PM
සොපියා & මාමා
Punisher
03-04-2012, 09:28 PM
ලගින් යනකොට පොලොන් ගදක් ආව
වැඩේ කැන්සල් කරා
හරි ස්ටොබෙර් හරි ලෙමන් සුවදක් තමා එන්න ඕන. :P
MANJU
03-04-2012, 09:31 PM
හරි ස්ටොබෙර් හරි ලෙමන් සුවදක් තමා එන්න ඕන. :P
මො ලෙමන්ද හෝ ගදයි
Punisher
03-04-2012, 09:38 PM
මො ලෙමන්ද හෝ ගදයි
එහෙනම් හොද දත්බුරුසුවකුයි ටුත් පේස්ට් එකකුයි අරන් දිපන්.
MANJU
03-04-2012, 09:41 PM
පෙම් බර මංජු..
Angel_senuri
03-04-2012, 09:42 PM
aawww aaaaaaaaaw malli..my congratz!!!!!!
:P :P
MANJU
03-04-2012, 09:44 PM
එහෙනම් හොද දත්බුරුසුවකුයි ටුත් පේස්ට් එකකුයි අරන් දිපන්.
සර්විස් එකකට දාල පතුරු ගැලවිල යන්න ප්‍රෙෂර් වතුර පාරක් දාල තෙල් ඔයිල් දාල ගන්න සැහෙන ගානක් යටකරන්න වෙයි වගේ
MANJU
03-04-2012, 09:44 PM
aawww aaaaaaaaaw malli..my congratz!!!!!!
:P :P
එකක් මදි මම දෙන්නෙක් බදින්න හිතං ඉන්නේ:ang::ang:
MANJU
03-04-2012, 09:46 PM
ආදර වියෝ දුකින්
මා ගයන මේ ගී
ඔබ හට ඇසේවා රණ හංසියේ
රණ හංසියේ මගේ රණ හංසියේ .................................................. ........................
MANJU
03-04-2012, 09:48 PM
නැගපං සොරිය කරේ
මාලු කඩේ ලල්ල ලලා..............
MANJU
03-04-2012, 09:50 PM
සෝරෝ හොර දෙටුව
MANJU
03-04-2012, 09:50 PM
සොපියා & මාමා
Punisher
03-04-2012, 09:50 PM
එකක් මදි මම දෙන්නෙක් බදින්න හිතං ඉන්නේ:ang::ang:
එකත් එල වැඩේ
MANJU
03-04-2012, 09:52 PM
එකත් එල වැඩේ
විලිලැඩ්ඩයි
Angel_senuri
03-04-2012, 09:53 PM
එකක් මදි මම දෙන්නෙක් බදින්න හිතං ඉන්නේ:ang::ang:
apo..eka ea tharam hoda wadak nemei
Punisher
03-04-2012, 09:53 PM
විලිලැඩ්ඩයි
විලිලැජ්ජා උනත් පට්ට වැඩේ
CREATIVEN
03-04-2012, 09:54 PM
සොපියා & මාමා
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020122.gif
MANJU
03-04-2012, 09:54 PM
දුක් රැදි දැසක නැගෙන කදුලු බිදු
පවු කරලා යයි හිතන්නෙපා
රත්තරං
:sad::sad::sad::sad::sad::sad::sad::sad:
MANJU
03-04-2012, 09:55 PM
apo..eka ea tharam hoda wadak nemei
මට ඕනා කිව්වෝත් ඕනමයි
MANJU
03-04-2012, 09:55 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020122.gif
:heartbeat::heartbeat::heartbeat:
CREATIVEN
03-04-2012, 09:56 PM
දුක් රැදි දැසක නැගෙන කදුලු බිදු
පවු කරලා යයි හිතන්නෙපා
රත්තරං
:sad::sad::sad::sad::sad::sad::sad::sad:
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020444.gif
CREATIVEN
03-04-2012, 09:56 PM
apo..eka ea tharam hoda wadak nemei
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020440.gif
MANJU
03-04-2012, 09:59 PM
සුමතිගේ කට ගදයි:sad: (http://www.zoom.lk/forums/tags/%26%233523%3B%26%233540%3B%26%233512%3B%26%233501% 3B%26%233538%3B%26%233484%3B%26%233546%3B%20%26%23 3482%3B%26%233495%3B%20%26%233484%3B%26%233503%3B% 26%233514%3B%26%233538%3B%3Asad%3A.html)
Angel_senuri
03-04-2012, 10:00 PM
මට ඕනා කිව්වෝත් ඕනමයි
as you wish..
MANJU
03-04-2012, 10:00 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020440.gif
:heartbeat::heartbeat::heartbeat::heartbeat::heart beat:
MANJU
03-04-2012, 10:01 PM
as you wish..
මලා මාව නැතිකරන්නමයි හදන්නේ
Punisher
03-04-2012, 10:02 PM
සුමතිගේ කට ගදයි:sad: (http://www.zoom.lk/forums/tags/%26%233523%3B%26%233540%3B%26%233512%3B%26%233501% 3B%26%233538%3B%26%233484%3B%26%233546%3B%20%26%23 3482%3B%26%233495%3B%20%26%233484%3B%26%233503%3B% 26%233514%3B%26%233538%3B%3Asad%3A.html)
මංජු කොස් කිරලා
Angel_senuri
03-04-2012, 10:02 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020440.gif
:) :)
MANJU
03-04-2012, 10:05 PM
මංජු කොස් කිරලා
පොලො ගදයි බොල :rose: (http://www.zoom.lk/forums/tags/%26%233508%3B%26%233548%3B%26%233517%3B%26%233548% 3B%20%26%233484%3B%26%233503%3B%26%233514%3B%26%23 3538%3B%20%26%233510%3B%26%233548%3B%26%233517%3B% 20%3Arose%3A.html)
MANJU
03-04-2012, 10:06 PM
:) :)
:nerd::nerd::nerd::nerd::nerd:
MANJU
03-04-2012, 10:08 PM
සොපියා & මාමා
CREATIVEN
03-04-2012, 10:10 PM
පොලො ගදයි බොල :rose: (http://www.zoom.lk/forums/tags/%26%233508%3B%26%233548%3B%26%233517%3B%26%233548% 3B%20%26%233484%3B%26%233503%3B%26%233514%3B%26%23 3538%3B%20%26%233510%3B%26%233548%3B%26%233517%3B% 20%3Arose%3A.html)
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020118.gif
CREATIVEN
03-04-2012, 10:11 PM
සොපියා & මාමා
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020118.gif
MANJU
03-04-2012, 10:13 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020118.gif
මේ මොකද
CREATIVEN
03-04-2012, 10:15 PM
:nerd::nerd::nerd::nerd::nerd:
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020116.gif
MANJU
03-04-2012, 10:16 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020116.gif
:zoom::zoom::zoom:
CREATIVEN
03-04-2012, 10:18 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020111.gif
MANJU
03-04-2012, 10:25 PM
ෆ ................කො
MANJU
03-04-2012, 10:26 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020111.gif
මූන ගෙවිල යනවා දැන් ඔය පාර
CREATIVEN
03-04-2012, 10:30 PM
මූන ගෙවිල යනවා දැන් ඔය පාර
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020401.gif
Punisher
03-04-2012, 10:33 PM
ෆ ................කො
මෙන්න කුණු හරප කියනවෝ
MANJU
03-04-2012, 10:34 PM
:rose:
MANJU
03-04-2012, 10:34 PM
මෙන්න කුණු හරප කියනවෝ
රිපොටඩ්
MANJU
03-04-2012, 10:35 PM
ඉන්නට බැරිවී කොට්ටය විකුවා
පුලුං හැලෙනවා දැං
MANJU
03-04-2012, 10:36 PM
ඉපිද මැරේ යලි ඉපිදේ
නොතිර සසර සාගරේ
Punisher
03-04-2012, 10:39 PM
ඉන්නට බැරිවී කොට්ටය විකුවා
පුලුං හැලෙනවා දැං
හෙට උදේ වෙනකම් ඉවසපන් මංජු කොලුවෝ... ඊට පස්සේ කොට්ටේ හපන්න ඕන නෑ :k0243::k0243::P:D:cool:
CREATIVEN
03-04-2012, 10:41 PM
හෙට උදේ වෙනකම් ඉවසපන් මංජු කොලුවෝ... ඊට පස්සේ කොට්ටේ හපන්න ඕන නෑ :k0243::k0243::P:D:cool:
:rolleyes:
MANJU
03-04-2012, 10:42 PM
හෙට උදේ වෙනකම් ඉවසපන් මංජු කොලුවෝ... ඊට පස්සේ කොට්ටේ හපන්න ඕන නෑ :k0243::k0243::P:D:cool:
යාප් උදේට ඉදියාප්ප හදනවලු:yes::yes:
Punisher
03-04-2012, 10:45 PM
යාප් උදේට ඉදියාප්ප හදනවලු:yes::yes:
එහෙමද හොදා හොදා ... ඕන දෙයක් දිරවන්න පුලුවන් වෙන්න කාපන්..නැත්නම් ඔවා දිරෙව්වේ නැත්නම් මාර කේස් එක.
MANJU
03-04-2012, 10:49 PM
එහෙමද හොදා හොදා ... ඕන දෙයක් දිරවන්න පුලුවන් වෙන්න කාපන්..නැත්නම් ඔවා දිරෙව්වේ නැත්නම් මාර කේස් එක.
පිටි කොටපං නෝනේ
පිටි හලප නෝනෙ
හෙට උදේට කන්නට මට ඉදියාප්පං ඔනේ
CREATIVEN
03-04-2012, 10:52 PM
එහෙමද හොදා හොදා ... ඕන දෙයක් දිරවන්න පුලුවන් වෙන්න කාපන්..නැත්නම් ඔවා දිරෙව්වේ නැත්නම් මාර කේස් එක.
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020423.gif
*maheshi*
03-05-2012, 08:21 AM
මංජුටත් හරිගියා එහෙනම්
copper
03-05-2012, 09:38 AM
niyamai manjuwo!!! ela ela :clap:
මේවනං සහගහන අපරාද හොදට ඉන්න මට නේද මේ පද හදන්නේ මම සැලෙයි මේවට හූ....................................
eka tama me ahinsaka koluwata tama okkoma mada gahanne.
පෙම් බර මංජු.. (http://www.zoom.lk/forums/chatterbox/tags/%26%233508%3B%26%233545%3B%26%233512%3B%26%233530% 3B%20%26%233510%3B%26%233515%3B%20%26%233512%3B%26 %233458%3B%26%233490%3B%26%233540%3B...html)
MANJU
03-05-2012, 06:06 PM
මංජුටත් හරිගියා එහෙනම්
niyamai manjuwo!!! ela ela :clap:
:lol::lol::lol::lol::lol:
MANJU
03-05-2012, 06:07 PM
eka tama me ahinsaka koluwata tama okkoma mada gahanne.
:yes::yes::yes::yes::yes::yes:
පොඩ්ඩා
03-05-2012, 06:14 PM
අයියෝ මංජු අයියේ මොකක්ද මේ කරගත්තේ?? ගැණු ගැටයකට මාට්ටු උනා නේද??
MANJU
03-05-2012, 06:17 PM
අයියෝ මංජු අයියේ මොකක්ද මේ කරගත්තේ?? ගැණු ගැටයකට මාට්ටු උනා නේද??
නැතෝ මේව බොරු මඩ
මජ්ජුවා දැං පේම බෘංගරාජයෙක් වෙලා.... :D
අයියෝ මංජු අයියේ මොකක්ද මේ කරගත්තේ?? ගැණු ගැටයකට මාට්ටු උනා නේද??
හා හා ලැජ්ජ හිතුනද කොල්ලෝ....... :D
නැතෝ මේව බොරු මඩ
පොඩ්ඩා
03-05-2012, 06:20 PM
නැතෝ මේව බොරු මඩ
හැබැයි මම අහලා තියෙන්නේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ කියලා
පොඩ්ඩා
03-05-2012, 06:20 PM
මජ්ජුවා දැං පේම බෘංගරාජයෙක් වෙලා.... :D
කෙල්ලෝ ෂුවර් නැත අනිවා ලගදිම ටොපිය ලැබෙයි
එහෙම කියන්නෙපා බං කොල්ලට දුක හිතේවි..... :D
කෙල්ලෝ ෂුවර් නැත අනිවා ලගදිම ටොපිය ලැබෙයි
පොඩ්ඩා
03-05-2012, 06:29 PM
එහෙම කියන්නෙපා බං කොල්ලට දුක හිතේවි..... :D
ඔව් එක ඇත්ත තාම ආදරේ මුලකුරු කිව්වා විතරනේ.හිත කඩන්න හොද නෑ.ජයවේවා මංජු අයියේ
ළඟදි 3g ෆෝන් එක්ම ගත්තෙත් මූන බලාගෙනම කතා කරන්න ඕන නිසා ලු...... :D
ඔව් එක ඇත්ත තාම ආදරේ මුලකුරු කිව්වා විතරනේ.හිත කඩන්න හොද නෑ.ජයවේවා මංජු අයියේ
පොඩ්ඩා
03-05-2012, 06:39 PM
ළඟදි 3g ෆෝන් එක්ම ගත්තෙත් මූන බලාගෙනම කතා කරන්න ඕන නිසා ලු...... :D
මුණ විතරක් බලන්නද දන්නේ නෑ ගත්තේ...
හා හා හා කට කට.... :D
මුණ විතරක් බලන්නද දන්නේ නෑ ගත්තේ...
MANJU
03-05-2012, 06:43 PM
හැබැයි මම අහලා තියෙන්නේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ කියලා
ඇයි මීදුම
MANJU
03-05-2012, 06:44 PM
මජ්ජුවා දැං පේම බෘංගරාජයෙක් වෙලා.... :D
ආ මඩ වියාපාරේ නැගල යනවානේ
MANJU
03-05-2012, 06:45 PM
මුණ විතරක් බලන්නද දන්නේ නෑ ගත්තේ...
:ang::ang::ang:
MANJU
03-05-2012, 06:45 PM
සොපියා & මාමා
සත්‍යප්‍රේම බෘංගරාජයා.. (http://www.zoom.lk/forums/chatterbox/tags/%26%233510%3B%26%233544%3B%26%233458%3B%26%233484% 3B%26%233515%3B%26%233535%3B%26%233490%3B%26%23351 4%3B%26%233535%3B...html)
මම එහෙම මඩ ගහනවද බං උඹට..... :D
ආ මඩ වියාපාරේ නැගල යනවානේ
පොඩ්ඩා
03-05-2012, 06:49 PM
හා හා හා කට කට.... :D
නෑ මම යාලුවෙක් ඉන්නවා පොර මරු සින් කරන්නේ 3G phn එකේන්
පොඩ්ඩා
03-05-2012, 06:49 PM
ඇයි මීදුම
:b:b
CREATIVEN
03-05-2012, 06:50 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020444.gif
MANJU
03-05-2012, 06:58 PM
මම එහෙම මඩ ගහනවද බං උඹට..... :D
මම දන්නෝනේ අයියා ගැන ඇදුම් කැලි ඉස්සවට මඩ ගහන වගේ වැඩ කරන්නැ කියල :P:P:P
MANJU
03-05-2012, 06:59 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020444.gif
සොපි ඇන්ටි ආවද
උඹ දන්නවනේ මං ගැන..... :D
මම දන්නෝනේ අයියා ගැන ඇදුම් කැලි ඉස්සවට මඩ ගහන වගේ වැඩ කරන්නැ කියල :P:P:P
MANJU
03-05-2012, 07:13 PM
උඹ දන්නවනේ මං ගැන..... :D
මම දන්නවනේ අයිය ගැන දුර්ලභ ගනයේ පොරක් කියල
MANJU
03-05-2012, 07:16 PM
:rose:
Punisher
03-05-2012, 07:16 PM
මංජු කොහොමැයි දවස?
ආ ඒවයින් වැක් නැ... අද දවස සරුයි ද..... :D
මම දන්නවනේ අයිය ගැන දුර්ලභ ගනයේ පොරක් කියල
Punisher
03-05-2012, 07:24 PM
ආ ඒවයින් වැක් නැ... අද දවස සරුයි ද..... :D
මමත් මේ එකම ඇහුවා කෝ උත්තරයක් නෑ නේ.දවස සරු වැඩි වෙන්න ඇති.මතක් කරද්දිත් ආතල් ඇති
මම හිතන්නේ උදේ ඉඳන් වුන සීන් ටික මතක් කර කර පෙලගස්සනවා ඇති..... :D
මමත් මේ එකම ඇහුවා කෝ උත්තරයක් නෑ නේ.දවස සරු වැඩි වෙන්න ඇති.මතක් කරද්දිත් ආතල් ඇති
MANJU
03-05-2012, 07:29 PM
මංජු කොහොමැයි දවස?
ආ ඇවිල්ලනේ අවුලක් නැ අයියේ හොදයි
MANJU
03-05-2012, 07:29 PM
ආ ඒවයින් වැක් නැ... අද දවස සරුයි ද..... :D
යාප්
MANJU
03-05-2012, 07:30 PM
මම හිතන්නේ උදේ ඉඳන් වුන සීන් ටික මතක් කර කර පෙලගස්සනවා ඇති..... :D
ලොල්
MANJU
03-05-2012, 07:31 PM
සුමතිගේ කට ගදයි:sad:
කියමු බලන්න මුල ඉඳන් කතාව.... :D
ලොල්
Punisher
03-05-2012, 07:34 PM
මම හිතන්නේ උදේ ඉඳන් වුන සීන් ටික මතක් කර කර පෙලගස්සනවා ඇති..... :D
පෙලගැස්සවිම කෙසේ වෙතත්.මේකට කෙල්ල තඩි බැවද මන්දා.මුකුත් කියන්නේ නැත්තේ
MANJU
03-05-2012, 07:41 PM
කියමු බලන්න මුල ඉඳන් කතාව.... :D
මොනව කියන්න වෙනද වගේ තමයි ඉස්කෝලෙ ගියා පැනලා ආවා
ෆිල්ම 2ක් බැලුවා
Punisher
03-05-2012, 07:48 PM
මොනව කියන්න වෙනද වගේ තමයි ඉස්කෝලෙ ගියා පැනලා ආවා
ෆිල්ම 2ක් බැලුවා
අද ෆිල්ම් හොල් එකකට රිංගලා 10.30 1.30 දෙකම බලලා වගේ..ෂුවර් ෆිල්ම් එකේ කතාව දෙපාරක් බැලුවත් දන්නේ නැතුව ඇති
MANJU
03-05-2012, 07:52 PM
අද ෆිල්ම් හොල් එකකට රිංගලා 10.30 1.30 දෙකම බලලා වගේ..ෂුවර් ෆිල්ම් එකේ කතාව දෙපාරක් බැලුවත් දන්නේ නැතුව ඇති
ඔය කිව්වෙ මගුලක්
Punisher
03-05-2012, 07:54 PM
ඔය කිව්වෙ මගුලක්
ෆිල්ම් එක සැහෙන්න ඇක්ෂන් වෙන්න ඇති නේ?
Punisher
03-05-2012, 08:03 PM
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/424903_2770096371169_1220782027_32212515_201508406 _n.jpg
MANJU
03-05-2012, 08:05 PM
ෆිල්ම් එක සැහෙන්න ඇක්ෂන් වෙන්න ඇති නේ?
http://t1.gstatic.com/images?q=tbn:ANd9GcRutzBIdxuDOIQl984lektPqcvkPRTCO qSGcDpB1wpPnfODtnt0qwhQntCOdQ
MANJU
03-05-2012, 08:05 PM
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/424903_2770096371169_1220782027_32212515_201508406 _n.jpg
ඇයි ඇවිදින්න බැරිද
Punisher
03-05-2012, 08:07 PM
ඇයි ඇවිදින්න බැරිද
මම ඔය උඔයි සුමති ගැන දැම්මේ.
MANJU
03-05-2012, 08:10 PM
මම ඔය උඔයි සුමති ගැන දැම්මේ.
ලොල් ඇයි ඒකිගෙ අන්ඩ කැඩිලද පැන පැන යන්න
Punisher
03-05-2012, 08:21 PM
ලොල් ඇයි ඒකිගෙ අන්ඩ කැඩිලද පැන පැන යන්න
:P :P
sujeewa
03-05-2012, 08:22 PM
ලොල් ඇයි ඒකිගෙ අන්ඩ කැඩිලද පැන පැන යන්න
ඇයි මාමා අන්ඩ කැඩුවද
MANJU
03-05-2012, 08:24 PM
ඇයි මාමා අන්ඩ කැඩුවද
අනේ අපේ මාමගෙ කැඩිල්ල
MANJU
03-05-2012, 08:24 PM
:P :P
:p:p:p:p:p:p:p:p:p:p:p:p
sujeewa
03-05-2012, 08:31 PM
අනේ අපේ මාමගෙ කැඩිල්ල
අපිට නමි ආරංචි අන්ඩ කැඩුව කියලා
MANJU
03-05-2012, 08:33 PM
අපිට නමි ආරංචි අන්ඩ කැඩුව කියලා
කගෙද මගේද
කොහොමද ප්රෝග්රස් එක..... :D
MANJU
03-05-2012, 08:38 PM
කොහොමද ප්රෝග්රස් එක..... :D
පොලොං ගදයි බොල :rose:
මංජු කොස් කිරලා (http://www.zoom.lk/forums/tags/%26%233512%3B%26%233458%3B%26%233490%3B%26%233540% 3B%20%26%233482%3B%26%233548%3B%26%233523%3B%26%23 3530%3B%20%26%233482%3B%26%233538%3B%26%233515%3B% 26%233517%3B%26%233535%3B.html)
පොලොං ගදයි බොල :rose:
MANJU
03-05-2012, 08:50 PM
මංජු කොස් කිරලා (http://www.zoom.lk/forums/tags/%26%233512%3B%26%233458%3B%26%233490%3B%26%233540% 3B%20%26%233482%3B%26%233548%3B%26%233523%3B%26%23 3530%3B%20%26%233482%3B%26%233538%3B%26%233515%3B% 26%233517%3B%26%233535%3B.html)
සුමතිගේ කට ගදයි:sad:
කොස් කරන වෙලාවෙ ද දැනගත්තේ..... :D
සුමතිගේ කට ගදයි:sad:
MANJU
03-05-2012, 09:06 PM
කොස් කරන වෙලාවෙ ද දැනගත්තේ..... :D
හාපික් දාල හෝදනවලු සොරෝ අයියා
හික් හික්.... :D
හාපික් දාල හෝදනවලු සොරෝ අයියා
Punisher
03-05-2012, 09:17 PM
මංජු කොස් කිරලා (http://www.zoom.lk/forums/tags/%26%233512%3B%26%233458%3B%26%233490%3B%26%233540% 3B%20%26%233482%3B%26%233548%3B%26%233523%3B%26%23 3530%3B%20%26%233482%3B%26%233538%3B%26%233515%3B% 26%233517%3B%26%233535%3B.html)
මංජුගේ කට කලා
CREATIVEN
03-05-2012, 09:17 PM
සුමති ගැහුවද ?
සුමතිට ගැහුවද.. ?
:?:
CREATIVEN
03-05-2012, 09:18 PM
සුමති ගැහුවද ?
සුමතිට ගැහුවද.. ?
:?:
Punisher
03-05-2012, 09:25 PM
:54_002:
මංජු කොස් කිරන්න ගිහින් කට හපලා..දත් ටික බඩට යන්න දිලාලු. පව් කොල්ලා..
CREATIVEN
03-05-2012, 09:27 PM
අද ලැබුනු විශේෂ පුවතක් ගැනයි මම ඉහතින් සඳහන් කලේ..
පසු දිනෙක දහම් පාසල් භූමිය දෙවනත් කරමින් ඇතිවූ මහත් කලබල කාරි තත්වය හේතුවෙන්
යම් යම් පුද්ගලයන් හට දහම්පාසල් භූමියම තහනම් කලාපයක් බවට පත්විනි.
ඒ අතර අපි හොඳින් හදුනන මේ දිනවල "සූම්" අඩවියේද බොහෝ කතාබහට පත් බ්රහ්මචාරියාද වනවා.
ඇත්තටම මොකද්ද වුනේ..
ඇය මොහුට ගැහුවාද මොහු ඇයගෙන් ගුටිකෑවාද.. ?
බ්රහ්මචාරියානනි , මේ ඔබේ අවධානය පිණිසයි..
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020401.gif
හයියෝ ෂල්ලි..... :D

03-05-2012, 09:38 PM

මම හිතන්නේ අනිවාර්යෙන්ම මංජු කන්න ඇති
CREATIVEN
03-05-2012, 09:40 PM
මංජු කොස් කිරන්න ගිහින් කට හපලා..දත් ටික බඩට යන්න දිලාලු. පව් කොල්ලා..
දැනට ලැබෙන විශේෂ ආරංචිමාර්ග තුලින් දැනගන්නට ලැබුනේ,
"සුමති" නම් වූ රූමත් යුවතියකට යම් වැරදි සහගත ආකාරයේ යෝජනාවක් පිලිබද සිදුවීමකින් කුපිතවූ ඇය එම යෝජනාව කල තරුණයාට කුඩයකින් වැනි බර දෙයකින් දමා ගැසූ බවය..
ඇය දැනට නිවෙසින් බැහැරව තම නැන්දනියන්ගෙ නිවෙසට පිටිවහල් කොට ඇත්තේද බ්රහ්මචාරියාගේ ජීවිතයට තර්ජනයක් වේ යැයි සැක සහිත නිසාවෙන් යැයි අසල් වැසියෝ පැවසූහ..
දම්පාසලේ ඇතිවූ පෙම් අවනඩුවේ සුල මුල වසන් කලයුතුද.. ?
"අපි ඔබ සමගයි.."
"ලබන සැරේ අපි දෙමුකො බැටේ" ලෙස සඳහන් පෝස්ටර්ද දහම්පාසල් භූමියේ තිබී විනයපාලක මණ්ඩලය අත්තඩංගුවට ගෙන ඇත..
දහම් පාසල් භූමියේදී ඒ උන්මාදනීය ප්‍රේමය සෙවූ ඔහු අදත් අපට වටියි හෙටත් අපට වටියි..
බ්‍රහ්මචාරිව වෙසෙන් ..
අද විමසුම පිටපත මහින්ද අබේසුන්දරම් ගෙනි.. :P
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020077.gif
Punisher
03-05-2012, 10:26 PM
අහෝ ඛේදයකි ඉරකි තිතකි.
SurangaWanni
03-05-2012, 11:07 PM
අනේ පවු බං සුමති
:shocked:
MANJU
03-05-2012, 11:48 PM
හෑ මේමොකද්ද වෙලා තියෙන්නේ
CREATIVEN
03-06-2012, 07:24 AM
හෑ මේමොකද්ද වෙලා තියෙන්නේ
ඔන්න ඕකයි අපිටත් දැනගන්න ඕන.. :P
Punisher
03-06-2012, 07:58 AM
හෑ මේමොකද්ද වෙලා තියෙන්නේ
වෙන්න තියන දේවල් සේරම වෙලා වගේ
කාන්තා හින්සනයෙන් අපේ සත්‍යප්‍රේම බෘංගරාජයා.. (http://www.zoom.lk/forums/chatterbox/tags/%26%233510%3B%26%233544%3B%26%233458%3B%26%233484% 3B%26%233515%3B%26%233535%3B%26%233490%3B%26%23351 4%3B%26%233535%3B...html) බේරාගන්න එක් වෙමූ....!! :D
CREATIVEN
03-06-2012, 09:18 AM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020450.gif
Punisher
03-06-2012, 09:26 AM
කාන්තා හින්සනයෙන් අපේ සත්‍යප්‍රේම බෘංගරාජයා.. (http://www.zoom.lk/forums/chatterbox/chatterbox/tags/%26%233510%3B%26%233544%3B%26%233458%3B%26%233484% 3B%26%233515%3B%26%233535%3B%26%233490%3B%26%23351 4%3B%26%233535%3B...html) බේරාගන්න එක් වෙමූ....!! :D
අපේ බෘංගරාජයා බෙරා ගනිමු
අපේ පෙම් බර මංජු.. (http://www.zoom.lk/forums/chatterbox/tags/%26%233508%3B%26%233545%3B%26%233512%3B%26%233530% 3B%20%26%233510%3B%26%233515%3B%20%26%233512%3B%26 %233458%3B%26%233490%3B%26%233540%3B...html)ත් ගේම අතාරින්නේ නෑ වගේ.. අර මොකද්ද බ්ලූටූත් ගැජමැටික් එකකුත් අරගෙන තියෙන්නේ..... :D
අපේ බෘංගරාජයා බෙරා ගනිමු
Punisher
03-06-2012, 09:33 AM
අපේ පෙම් බර මංජු.. (http://www.zoom.lk/forums/chatterbox/chatterbox/tags/%26%233508%3B%26%233545%3B%26%233512%3B%26%233530% 3B%20%26%233510%3B%26%233515%3B%20%26%233512%3B%26 %233458%3B%26%233490%3B%26%233540%3B...html)ත් ගේම අතාරින්නේ නෑ වගේ.. අර මොකද්ද බ්ලූටූත් ගැජමැටික් එකකුත් අරගෙන තියෙන්නේ..... :D
ඔව් ඔව් සල්ලි නෑ කිය කිය හිටියට කොල්ලා සල්ලි එකතු කරලා තියෙන්නේ එක එක එවා ගන්න.දැන් ඉතින් ඔක ගහගෙන කතා කරනවා ඇති කරටි කැඩෙන්න
තව නොබෝ දිනකින් කපල් පැකේජ් එකකටත් යනවා ෂුවර්.... :D
ඔව් ඔව් සල්ලි නෑ කිය කිය හිටියට කොල්ලා සල්ලි එකතු කරලා තියෙන්නේ එක එක එවා ගන්න.දැන් ඉතින් ඔක ගහගෙන කතා කරනවා ඇති කරටි කැඩෙන්න
Punisher
03-06-2012, 09:41 AM
තව නොබෝ දිනකින් කපල් පැකේජ් එකකටත් යනවා ෂුවර්.... :D
ඩයලොග් කපල් පැකේජ නම් ගණන්..මංජුවගේ පැත්තට හච් හරි එටිසලාට් හරි තියනවා නම් ඔන්න මාසේට 100න් ෂෙප් වෙන්න පුලුවන් වෙයි.
අදත් ඉස්කොලේ යනවා කියලා ෆිලමක් බලන්න යන්න ඇති..ඊයේ එකම ෆිල්ම් එක දෙපාරක් බැලුවා කියන්නේ
දැං කාලේ ලවු කරන අයකේ බජට් කපල් පැකේජ් එක තමා හච් එක... පොරත් ගනීවි ළඟදීම.. ඊයේ ෆිල්ම් එක බැලුවේ හෝල් එකකද වෙනකොහේවත් ද දන්නෑ... දෙපාරක්ම බලල නේ... :D

03-06-2012, 10:56 AM
දැං කාලේ ලවු කරන අයකේ බජට් කපල් පැකේජ් එක තමා හච් එක... පොරත් ගනීවි ළඟදීම.. ඊයේ ෆිල්ම් එක බැලුවේ හෝල් එකකද වෙනකොහේවත් ද දන්නෑ... දෙපාරක්ම බලල නේ... :D
හොල් එකේ වෙන්ටැ..මොකක්ද දන්නේ නෑ බැලුවේ හැබැයි..අචත් කොහේ හරි රිංගලා එවි
CREATIVEN
03-06-2012, 11:33 AM

http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020060.gif
MANJU
03-06-2012, 02:32 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020111.gif
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020060.gif
මගුලයි මේ ඉස්කෝලේ කොල්ලන්ටත් බොරුව කියල අද මගේ කාඩ් කුඩු:k0233::k0233::k0233::k0233:
CREATIVEN
03-06-2012, 02:36 PM
මගුලයි මේ ඉස්කෝලේ කොල්ලන්ටත් බොරුව කියල අද මගේ කාඩ් කුඩු:k0233::k0233::k0233::k0233:
:P
MANJU
03-06-2012, 02:45 PM
පොලොං ගදයි බොල :rose: (http://www.zoom.lk/forums/tags/%26%233508%3B%26%233548%3B%26%233517%3B%26%233548% 3B%26%233458%3B%20%26%233484%3B%26%233503%3B%26%23 3514%3B%26%233538%3B%20%26%233510%3B%26%233548%3B% 26%233517%3B%20%3Arose%3A.html)
MANJU
03-06-2012, 02:46 PM
:P
මාලු
ඒ අයත් ඉතිං දැනගන්න ඕන නේ බං කවදා හරි.... :D
මගුලයි මේ ඉස්කෝලේ කොල්ලන්ටත් බොරුව කියල අද මගේ කාඩ් කුඩු:k0233::k0233::k0233::k0233:
MANJU
03-06-2012, 07:06 PM
ඒ අයත් ඉතිං දැනගන්න ඕන නේ බං කවදා හරි.... :D
උනුත් අහනවා සුමති කියන්නෙ කවුද කියල මාම ගම ගිනි තියල
උඹ ඇත්ත කියලා දාපං බං මලේ... ඕවා හංගං හිටියා ියලා වැඩක් නෑ..... :D
උනුත් අහනවා සුමති කියන්නෙ කවුද කියල මාම ගම ගිනි තියල
MANJU
03-06-2012, 07:14 PM
උඹ ඇත්ත කියලා දාපං බං මලේ... ඕවා හංගං හිටියා ියලා වැඩක් නෑ..... :D
ඉතිං මම කාවද පෙන්නන්නේ
CREATIVEN
03-06-2012, 07:19 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020110.gif
MANJU
03-06-2012, 07:21 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020110.gif
අම්බිලි මාමා :p
(http://www.zoom.lk/forums/tags/%26%233461%3B%26%233512%3B%26%233530%3B%26%233510% 3B%26%233538%3B%26%233517%3B%26%233538%3B%20%26%23 3512%3B%26%233535%3B%26%233512%3B%26%233535%3B%20% 3Ap.html)
CREATIVEN
03-06-2012, 07:30 PM
අම්බිලි මාමා :p
(http://www.zoom.lk/forums/tags/%26%233461%3B%26%233512%3B%26%233530%3B%26%233510% 3B%26%233538%3B%26%233517%3B%26%233538%3B%20%26%23 3512%3B%26%233535%3B%26%233512%3B%26%233535%3B%20% 3Ap.html)
මංජු LOVE සුමති (http://www.zoom.lk/forums/tags/%26%233512%3B%26%233458%3B%26%233490%3B%26%233540% 3B%20LOVE%20%26%233523%3B%26%233540%3B%26%233512%3 B%26%233501%3B%26%233538%3B.html)
දහම්පාසලේ සුමති ව පෙන්නපං.... :D
ඉතිං මම කාවද පෙන්නන්නේ
sujeewa
03-06-2012, 07:56 PM
දහම්පාසලේ සුමති ව පෙන්නපං.... :D
:69:
CREATIVEN
03-06-2012, 08:03 PM
දහම්පාසලේ සුමති ව පෙන්නපං.... :D
:yes:
ගිණි කිකිළි..
MANJU
03-06-2012, 08:12 PM
මංජු LOVE සුමති (http://www.zoom.lk/forums/tags/%26%233512%3B%26%233458%3B%26%233490%3B%26%233540% 3B%20LOVE%20%26%233523%3B%26%233540%3B%26%233512%3 B%26%233501%3B%26%233538%3B.html)
ගම අවුලඤ්ඤං (http://www.zoom.lk/forums/tags/%26%233484%3B%26%233512%3B%20%26%233461%3B%26%2335 20%3B%26%233540%3B%26%233517%3B%26%233492%3B%26%23 3530%3B%26%233492%3B%26%233458%3B.html)
Punisher
03-06-2012, 08:14 PM
කවුද කැපුවේ අපේ ආනමාලු කැන පැහිලා තිබුනේ ඉහල ඇවරි දෙකම :P
MANJU
03-06-2012, 08:17 PM
කවුද කැපුවේ අපේ ආනමාලු කැන පැහිලා තිබුනේ ඉහල ඇවරි දෙකම :P
දෙන්න දෙන්න දනනවල දෙන්න
:yes::yes::yes::yes:
පෙම් බර මංජු.. (http://www.zoom.lk/forums/chatterbox/tags/%26%233508%3B%26%233545%3B%26%233512%3B%26%233530% 3B%20%26%233510%3B%26%233515%3B%20%26%233512%3B%26 %233458%3B%26%233490%3B%26%233540%3B...html)
MANJU
03-06-2012, 08:52 PM
පෙම් බර මංජු.. (http://www.zoom.lk/forums/chatterbox/chatterbox/tags/%26%233508%3B%26%233545%3B%26%233512%3B%26%233530% 3B%20%26%233510%3B%26%233515%3B%20%26%233512%3B%26 %233458%3B%26%233490%3B%26%233540%3B...html)
ගිනිගෙඩි දෙඤ්ඤං (http://www.zoom.lk/forums/tags/%26%233484%3B%26%233538%3B%26%233505%3B%26%233538% 3B%26%233484%3B%26%233545%3B%26%233497%3B%26%23353 8%3B%20%26%233503%3B%26%233545%3B%26%233492%3B%26% 233530%3B%26%233492%3B%26%233458%3B.html)
Castiel
03-06-2012, 09:31 PM
ගම අවුලඤ්ඤං (http://www.zoom.lk/forums/tags/%26%233484%3B%26%233512%3B%20%26%233461%3B%26%2335 20%3B%26%233540%3B%26%233517%3B%26%233492%3B%26%23 3530%3B%26%233492%3B%26%233458%3B.html) ගිනිගෙඩි දෙඤ්ඤං (http://www.zoom.lk/forums/tags/%26%233484%3B%26%233538%3B%26%233505%3B%26%233538% 3B%26%233484%3B%26%233545%3B%26%233497%3B%26%23353 8%3B%20%26%233503%3B%26%233545%3B%26%233492%3B%26% 233530%3B%26%233492%3B%26%233458%3B.html) දෙඤ්ඤං දෙඤ්ඤං (http://www.zoom.lk/forums/tags/%26%233503%3B%26%233545%3B%26%233492%3B%26%233530% 3B%26%233492%3B%26%233458%3B%20%26%233503%3B%26%23 3545%3B%26%233492%3B%26%233530%3B%26%233492%3B%26% 233458%3B.html)
ටැග් සිංදු,:79::79:
Punisher
03-06-2012, 10:39 PM
සුමති දැක්කම එයාගේ යාලුවොත් මෙහෙම බයවෙනවලු
http://media.tumblr.com/tumblr_lt2qwopL9G1qexya3.gif
MANJU
03-06-2012, 11:30 PM
සොපියා & මාමා
CREATIVEN
03-07-2012, 08:08 AM
සුමති දැක්කම එයාගේ යාලුවොත් මෙහෙම බයවෙනවලු
http://media.tumblr.com/tumblr_lt2qwopL9G1qexya3.gif
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020079.gif
Castiel
03-07-2012, 09:02 AM
සුමති දැක්කම එයාගේ යාලුවොත් මෙහෙම බයවෙනවලු
http://media.tumblr.com/tumblr_lt2qwopL9G1qexya3.gif
:57::57:
කෝ අපේ පෙම් බර මංජු.. (http://www.zoom.lk/forums/chatterbox/tags/%26%233508%3B%26%233545%3B%26%233512%3B%26%233530% 3B%20%26%233510%3B%26%233515%3B%20%26%233512%3B%26 %233458%3B%26%233490%3B%26%233540%3B...html)
Punisher
03-07-2012, 01:07 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020079.gif
සුමති චන්ඩි කෙල්ලෙක් ලුනේ ඒකයි
MANJU
03-07-2012, 03:40 PM
කෝ අපේ පෙම් බර මංජු.. (http://www.zoom.lk/forums/chatterbox/chatterbox/tags/%26%233508%3B%26%233545%3B%26%233512%3B%26%233530% 3B%20%26%233510%3B%26%233515%3B%20%26%233512%3B%26 %233458%3B%26%233490%3B%26%233540%3B...html)
ආමි
MANJU
03-07-2012, 03:41 PM
සුමති චන්ඩි කෙල්ලෙක් ලුනේ ඒකයි
කවුරුදෝ ඔබ
Punisher
03-07-2012, 04:55 PM
අද දවල් මංජු සුමතිව හම්බවෙන්න ගියාම මෙහේම කිව්වලු
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/424071_383812561631773_100000090979985_1525456_893 081196_n.jpg
CREATIVEN
03-07-2012, 05:19 PM
කවුරුදෝ ඔබ
ඔලුව විකාර වෙනව නේහ්..
:P
Mal Baba
03-07-2012, 05:34 PM
මංජු සුමතිට කථා කරන්නෙ සුදු මැණිකෙ කියලලු
මංජුගෙ ගෙදර පහේ කැටේ කැඩුනෙ මොකද කියල දැන් කට්ටියට හිතාගන්න පුළුවන් නේද
Castiel
03-07-2012, 05:46 PM
අද දවල් මංජු සුමතිව හම්බවෙන්න ගියාම මෙහේම කිව්වලු
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/424071_383812561631773_100000090979985_1525456_893 081196_n.jpg
සිරාවටම හෙට මැච් එක නේන්නම්, මෙන්න කොල්ලො,
Mal Baba
03-07-2012, 05:50 PM
අද දවල් මංජු සුමතිව හම්බවෙන්න ගියාම මෙහේම කිව්වලු
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/424071_383812561631773_100000090979985_1525456_893 081196_n.jpg
lol
CREATIVEN
03-07-2012, 05:55 PM
:lol:
Mal Baba
03-07-2012, 05:57 PM
:lol:
apo ube kata wahaganin kata gada meheta enawa
Punisher
03-07-2012, 06:11 PM
සිරාවටම හෙට මැච් එක නේන්නම්, මෙන්න කොල්ලො,
මංජුවා මැච් මිස්කොරන්නේ නෑ ලු.
sujeewa
03-07-2012, 06:29 PM
මංජුවා මැච් මිස්කොරන්නේ නෑ ලු.
:giggle::giggle:
MANJU
03-07-2012, 10:48 PM
අද දවල් මංජු සුමතිව හම්බවෙන්න ගියාම මෙහේම කිව්වලු
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/424071_383812561631773_100000090979985_1525456_893 081196_n.jpg
අන්න මඩට වුනත් අැ.ත්තක් කියල තියනවා
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.