PDA

View Full Version : (MUST WATCH) Tsunami in Japan -Updated Scenes



Amila
03-13-2011, 11:44 AM
පහුගිය 11 වෙනිදා ජපානයට බලපෑ ප්‍රබල භූමිකම්පාව හා සුනාමි තත්වය පිළිබද නවතම රුපරාමු පෙළක් මෙන්න මගෙන්...
මේ ටික බලලා හිතට දැනෙන අවංක හැගීම මෙතන පළකරන්න

http://cdn.brobible.com/images/buzz/Screen%20shot%202011-03-11%20at%201_31_20%20PM.jpg


http://www.youtube.com/watch?feature=player_embedded&v=-xOzYRdEPBE


http://www.youtube.com/watch?feature=player_embedded&v=k4w27IczOTk


http://www.youtube.com/watch?feature=player_embedded&v=wBt5VlZkdyY


http://www.youtube.com/watch?feature=player_embedded&v=xYH_OXeKe1E


http://www.youtube.com/watch?feature=player_embedded&v=j3fUqdGXLbM


http://www.youtube.com/watch?feature=player_embedded&v=XRI9t72U4Wk


http://www.youtube.com/watch?feature=player_embedded&v=vH1BpfPbTfE


http://www.youtube.com/watch?feature=player_embedded&v=lczpNQTzoWc


http://www.youtube.com/watch?feature=player_embedded&v=-DSSssHxm4Y


http://www.youtube.com/watch?feature=player_embedded&v=LfqhKgqS4o0


http://www.youtube.com/watch?feature=player_embedded&v=x9QNzGY0qxw


http://www.youtube.com/watch?feature=player_embedded&v=X2KATO7XDEU


http://www.youtube.com/watch?feature=player_embedded&v=ROMyYNXb6WE

මේවත් බලන්න (මෙතන දාන්න බැහැ-not supporting )


http://www.brobible.com/story/massive-earthquake-hits-japan-tiggers-massive-tsunami


http://landing.newsinc.com/shared/video.html?freewheel=69016&sitesection=ndnsubss&VID=23357044

Demax
03-13-2011, 11:49 AM
mara seen ekak ne bun une....2012 loka winase laga enawa kiyanne mekata thamai :45::45::45:

Punisher
03-13-2011, 11:52 AM
න්‍යෂ්ටික බලාගාර දෙකකුත් ආපහු පිපිරිලාලු...අනේ මන්දා බන් ලෝක විනාසේ ලග එනවා වගේ!!

Amila
03-13-2011, 11:53 AM
mara seen ekak ne bun une....2012 loka winase laga enawa kiyanne mekata thamai :45::45::45:

කියල වැඩක් නෑ මචන් ඒ ගැන නම්

Punisher
03-13-2011, 11:56 AM
ජපාන භූ කම්පනයෙන් පෘථිවිය අඟල් 4 ක් ඇල වෙයි.

ජපානයේ සිදුවු භූ කම්පනය හේතුවෙන් පෘථිවියේ ආනතිය අඟල් 4 කින් පමණ වෙනස් වී ඇති බව වාර්තා වනවා. ඇමරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ මේ හේතුවෙන් ජපානයේ ප‍්‍රධාන දූපත් රැසක් අඩි 8 ක් පමණ නැගෙනහිර දෙසට විස්ථාපනය වී ඇති බවයි. භූ කම්පනය නිසා මේ වනවිට පුද්ගලයින් 1300 ක් පමණ මියගොස් ඇති බවයි ජපානය නිල වශයෙන් ප‍්‍රකාශ කර ඇත්තේ. එහෙත් සිදුවු ජීවිත හානි සහ දේපළ හානි මීට වඩා අධික විය හැකි බව නිලනොවන වාර්තා ප‍්‍රකාශ කළා.

මීට අමතරව ජපානය ආශි‍්‍රතව පිහිටි භූ තලය මීටර් 18 ක් පමණ විස්ථාපනය වී ඇති බව සඳහන්. මේ අතර, ජපානයේ ෆුකුෂිමා ප‍්‍රදේශයේ අද (12) සිදුවු න්‍යෂ්ටික බලාගාර පිපිරීමකින් එහි සේවය කළ සේවකයන් කිහිප දෙනෙකුට තුවාල සිදුවී තිබෙනවා. න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමෙන් විකිරණශීලි ද්‍රව්‍ය විශාල වශයෙන් පරිසරයට මුදාහැරෙන බව විදෙස් වාර්තාවල සඳහන්. මේ හේතුවෙන් න්‍යෂ්ටික බලාගාරයේ අවට සිටින ප‍්‍රදේශවාසීන් ඉවත් කිරීමට ජපාන රජය මේ වනවිට පියවර ගෙන තිබෙනවා. ජපානයේ සිදුවු ප‍්‍රබල භූ කම්පනයෙන් විවිධ රටවල් වෙත ලබාදුන් සුනාමි අනතුරු ඇඟවීම් මේ වනවිට ඉවත් කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

උපුටා ගත්තේ - හිරු fm නිවුස්

Amila
03-13-2011, 11:57 AM
මෙන්න තවත් වීඩියෝ ටිකක්


http://www.youtube.com/watch?feature=player_embedded&v=VzAs8V9tLaI


http://www.youtube.com/watch?feature=player_embedded&v=kVfBSuzbNbQ


http://www.youtube.com/watch?feature=player_embedded&v=9XjAxI92Lr0


http://www.youtube.com/watch?feature=player_embedded&v=rhCqf7M_tv4


http://www.youtube.com/watch?feature=player_embedded&v=w3AdFjklR50


http://www.youtube.com/watch?feature=player_embedded&v=xgCN-gMBS6o


http://www.youtube.com/watch?feature=player_embedded&v=FZnfuxRl3F0


http://www.youtube.com/watch?feature=player_embedded&v=JhJzdtzl6KY