PDA

View Full Version : Web CAM එකෙන් පරිගණකය ලොක් කරමු



sujeewa
03-06-2012, 05:19 PM
Web CAM එකෙන් පරිගණකය ලොක් කරමු

දැන් ගොඩක් පරිගණක වල වෙබ්කැම් එක එනවා. එකට හරියන සොෆ්ට්වේයා එකකුත් එනවා. එත් එකෙන් වැඩිම වුනොත් එකෙන් Web Cam එක ඉස්සරහ වෙන දේ පමණයි නෙද පෙන්නේ. එකෙන් අපිට එච්චර වැඩ දාන්න බැ නේද නමුත් අපිට මේ සොෆ්ට් එක භාවිතා කරලා එක එක Effect දාල Web CAM එකෙන් බලන්න පුළුවන්.

මෙම සොෆ්ට්වේයා එක මගින්
1 අපි එක එක තැන් වල ඉන්නවා වගේ පෙන්නන්න පුළුවන්.
2 අනික මේකෙන් මුහුණේ ඉරියව් අදුරගෙන පරිගණකය ලොක් කරලා තියන්න
3 අපේ මුහුණ පෙන්නපු ගමන් ලොක් ඇරෙන්න වගේ ඒවත් කරන්න පුළුවන්
4 තව එක එක Effects ගොඩක් තියනවා ඔයාලම හොයාගන්ඩකෝ.

මේක 150MB වගේ තියෙන්නේ.

මෙන්න භාගත්න LINK එක

CyberLink.YouCam.Deluxe.v5.0.1129.18169 - smsanojtharanga.blogspot.com.7z (http://www.mediafire.com/?6coeq7od9ur7ydf)


මේක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද ?

මුලින්ම භාගත්ත FILE එක Extract කරගන්න.

ඊට පස්සේ පරණ ඒවා දාල තියේ නම් Cyberlink Youcam එකේ ඒවා අයින් කරගන්න.

ඊට පස්සේ Setup කියන එක කිලික් කරලා එකෙන් සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරගන්න.එච්චරයි.

MEDIAFIRE වලට මෙම සොෆ්ට්වේයා එක UPLOAD කල Sanoj tharanga ස‍හෝට ස්තුතියි

Castiel
03-06-2012, 05:36 PM
:14_002: ට්‍රයි එකක් දීලා බලමු,

Viraj_rox
03-06-2012, 05:38 PM
:): :):

Punisher
03-06-2012, 06:19 PM
බලමු බලමු

AselaAsanka
03-06-2012, 06:19 PM
elaz......... :)

MANJU
03-06-2012, 06:21 PM
එල එල

sujeewa
03-06-2012, 07:37 PM
:14_002: ට්‍රයි එකක් දීලා බලමු,

බලන්ඩකෝ හොදද කියලා

sujeewa
03-06-2012, 07:38 PM
:): :):


බලමු බලමු


elaz......... :)

ස්තුතියි


එල එල

CREATIVEN
03-06-2012, 07:45 PM
මූණ කට සාප්පුවෙන් ගේන්න වැදුන දවසට ආයේ කොම එක ඇරගෙන අහවරයි..
ලොලේ ලොල්..
මේක මංජුට නම් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ..
එහෙම වුනොත් කවදාවත් කොම් එක ඇරගන්න නම් වෙන්නෙ නෑ..
:lol:

සෝරෝ
03-06-2012, 07:50 PM
ලැප් එකේ තියෙනවා.. මම ඒක ඇක්ටිවු කලේ නෑ.. පස්සේ මොන අකරතැබ්බයකට මූනදෙන්න වෙයිද දන්නැති නිසා..... :D

sujeewa
03-06-2012, 07:53 PM
මූණ කට සාප්පුවෙන් ගේන්න වැදුන දවසට ආයේ කොම එක ඇරගෙන අහවරයි..
ලොලේ ලොල්..
මේක මංජුට නම් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ..
එහෙම වුනොත් කවදාවත් කොම් එක ඇරගන්න නම් වෙන්නෙ නෑ..
:lol:

එක හරි මෙකද මංජුගේ මුන‍ට සෙරෙප්පු පාරවල් එහෙම වදින්ඩ ඉඩතියෙනවනේ

sujeewa
03-06-2012, 07:53 PM
මූණ කට සාප්පුවෙන් ගේන්න වැදුන දවසට ආයේ කොම එක ඇරගෙන අහවරයි..
ලොලේ ලොල්..
මේක මංජුට නම් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ..
එහෙම වුනොත් කවදාවත් කොම් එක ඇරගන්න නම් වෙන්නෙ නෑ..
:lol:

එක හරි මෙකද මංජුගේ මුන‍ට සෙරෙප්පු පාරවල් එහෙම වදින්ඩ ඉඩතියෙනවනේ

BLacK HuNTeR
03-06-2012, 10:54 PM
වැඩ කැල්ල හොදයි වගේ.
You must spread some Reputation around before giving it to sujeewa again.

copper
03-07-2012, 09:12 AM
webcam ekak nane

Naveen
03-07-2012, 09:29 PM
:):thumbsup: