PDA

View Full Version : Online booking



sanjewa87
03-07-2012, 05:36 PM
යාලුවනේ පොඩිම පොඩි උදව්වක් ඕන.පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕන.
පුලුවන් නම් උදව් කරන්න.ලිබර්ටි සැවොයි MC/MC 3D හා ලිබර්ටි Liteකියන සිනමා ශාලා වල ටිකට් කලින් වෙන් කරගන්න හැටි දැන ගන්න උවමනායි.පුලුවන් නම්
මම මේ අහලා තියන එවාට පැහැදිලි උත්තර දුන්නොත් සතුටුයි.
1.eapmovies.com හා ticketslk.com සයිට් වල ක්‍රේඩ්ට් කාඩ් එකෙන් විතරද බුක් කරන්න පුලුවන්?
2.ඩයලොග් ෆොන් එකකින් ටිකට් බුක් කරනවා නම් Post paid එවයින් විතරද බුක් කරන්න පුලුවන්?
3.ටිකට් එකට අමතරව අපෙන් කලින් වෙන් කරනවට වැඩිය ගානක් ගන්නවද?
4. online හරි phone එකෙන් හරි නැතුව ෆිල්ම් හොල් එකට ගිහින් කලින් ටිකට් වෙන් කරන්න පුලුවන්ද?

පුලුවන් නම් උදව්වක් දෙන්න ස්තුතියි

CREATIVEN
03-07-2012, 05:46 PM
පනිෂර් (http://www.zoom.lk/forums/members/punisher.html) කොල්ලාට ප්‍රශ්නය යොමුකරනවා..
පිළිතුරු ලැබෙයි..

Punisher
03-07-2012, 06:09 PM
1.ඔව් ක්‍රේඩිට් කාඩ් එකක් උවමනා නම් වෙනවා.ticketslk.com එකෙන් ගන්න නම් ඩෙබිට් කාඩ් වලිනුත් පුලුවන්
2.ඒක නම් දන්නේ නෑ.මම ෆොන් එකෙන් බුක්කරලා නොමැත.
3.ඔව් හැම ටිකට් එකෙන්ම ටිකට් එකේ වර්ගය අනුව රු20 රු 50ත් අතර ගානක් අමතරව අයවෙනවා.
4.එකත් දන්නේ නම් නෑ.

sujeewa
03-07-2012, 06:12 PM
bump

Castiel
03-07-2012, 06:32 PM
bump