sanjewa87
03-07-2012, 05:36 PM
යාලුවනේ පොඩිම පොඩි උදව්වක් ඕන.පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕන.
පුලුවන් නම් උදව් කරන්න.ලිබර්ටි සැවොයි MC/MC 3D හා ලිබර්ටි Liteකියන සිනමා ශාලා වල ටිකට් කලින් වෙන් කරගන්න හැටි දැන ගන්න උවමනායි.පුලුවන් නම්
මම මේ අහලා තියන එවාට පැහැදිලි උත්තර දුන්නොත් සතුටුයි.
1.eapmovies.com හා ticketslk.com සයිට් වල ක්රේඩ්ට් කාඩ් එකෙන් විතරද බුක් කරන්න පුලුවන්?
2.ඩයලොග් ෆොන් එකකින් ටිකට් බුක් කරනවා නම් Post paid එවයින් විතරද බුක් කරන්න පුලුවන්?
3.ටිකට් එකට අමතරව අපෙන් කලින් වෙන් කරනවට වැඩිය ගානක් ගන්නවද?
4. online හරි phone එකෙන් හරි නැතුව ෆිල්ම් හොල් එකට ගිහින් කලින් ටිකට් වෙන් කරන්න පුලුවන්ද?
පුලුවන් නම් උදව්වක් දෙන්න ස්තුතියි