PDA

View Full Version : s60 phone වලට සිංහල ෆොන්ට්ස් දැමිම!



madushan1000
03-14-2011, 09:44 PM
මෙතන කාට හරි Nokia N හො E වර්ගයේ phone 1ක් තියනවා නම්,සහ ඒකෙන් සිංහල වැඩ කරගන්න ලොකු අමාරුවකුත් තියනවා නම් මෙන්න මෙතන, Install Japanese fonts on a Symbian mobile phone: How to install Japanese fonts on a non-Japanese mobile phone (S60 3rd edition) (http://japanesefont.blogspot.com/2008/03/how-to-install-japanese-fonts-on-non.html) කියලා තියන ටික Iskolepotha.ttf හො kaputaunicode.ttf සමග කොරලා බලන්න.මට Nokia phone 1ක් නැති හන්දා කොරන්න විදියක් නැ...
හරි ගියොත් මටත් කියන්න හොදෙ!!!!!!!

TharinduFox
03-14-2011, 09:53 PM
Sony ericsson ෆොන් වලට අලුත් ගැජමැටිග් කැලි නැත්ද බන්?

madushan1000
03-15-2011, 10:00 AM
Sony ericsson ෆොන් වලට අලුත් ගැජමැටිග් කැලි නැත්ද බන්?
හෙ හෙ! මොන වගේ එවාද ඔනි?

Punisher
03-15-2011, 06:45 PM
Sony ericsson wlata net yanna opera hara wena browser ekak nathda bun? thiyanawanam site eke name eka dapanko

BLacK HuNTeR
03-15-2011, 07:12 PM
NOKia 6630 ෆොන් එකක මේමරි කාඩ් ගන්න තැනක් කියන්නකෝ(ටිකක් අඩුවට) නුගේගොඩ & බොරැල්ල පැත්තේ හෙව්වා හම්බුනේ නෑ ෆොන් මොඩල් එක පරණ නිසා...කාගේ ගාව හරි තියනවා නම් කියන්න මට මේමරි කාඩ් එකක් ඕන කරලා තියනවා....

madushan1000
03-16-2011, 08:52 AM
Sony ericsson wlata net yanna opera hara wena browser ekak nathda bun? thiyanawanam site eke name eka dapanko
හ්ම්ම්!.තියනවා opera 1එ තමා හොදම compressing තියෙන්නෙ නෙහ්!.
ucweb(ucbrowser)-http://ucweb.com
boltbrowser-Bolt Browser (http://boltbrowser.com)
තව operamini mods තියනව file manager,ftp browsing වගෙ එවාත් එක්ක.හැබැයි ඔක්කොම russyan.english translations හොයාගන්න වෙනවා google කරලා. http://opera-mini.ru

madushan1000
03-16-2011, 08:55 AM
NOKia 6630 ෆොන් එකක මේමරි කාඩ් ගන්න තැනක් කියන්නකෝ(ටිකක් අඩුවට) නුගේගොඩ & බොරැල්ල පැත්තේ හෙව්වා හම්බුනේ නෑ ෆොන් මොඩල් එක පරණ නිසා...කාගේ ගාව හරි තියනවා නම් කියන්න මට මේමරි කාඩ් එකක් ඕන කරලා තියනවා....
hardware කැලිනම් මන්දා බන්.cardslotන මොකක්ද?

BLacK HuNTeR
03-17-2011, 05:36 PM
hardware කැලිනම් මන්දා බන්.cardslotන මොකක්ද?

meka thamai bun card jathiyanam

http://m2.sourcingmap.com/smapimg/en/n/07b/new-512mb-rsmmc-memory-card-for-digital-camera-nokia-6630-n70-n90motorola-6678n.jpg

puluwannam ekak hoyala set karapanko 64mb unath awulak na

madushan1000
03-17-2011, 08:37 PM
meka thamai bun card jathiyanam

http://m2.sourcingmap.com/smapimg/en/n/07b/new-512mb-rsmmc-memory-card-for-digital-camera-nokia-6630-n70-n90motorola-6678n.jpg

puluwannam ekak hoyala set karapanko 64mb unath awulak na
ඉලව්වයි!..හද්දා පරන card ජාතියක්නෙ!බලමු බලමු....