PDA

View Full Version : මට පොඩි උදව්වක් කරනවද



sujeewa
03-09-2012, 11:13 AM
යාලුවනේ මට පොඩි උදව්වක් කරනවද
The Pacifier කියන film එකට කවුරැහරි සිංහල උපසිරස දාලා තියනවද යන වගයි
එහෙම නැත්නම් The Pacifier කියන film එකේ direct link එකකුයි ඊට ගැලපෙන English subtitle එකක් ගන්න පුලුවන් link එකකුයි දෙනවද
මන්ගාව තියෙන්නේ යාලුවෙක් දුන්න එකක් එක ගත්ත link එක නැහැ
මෙකට මම සිංහල උපසිරස හදන්න හදන්නේ
එ වගෙම Admin ල‍ට දන්වන ‍ආකාරයත් කියන්න හොදේ
Zoom එකේ යාලුවනේ මගේ ප‍ලවෙනි සිංහල උපසිරස ගැන්විමට උදවුකරයි කියලා හිතනවා

Castiel
03-09-2012, 03:11 PM
The Pacifier (2005) DvDRip 700MB (http://www.mediafire4u.com/dvdrip/the-pacifier-2005-dvdrip-700mb/)
මෙකෙ ඉංග්‍රිසි සබ් තියෙනවා, හාඩ් සබ්ද කියලා දන්නේ නෑ මචෝ හැබැයි,

SurangaWanni
03-09-2012, 03:44 PM
මෙන්න ඉංගිරිසි සබ් එක මෙතනින් ගන්න


English The Pacifier subtitle - By Sinistral - Subscene (http://subscene.com/english/the-pacifier/subtitle-42354.aspx)

Naveen
03-09-2012, 03:48 PM
:thumbsup:

zoomboy
03-09-2012, 04:43 PM
:)

MANJU
03-09-2012, 04:49 PM
එල එල

kasunvck
03-09-2012, 05:45 PM
war horse film akata sub aka hadala denna plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz zzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz:nerd:

මරු හිරා
03-09-2012, 06:26 PM
:D

Punisher
03-09-2012, 08:01 PM
මේක සිරා වගේ..දිපන් දිපන්..

kasunvck
03-16-2012, 01:34 PM
මේක සිරා වගේ..දිපන් දිපන්..
සිරාමත් නෑ අතල් එකට එවුවේ

Iujazz
03-16-2012, 10:27 PM
එල එල වැඩේ පටන් ගන්න සහෝ...........