PDA

View Full Version : O/L results

Dulin
03-16-2011, 01:09 PM
Ada O/L results out wenawa kiyala news walata kiwwa. Kawuda giyapara O/L kale?
results balanna methana click karanna
Department of Examinations - Sri Lanka - Official Website (http://www.doenets.lk/exam/)

Kattiyage O/L results methana post karanna...:20_003::20_003:

Punisher
03-16-2011, 06:31 PM
ලයිට් කනු 10යි!

Demax
03-16-2011, 07:38 PM
apo kathakaralawadak na!

Kalo
03-16-2011, 08:16 PM
man pass una

mita aurudu 5 kata kalin :D :D

බොරලුගොඩ
03-16-2011, 08:18 PM
ලයිට් කනු 10යි!

apo kathakaralawadak na!

දැන් කවද්ද උබලා ඔක කලේ?

Dulin
03-16-2011, 09:26 PM
ලයිට් කනු 10යි!

ane manda ubala ekath joke ekata gaththa ne

senarath
03-16-2011, 10:14 PM
oke Onema Level ekak balanna puluwanida ?

madushan1000
03-17-2011, 04:19 PM
oke onema level ekak balanna puluwanida ?
මට ab 9ක් තිබුනා!!!!

Dulin
03-17-2011, 09:05 PM
මට ab 9ක් තිබුනා!!!!

matath okama thamai thibune macho!

madushan1000
03-17-2011, 09:34 PM
matath okama thamai thibune macho!
ඔව් ඔව් ලිව්වෙ නැනේ!.....අහ්! මචො උබ දැන් අයිය Membor කෙනෙක් නෙහ්?...මට කවුරු හරි කියනවද Membor raitings දෙන්නෙ කොහොමද කියලා?FAQ වල නැනෙ?

Dulin
03-17-2011, 09:39 PM
ඔව් ඔව් ලිව්වෙ නැනේ!.....අහ්! මචො උබ දැන් අයිය Membor කෙනෙක් නෙහ්?...මට කවුරු හරි කියනවද Membor raitings දෙන්නෙ කොහොමද කියලා?FAQ වල නැනෙ?

member rating kiwwe machan mata therune nane..

madushan1000
03-17-2011, 09:46 PM
member rating kiwwe machan mata therune nane..
ඇයි බන් ඔය දාලා තියෙන්නෙ..ආපු දාවස් වල මම junior member,
දැන් නිකන්ම member..
උබ senior member...
එහෙම!.මම කලින් පොස්ට් 1එ දාලා තියෙන්නෙ membor කියලනෙ ඉතින් කොහෙද.....

Dulin
03-17-2011, 09:48 PM
ඇයි බන් ඔය දාලා තියෙන්නෙ..ආපු දාවස් වල මම junior member,
දැන් නිකන්ම member..
උබ senior member...
එහෙම!.මම කලින් පොස්ට් 1එ දාලා තියෙන්නෙ membor කියලනෙ ඉතින් කොහෙද.....

eka wenne mahemane bun

0-30 junior member
30-100 - member
100 - 1000 - senior member
1000 up Vip member

dana post ganata thamai oka wadi wenne....ube post 100watunama senior member wenawa ethakota reputation power ekath hambawenawa

Dulin
03-17-2011, 09:53 PM
mamath owa ithin site ekenma danagaththa ewa bun hugak forum wala theory eka okai...awulak thiyanawanm Site Feedback eke thread ekak arala ahapan..ethakota hari

Demax
03-17-2011, 09:57 PM
eka wenne mahemane bun

0-30 junior member
30-100 - member
100 - 1000 - senior member
1000 up Vip member

dana post ganata thamai oka wadi wenne....ube post 100watunama senior member wenawa ethakota reputation power ekath hambawenawa

මේක තමයි විදිය මචෝ

තැන්කු වෙවා මචො!!!!! මම යන විදියට ලඟදිම 100 ගහයි හික්ස්ස්ස්!!!!

Demax
03-17-2011, 09:58 PM
තැන්කු වෙවා මචො!!!!! මම යන විදියට ලඟදිම 100 ගහයි හික්ස්ස්ස්!!!!

එකනේ බන් මමත් සතියෙන් 100 ගැහුවා...දැන් 1000ක් ගහන එකයි බලාපොරොත්තුව

madushan1000
03-17-2011, 10:04 PM
එකනේ බන් මමත් සතියෙන් 100 ගැහුවා...දැන් 1000ක් ගහන එකයි බලාපොරොත්තුව
හෙ හෙ නියමයි නියමයි...ගහමු ගහමු

Demax
03-17-2011, 10:10 PM
හෙ හෙ නියමයි නියමයි...ගහමු ගහමු

අනිවා! අනිවා! හිත ඇත්නම් ඔවත් කජ්ජක්ද කිව්වලු

madushan1000
03-17-2011, 11:20 PM
අනිවා! අනිවා! හිත ඇත්නම් ඔවත් කජ්ජක්ද කිව්වලු
ඔව් ඔව් මම දැනටම 1/2 ගහලා!!!!

Ushantha
03-18-2011, 12:56 PM
අවුරැදු 11 කට කලින් රිසාල්ට් බලන්න බැරිද දන්නෑ

madushan1000
03-18-2011, 06:55 PM
අවුරැදු 11 කට කලින් රිසාල්ට් බලන්න බැරිද දන්නෑ
sure බැ!!