PDA

View Full Version : Subtitles Portal - The Artist [2011] Sinhala Subtitles



HEDZ
03-11-2012, 10:57 AM
The Artist [2011] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=81)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=81))



http://www.zoom.lk/forums/downloads/subs/artist1.jpg
ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ මෙදාපාර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටිය ලෙස සම්මානයෙන් පිදුම් ලබපු චිත්‍රපටියයි. මේ චිත්‍රපටිය IMDB Rating 8.4/10 (http://www.imdb.com/title/tt1655442/) ලබාගෙන තියෙනවා. මේක ලස්සන චිත්‍රපටියක්. හැමදාම එක විදියේ චිත්‍රපටි බලන එකේ වෙනසක් තියන මේ චිත්‍රපටය හැමෝටම ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියල ආරාධනා කරනවා. චිත්‍රපටියේ කතාව ගැන මුකුත් කියන්නේ නෑ. හැමෝම බලන්න කියනවා.
ආ තව දෙයක් හැමදාම කියනවා වගේ කමෙන්ටුවකුත් දාගෙනම යන්න කියලා ආරාධනා කරනවා.
zoom.lk දිනේවා!!!!!




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni (http://www.zoom.lk/forums/members/surangawanni.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
03-11-2012, 11:47 AM
නියමයි ඔන්න ඩවන්ලොඩ් වෙන්න දැම්මා

Demax
03-11-2012, 11:55 AM
thanks :)

Castiel
03-11-2012, 12:03 PM
එළස්, Downloading,

copper
03-11-2012, 06:35 PM
නියමයි වෙනසකටත් එක්ක අරන් බලමු

HSGKING
03-11-2012, 09:55 PM
ela ela.. thankxx..

gamage
03-11-2012, 09:58 PM
balamuko.wenas ekak wage

ips
03-11-2012, 11:20 PM
Thanks....

Dilshan
03-12-2012, 08:15 AM
ela thanks

*maheshi*
03-12-2012, 08:30 AM
වෙනස්ම චිත්‍රපටියක් වගේ.බොහෝම ස්තුතියි

CREATIVEN
03-12-2012, 08:51 AM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020408.gif

vimukthikavinda1984
09-27-2012, 11:30 AM
ඇත්තටම නියමයි ඔයාලා මාර සේවයක් කරන්නේ i love all of you

Time Traveler
09-27-2012, 02:10 PM
වෙනස්ම චිත්‍රපටියක් වගේ.බොහෝම ස්තුතියි

:yes:

:thumbsup::thumbsup::thumbsup:

nylanga
10-18-2012, 09:27 PM
meka balapu aya kawuda inne?? meka hodaida?

Methsara
10-18-2012, 11:19 PM
තැන්ක් යු අය්යෙ

shashi1987
10-19-2012, 07:53 AM
බොහෝම ස්තුතියි

chathuravt
10-20-2012, 09:19 PM
http://sunnyhillspta.org/Image/Products/thank%20you%20animated%20gif.gif

pulasthi sajeewan
01-04-2013, 10:50 PM
niyamai.................

thasneen
01-05-2013, 09:43 AM
ela ela sub 1ta thanks

thilanka mihiranga
04-04-2013, 09:01 PM
http://www.shaftindia.com/images/thankyou.gif

මරු හිරා
04-05-2013, 09:34 AM
http://i.imgur.com/8f1xWXv.gif


http://i.imgur.com/AbpcSNW.gif


http://i.imgur.com/MPkGGRd.gif


http://i.imgur.com/oReooGd.png