PDA

View Full Version : Meka wishwasa karanna puluwanda?



Dulin
03-16-2011, 01:16 PM
Lankawe wage me para japaneta apu tsunamiyenuth Budu pilimayak kisima karadarayak nathuwa berila thiyena hati balanna

http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110314_bigone8.jpg

Kattiya mokada hithanne me gana?

DJSUNETH
03-16-2011, 02:59 PM
Amazin............................

IveyStyle
03-16-2011, 06:12 PM
wow
i believe my religion will be protected.and this is a very good example.this is not the first time hapening a wonder like this.
may budda dharma protect the world!

LKnerd
03-16-2011, 06:20 PM
Unbelievable..

Punisher
03-16-2011, 06:35 PM
‍‍ලෝකේ අන්තිමට ඉතුරුවන එකම ධර්මතාවාදය බුද්ධාගම විතරයි

Demax
03-16-2011, 07:45 PM
Unbelievable..

senarath
03-16-2011, 08:08 PM
ow eka thama ape dahame tiyena wisheshathwaya.

බොරලුගොඩ
03-16-2011, 08:14 PM
බුද්ධාගම තමයි අන්තිමට ලෝකේ ඉතුරුවන එකම ආගම එකනම් ඉර හද වගේ වීෂ්වාසයි

*maheshi*
03-16-2011, 09:00 PM
ගාල්ලට සුනාමි එක ආපු දවසෙත් බුදු පිලිමයක් බෙරුනා කට්ටියට මතක ඇතිනේ...
මොනවා උනත් බුදුධාගම තමයි ලොකේ පිලිගන්න පුලුවන් එකම ආගම..
බෞද්ධයෙක් විම ගැන ඇත්තටම මම හුගක් ආඩම්බර වේනවා...


http://1.bp.blogspot.com/_IjS3d8VFyxc/TCl_VHztmoI/AAAAAAAAAGc/iAp-kOk0rWE/s1600/Buddha18.jpg

Dulin
03-16-2011, 09:25 PM
ගාල්ලට සුනාමි එක ආපු දවසෙත් බුදු පිලිමයක් බෙරුනා කට්ටියට මතක ඇතිනේ...
මොනවා උනත් බුදුධාගම තමයි ලොකේ පිලිගන්න පුලුවන් එකම ආගම..
බෞද්ධයෙක් විම ගැන ඇත්තටම මම හුගක් ආඩම්බර වේනවා...




aththatama ea kathawanam aththa