Crazy Buddy
03-14-2012, 02:07 PM
ගසන්නෙමි දිවි ඇති තුරාවට
http://4.bp.blogspot.com/-QUkwvwmaOB4/TvC9azkBeEI/AAAAAAAAAWc/N86BWCdi7yE/s320/SuperStock_1491R-1079132-1.jpg
කකුල් දෙක මැද
තදින් සිර කර
ගසන්නෙමි
රත් වෙන තුරාවට
දෙපැත්තේ ඇති
එක වගේ දෙක
අත් වලින් මා
තද කරන්නෙමි
ඉනට සිර කර
ගසන ආරට
වැඩිය ආසයි
කකුල් අතරට
සිර කරන් නුඹ
ගසාලන්නට
මම ගසන විට
කෑගසයි නුඹ
ගමේ උන්ගේ
කයි කතන්දර
අපිට මොකටද
අපේ ආතල්
උන්ට මොකටද
සුමුදු සම නුඹෙ
පැලේ දෝ මට
සැකයි එනමුදු
ගසමි හැම විට
ගසන තරමට
කෑගසන නුඹ
පැලෙන තුරැ යලි
යලි ගසන්නෙමි
ඔබට එපාවුන
දිනට කියපං
අලුත් එකකට
කැමති වෙන්නම්
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
http://4.bp.blogspot.com/-Bww33_NGxMA/TvC-aCmEmkI/AAAAAAAAAWk/sg7R2mp0gDc/s320/0-7645-5357-7_0402.jpg
ගත්තෙ මෙතනින් (http://samindikasrimantha.blogspot.com/2011/12/blog-post_20.html)