PDA

View Full Version : කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම...



Crazy Buddy
03-14-2012, 02:07 PM
ගසන්නෙමි දිවි ඇති තුරාවට
http://4.bp.blogspot.com/-QUkwvwmaOB4/TvC9azkBeEI/AAAAAAAAAWc/N86BWCdi7yE/s320/SuperStock_1491R-1079132-1.jpg

කකුල් දෙක මැද
තදින් සිර කර
ගසන්නෙමි
රත් වෙන තුරාවට

දෙපැත්තේ ඇති
එක වගේ දෙක
අත් වලින් මා
තද කරන්නෙමි

ඉනට සිර කර
ගසන ආරට
වැඩිය ආසයි
කකුල් අතරට
සිර කරන් නුඹ
ගසාලන්නට

මම ගසන විට
කෑගසයි නුඹ
ගමේ උන්ගේ
කයි කතන්දර
අ‍පිට මොකටද
අපේ ආතල්
උන්ට මොකටද

සුමුදු සම නුඹෙ
පැලේ දෝ මට
සැකයි එනමුදු
ගසමි හැම විට

ගසන තරමට
කෑගසන නුඹ
පැලෙන තුරැ යලි
යලි ගසන්නෙමි

ඔබට එපාවුන
දිනට කියපං
අලුත් එකකට
කැමති වෙන්නම්

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

*

*
*
*
http://4.bp.blogspot.com/-Bww33_NGxMA/TvC-aCmEmkI/AAAAAAAAAWk/sg7R2mp0gDc/s320/0-7645-5357-7_0402.jpg
ගත්තෙ මෙතනින් (http://samindikasrimantha.blogspot.com/2011/12/blog-post_20.html)

මරු හිරා
03-14-2012, 05:33 PM
:54_002:

BLacK HuNTeR
03-14-2012, 05:42 PM
මම හිතුවෙම වෙන මගුලක්.
රෙප්++

copper
03-14-2012, 05:48 PM
චි..වල් නෑ ෂොයි කවි පොඩ්ඩ REP+2

Castiel
03-14-2012, 06:15 PM
http://content.sweetim.com/sim/cpie/emoticons/00020468.gif

CREATIVEN
03-14-2012, 06:48 PM
http://i.imgur.com/L9cvz.gif

Demax
03-14-2012, 07:17 PM
:lol:

Punisher
03-14-2012, 07:20 PM
මටත් කකුල අස්සේ තියාගෙන ගහන්න ඕන

Castiel
03-14-2012, 07:49 PM
http://i.imgur.com/L9cvz.gif

Departed

- Z -
03-14-2012, 08:44 PM
http://www.clipartguide.com/_named_clipart_images/0511-1105-2715-2060_Cartoon_of_a_Man_Laughing_so_Hard_He_Cried_cl ipart_image.jpg

sts
03-14-2012, 10:14 PM
Adenawa
:lol:

Naruto
03-15-2012, 08:34 AM
ela

Street Fighter
03-15-2012, 11:38 AM
aiyo salli..:D:D

බොරලුගොඩ
03-15-2012, 11:54 AM
:lol:

Crazy Buddy
04-03-2012, 05:04 AM
:54_002:

:giggle::giggle:

Crazy Buddy
04-03-2012, 05:08 AM
:54_002:
:36_002:


මම හිතුවෙම වෙන මගුලක්.
රෙප්++
:O:O


චි..වල් නෑ ෂොයි කවි පොඩ්ඩ REP+2
:heartbeat::thumbsup::thumbsup:


http://content.sweetim.com/sim/cpie/emoticons/00020468.gif
:)


http://i.imgur.com/L9cvz.gif
:giggle:


:lol:
:grin::grin::giggle:


මටත් කකුල අස්සේ තියාගෙන ගහන්න ඕන
එල


Departed


http://www.clipartguide.com/_named_clipart_images/0511-1105-2715-2060_Cartoon_of_a_Man_Laughing_so_Hard_He_Cried_cl ipart_image.jpg


Adenawa
:lol:
:no::no:


ela
එලස්


aiyo salli..:D:D
:thumbsup:


:lol:

Diga
05-07-2012, 11:57 AM
:59::39_002::p:40_002:

Ushantha
05-07-2012, 05:36 PM
මටත් කකුල අස්සේ තියාගෙන ගහන්න ඕන

මොකක්ද?..

Ushantha
05-07-2012, 05:39 PM
කිරි රස දන්නෝ.., මව් හඳුනන්නෝ...
බත් රස දන්නෝ වෙල.., හඳුනන්නෝ...
කවි රස දන්නෝ.., කිවි හඳුනන්නෝ...
මෙතුන නොදන්නෝ.., කුමට උපන්නෝ...

sujeewa
05-07-2012, 05:43 PM
රෙප්+

harsha0101
05-07-2012, 08:02 PM
:39_002::lol:

ESPN
08-14-2012, 09:46 AM
:):

thushan10
08-14-2012, 09:55 AM
http://theperformancespace.files.wordpress.com/2012/05/laff.gif