PDA

View Full Version : Love is.....

*maheshi*
03-17-2011, 06:29 PM
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/197097_10150114183202963_746862962_6690858_5471597 _n.jpg

Dulin
03-17-2011, 09:00 PM
hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

Demax
03-17-2011, 09:34 PM
I dnt knww

Kalo
03-17-2011, 10:05 PM
:*

Demax
03-17-2011, 10:09 PM
:*

මේ මොකක්ද බන් මේ රහස් ලකුනක්ද? :02:

මරු හිරා
03-18-2011, 01:10 PM
අවුලක් නම් නෑ වගේ

Punisher
03-18-2011, 05:32 PM
true.....

බොරලුගොඩ
03-18-2011, 06:46 PM
ආදරය සුන්දර වරදකි.....

මරු හිරා
03-18-2011, 07:34 PM
මල ඉලව් ලව් නැතුව හිටිය නම් ඉවරනෙ

Amila
03-18-2011, 08:23 PM
athuwath bari nathuwath bari love

Demax
03-18-2011, 08:35 PM
මල ඉලව් ලව් නැතුව හිටිය නම් ඉවරනෙ

ඒ උනාට ලව් කරන්නේ නැතුව කොහොමද ඉන්නේ?

madushan1000
03-18-2011, 09:29 PM
මල ඉලව් ලව් නැතුව හිටිය නම් ඉවරනෙ
අනේ නිකන් හිටු බන් නැති 1නෙ උබ!!!

මරු හිරා
03-19-2011, 08:16 AM
අනේ නිකන් හිටු බන් නැති 1නෙ උබ!!!

අඩෝ මම කියන්නෙ මල ඉලව් ගැන අපේ පිවිතුරු පවිත්‍ර 1 නෙවෙයි

මරු හිරා
03-19-2011, 08:16 AM
අනේ නිකන් හිටු බන් නැති 1නෙ උබ!!!

අඩෝ මම කියන්නෙ මල ඉලව් ගැන අපේ පිවිතුරු පවිත්‍ර 1 නෙවෙයි

madushan1000
03-19-2011, 08:49 AM
අඩෝ මම කියන්නෙ මල ඉලව් ගැන අපේ පිවිතුරු පවිත්‍ර 1 නෙවෙයි
හම්මට හුඩු එහෙම උනෙ කවදද බන්? මට කිව්වෙත් නැනෙ?

මරු හිරා
03-19-2011, 09:17 AM
හම්මට හුඩු එහෙම උනෙ කවදද බන්? මට කිව්වෙත් නැනෙ?

මම ඉතින් එහෙමම කියනව නෙවෙයි බන් නිකන් කටට ආවට කිව්ව

madushan1000
03-19-2011, 09:28 AM
මම ඉතින් එහෙමම කියනව නෙවෙයි බන් නිකන් කටට ආවට කිව්ව
අඩොඔඔඔඔ!!!! ඉඳපිය මම කියන්නම්!!
:36_002::36_002::36_002::36_002::36_002::36_002::3 6_002:

*maheshi*
03-19-2011, 09:33 AM
ආදරය සුන්දර වරදකි.....

:59:

Fox2011
03-19-2011, 11:35 AM
hm.....true

මරු හිරා
03-19-2011, 11:41 AM
අඩොඔඔඔඔ!!!! ඉඳපිය මම කියන්නම්!!
:36_002::36_002::36_002::36_002::36_002::36_002::3 6_002:
අඩෝ ගම කන්න නම් හදන්න එපෝ

LKnerd
03-19-2011, 02:15 PM
so true sis..

madushan1000
03-19-2011, 03:00 PM
අඩෝ ගම කන්න නම් හදන්න එපෝ
මම කියනොඔඔඔඔඔඔඔඔඔඔ!!!!!!

මරු හිරා
03-19-2011, 05:25 PM
මම කියනොඔඔඔඔඔඔඔඔඔඔ!!!!!!
හැබැයි එහෙම උනොත් ඔන්න මාත් කියනෝ

madushan1000
03-19-2011, 05:48 PM
හැබැයි එහෙම උනොත් ඔන්න මාත් කියනෝ
මොකක්ද බන් මගේ කියන්න තියෙන්නෙ?කාටද?

මරු හිරා
03-19-2011, 05:54 PM
මොකක්ද බන් මගේ කියන්න තියෙන්නෙ?කාටද?

උඹේ දේවල් ඉතින් එක්කෙනෙක්ට කියල මදිනෙ

madushan1000
03-19-2011, 08:50 PM
උඹේ දේවල් ඉතින් එක්කෙනෙක්ට කියල මදිනෙ
හික්ස්!!

මරු හිරා
03-19-2011, 09:07 PM
හික්ස්!!

බික්ස්......!!!!!!!!!!!

IveyStyle
03-19-2011, 09:50 PM
Love is Amazing
u chnage alot when u find ur love!

Angel_senuri
03-19-2011, 09:58 PM
Love gives you hopes..bt when they ar nt fulfilled u'll get fed-up..datz wut actually happen.
So itz gud 2 remain single.No worries then..

Dulin
03-19-2011, 10:10 PM
Love is Amazing
u chnage alot when u find ur love!
:07::07::07::07:
appe! pani berenwa..inna ammata kiyannam..

Dulin
03-19-2011, 10:11 PM
Love gives you hopes..bt when they ar nt fulfilled u'll get fed-up..datz wut actually happen.
So itz gud 2 remain single.No worries then..
meyanum darunu scene ekakata muapala patai.mokada wune? kamathinam kiyanna.api yaluwone

LKnerd
03-19-2011, 10:16 PM
meyanum darunu scene ekakata muapala patai.mokada wune? kamathinam kiyanna.api yaluwone
methana dan aluth love ekak patan ganna wage yanne

Angel_senuri
03-19-2011, 10:21 PM
meyanum darunu scene ekakata muapala patai.mokada wune? kamathinam kiyanna.api yaluwone

ehema deyaknum wela na ane..

Dulin
03-19-2011, 10:23 PM
methana dan aluth love ekak patan ganna wage yanne
:beat_brick::beat_brick:wada kanawane ban.poddak paththakata wela hitapanko

Dulin
03-19-2011, 10:26 PM
ehema deyaknum wela na ane..
kiyanna akamathi kiwwanam iwarane sis

මරු හිරා
03-20-2011, 07:17 AM
methana dan aluth love ekak patan ganna wage yanne

ow ban mekath facebook wage wenna wage hadanne

madushan1000
03-22-2011, 06:59 PM
ow ban mekath facebook wage wenna wage hadanne
උබ කිව්වෙ fakebook ද?
වැඩියෙන්ම තියෙන්නෙ fake ප්‍රොෆයිල් නෙ!!!

Amila
03-22-2011, 07:02 PM
උබ කිව්වෙ fakebook ද?
වැඩියෙන්ම තියෙන්නෙ fake ප්‍රොෆයිල් නෙ!!!

aniwa ea kathawanam aththa bun

මරු හිරා
03-22-2011, 08:27 PM
උබ කිව්වෙ fakebook ද?
වැඩියෙන්ම තියෙන්නෙ fake ප්‍රොෆයිල් නෙ!!!
ඔව් බන් සමහර කොල්ලො කෙල්ලො එක්ක කියල හිතාගෙන කොල්ලොත් එක්කම ලව් කරනව බන්

aniwa ea kathawanam aththa bun

අනිව මචන්

madushan1000
03-22-2011, 09:28 PM
ඔව් බන් සමහර කොල්ලො කෙල්ලො එක්ක කියල හිතාගෙන කොල්ලොත් එක්කම ලව් කරනව බන්

අනිව මචන්
කව්ද ඉලව්වෙ fb 1න් හම්බ වෙන කෙල්ලොත් එක්ක love කරන්නෙ?

Punisher
03-22-2011, 09:31 PM
කව්ද ඉලව්වෙ fb 1න් හම්බ වෙන කෙල්ලොත් එක්ක love කරන්නෙ?

මම නම් දන්න එවුන් නම් ඉන්නවා fb එකෙන් සෙට් වෙලා දැන් කසාද බදින්නත් ඉන්නේ...

madushan1000
03-22-2011, 09:35 PM
මම නම් දන්න එවුන් නම් ඉන්නවා fb එකෙන් සෙට් වෙලා දැන් කසාද බදින්නත් ඉන්නේ...
හම්මා! ඉඳල හිටල හරියන එව තියනව තමයි..මගෙත් සමහර යලුවො ඉන්නව ඔය වගෙ!!

මරු හිරා
03-23-2011, 02:19 PM
මම නම් දන්න එවුන් නම් ඉන්නවා fb එකෙන් සෙට් වෙලා දැන් කසාද බදින්නත් ඉන්නේ...

හම්මා! ඉඳල හිටල හරියන එව තියනව තමයි..මගෙත් සමහර යලුවො ඉන්නව ඔය වගෙ!!
අපි zoom.lk වල මංගල සේවාවක් පටන් ගමුකො බන්... එතකොට කට්ටියට කේන්දර එහෙමත් බලාගෙනම වැඩේ කරගන්න පුලුවන්නෙ

copper
03-23-2011, 04:14 PM
අපි zoom.lk වල මංගල සේවාවක් පටන් ගමුකො බන්... එතකොට කට්ටියට කේන්දර එහෙමත් බලාගෙනම වැඩේ කරගන්න පුලුවන්නෙ
anna ela wadak ban.ehenam ubama thread 1k dapan zoom mangala sewaya kiyala.sira wadak eka

මරු හිරා
03-23-2011, 04:27 PM
anna ela wadak ban.ehenam ubama thread 1k dapan zoom mangala sewaya kiyala.sira wadak eka

ඔව් බන් පිනක් වත් සිද්ද වෙයි කියල කරමු

copper
03-23-2011, 04:36 PM
ඔව් බන් පිනක් වත් සිද්ද වෙයි කියල කරමු

adama patan gamuko ban oka

මරු හිරා
03-23-2011, 04:53 PM
adama patan gamuko ban oka

machan marrage 1ta ochchara hadisi wenna epa..... passe pasuthawenna wei.....lol

Demax
03-23-2011, 06:24 PM
http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/189564_210029169007438_100000010708463_872266_2230 621_n.jpg

මේ කතාව ඇත්ත නේ බන්

මරු හිරා
03-24-2011, 07:09 AM
http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/189564_210029169007438_100000010708463_872266_2230 621_n.jpg

මේ කතාව ඇත්ත නේ බන්

අනිවා අනිවා මාරයි හොඳේ...........!!!!!!!

Time Traveler
03-19-2013, 03:38 PM
:k0243:

shashi1987
03-20-2013, 11:39 AM
:oo: