PDA

View Full Version : Subtitles Portal - Ghost Ship Sinhala Subtitles



HEDZ
03-15-2012, 11:33 PM
Ghost Ship Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=82)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=82))

http://www.zoom.lk/forums/customVID/thumbs/82.jpg (http://www.zoom.lk/forums/media.php?do=details&mid=82)

Ghost Ship Sinhala Subtitles (91 min 00 sec)
Uploaded on 03-15-2012 at 11:33 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube


http://www.zoom.lk/forums/downloads/subs/Ghost_Ship.JPG
මේක ටිකක් පරන කතාවක් ඒත් මේක ඔයාලට දෙන්න හිතුනෙ මේ කතාව ලස්සන නිසාත් ගොඩක් අය මේ ෆිල්ම් එකේ සබ් එකත් හොයන නිසා.කතාව කෙට්යෙන් පොඩ්ඩක් පැහැදිලි කලොත් මේකයි සිද්දිය.පුද්ගලයෙක එක්තරා කණ්ඩායමකට පවසනවා මුහුද මැද අතහැරලා දාලා තියන තියන නැවක රත්තරං තියෙනව කියල කියනව.පස්සෙ මේ කණ්ඩායම මේ නැවට යනව රත්තරං ගන්න ඒත් නැවට ගියාට වැඩක් නෑ ඒකෙ හොල්මන් සිද්දි නිසා ඔවුන් ලොකු කරදරයක වැටෙනව.මේ හොල්මන් කවුද?මේ නැව මේ මහා මුහුද මැද්දේ කවුරුත් නැතිව තනි උනේ කොහොමද?මේ සේරම විස්තර දැන ගන්න නම් ඔයාලා මේ සබ් එකත් එක්කම ෆිල්ම් එක බලන්න.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න. (http://kat.ph/ghost-ship-2002-dvdrip-xvid-t839267.html)


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න. (http://1337x.org/torrent/115857/Ghost-Ship-2002-DVDRip-Xvid-AGENT/)



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Champika|චලා (http://www.zoom.lk/forums/members/3790.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..

Tags: ghost (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=ghost), hd (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=hd), ship (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=ship), trailer (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=trailer)

Ghost Ship Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=82)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=82))

ips
03-16-2012, 12:00 AM
Thanx..

Viraj_rox
03-16-2012, 12:01 AM
සිංහල උපසිරැසි එකක් නැතුව කම්මැලි කමේ හිටියේ බොහෝම ස්තුතියි යාලුවා උපසිරැසි වලට

gamage
03-16-2012, 07:14 AM
patta ne

Anushiz
03-16-2012, 07:24 AM
අරන් බලන්න ඕන.

Mal Baba
03-16-2012, 07:34 AM
Aran Balamu

Punisher
03-16-2012, 07:36 AM
ඇත්තටම නියමම එකක් කට්ටියම අරන් බලන්නෝ...

Gecko
03-16-2012, 07:42 AM
thanks machan

TharinduFox
03-16-2012, 05:25 PM
elazz

සෝරෝ
03-16-2012, 05:27 PM
අර කඹේකින් බෙල්ල කැපිලා යන්නේ මේකේ නේ ද....?

Castiel
03-16-2012, 05:39 PM
එළ දෙළස්, නියමයි, :14_002:

Castiel
03-16-2012, 05:42 PM
අර කඹේකින් බෙල්ල කැපිලා යන්නේ මේකේ නේ ද....?

ඔව් ඔව් සමූල ඝාතනය කරන්නේ මේකේ තමයි කඹේකින් නම් නෙමේ හැබැයි පේන්නේවත් නැති කමබියකින්,

http://www.critcononline.com/images/ghost%20ship%20wire%20snap%20scene%209.jpg

සෝරෝ
03-16-2012, 05:43 PM
රයිටෝ... එහෙනම් මම මේක බලලා තියෙනවා.... :yes:




ඔව් ඔව් සමූල ඝාතනය කරන්නේ මේකේ තමයි කඹේකින් නම් නෙමේ හැබැයි පේන්නේවත් නැති කමබියකින්,

http://www.critcononline.com/images/ghost%20ship%20wire%20snap%20scene%209.jpg

Castiel
03-16-2012, 05:52 PM
රයිටෝ... එහෙනම් මම මේක බලලා තියෙනවා.... :yes:

http://gifsoup.com/view4/1288028/ghost-ship-headcut-o.gif

හතර පාරකට වැඩිය මන් නම් බලන්න ඇති,

සෝරෝ
03-16-2012, 06:01 PM
ම නම් ඉතිං එක පාරයි.... :):



http://gifsoup.com/view4/1288028/ghost-ship-headcut-o.gif

හතර පාරකට වැඩිය මන් නම් බලන්න ඇති,

Zen
03-16-2012, 06:47 PM
maru ne :clap: