PDA

View Full Version : මේ ෆිල්ම් එක හොයල දෙන්නකෝ



RapidDark
03-17-2012, 11:23 AM
මට යාලුවෙක් කිව්වේ මේ ෆිල්ම් එක ගැන.ෆිල්ම් එකේ නම දන්නේ නැහැ පොර

මචන්ලා මේ වගේ ෆිල්ම් එකක් බලල තියෙනවද ? මේ ෆිල්ම් එකේ නම දන්නවනම් කියන්න

ෆිල්ම් එකේ යන්නේ මේ වගේ විස්තරයක්
දෙන්නෙක් පාරක වලියක් යද්දී එකෙක් ඒකකව බිම දාල බය කරන්න උලකින් අනිනවා අනින්නේ පාරට බය කරන්න ඒ ඇනපු තැනින් ලේ එනවා. ඒ පාර යට කෙනෙක්ව වලල තාර දාල.එට පස්සේ ඒ තාර කුට්ටියම කලා අරගෙන ගිහින් ටික ටික කොටස් අයින් කරලා ඒ මිනිහව එලියට ගන්නවා.එට පස්සේ FBI ඒකෙන හරි රහස් පොලිසි එකකින් මේ මනුස්සය මරුන විදිය හොයනවා

මරු හිරා
03-17-2012, 12:07 PM
:?:

Naveen
03-17-2012, 01:21 PM
:59:

Castiel
03-17-2012, 01:42 PM
:zoom:

සෝරෝ
03-17-2012, 03:51 PM
:no:

harsha0101
03-17-2012, 05:28 PM
:59:

sujeewa
03-17-2012, 06:45 PM
bump තමයි

Angel_senuri
03-17-2012, 07:30 PM
hoyamu

Angel_senuri
03-17-2012, 07:31 PM
mona awurudde apu ekakda? lagadida godak paranada? English ekakda?

Street Fighter
03-18-2012, 12:33 PM
bump

pranethsd
03-18-2012, 06:43 PM
aiyo salli

pranethsd
03-18-2012, 06:43 PM
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: