PDA

View Full Version : Subtitles Portal - Alvin and the Chipmunks Chipwrecked Sinhala Subtitles



HEDZ
03-18-2012, 03:41 PM
Alvin and the Chipmunks Chipwrecked Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=83)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=83))




http://www.zoom.lk/forums/downloads/subs/alvin.jpg
Alvin සහ අනෙක් දඩුලේන්නුන්ට ජාත්‍යන්තර සංගීත තරගයකට සහභාගි වෙන්න තියෙනවා.නමුත් ඔවුන් තීරණය කරනවා තරගයට කලින් Dave සමග ( Jason Lee) පොඩි චාරිකාවක් යන්න.
චාරිකාවේදී සිදුවු අත්වැ‍රැද්දක් නිසා දඩුලේන්නුන්ට නොදන්නා දුපතකට යාමට සිදුවෙනවා.එහෙදී ඔවුන්ට Zoe (Jenny Slate) නම් අතරමංවු උමතු තැනැත්තියක් මුණ ගැසෙනවා.ඔවුන්ව බේරගන්න Dave පැමිණෙයිද?
මේ මාගේ දෙවනි උපසි‍රැසි ගැන්වීමයි.
නරඹලා කමෙන්‍ටුවක් දාලම යන්න.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Naveen (http://www.zoom.lk/forums/members/1588.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Castiel
03-18-2012, 04:44 PM
එළ එළ ස්තූතියි Naveen :40_002:

මිනියා
03-18-2012, 05:42 PM
සුපිරි මචන් ගොඩක් ස්තුති ..:thumbsup::thumbsup:

Anushiz
03-18-2012, 06:15 PM
ලස්සන කතාවකට සබ් දුන්නට ගොඩක් ස්තුතියි

Punisher
03-18-2012, 07:28 PM
ඔන්න බැවෙන්න දැම්මෝ

Demax
03-18-2012, 07:59 PM
niyamaiiiiiiiiiii

CREATIVEN
03-18-2012, 09:16 PM
නියමයි යාලුවා..
ලැබුන ගමන් බලනවා..
ස්තුතියි තව සබ් දාන්න..

copper
03-18-2012, 09:30 PM
thanks machan

Angel_senuri
03-18-2012, 10:40 PM
me wage hoda films walata thawa thawath subs denna hakiyawa labewa..meka mage laga thiyena copy ekatath match wenawa. thank you so much..well-done bro!!!

සෝරෝ
03-19-2012, 07:31 AM
ටැංකෝ වේවා...!!

ඔන්න මමත් බෑවෙන්න දැම්මෝ....

*maheshi*
03-19-2012, 08:51 AM
නියමයි නේ...මේක උපසිරැසි දෙන නිසා නොබලා හිටියේ දැන් බලන්න පුලුවන්..නියමයි

Dilshan
03-19-2012, 08:54 AM
ela mama dl wenna damma

BLacK HuNTeR
03-19-2012, 12:41 PM
අලුත්ම එකකට සබ් දුන්නට තැන්ක්ස්

සෝරෝ
03-19-2012, 06:05 PM
සබ් එකට ගැලපෙන්නේ නෑ දීලා තියෙන මූවී කොපිය....

HEDZ
03-19-2012, 07:18 PM
සබ් එකට ගැලපෙන්නේ නෑ දීලා තියෙන මූවී කොපිය....

YIFY ටොරන්ට් එකද ගත්තේ...එක වරදින්න විදියක් නෑ

සෝරෝ
03-19-2012, 07:23 PM
Download Alvin and the Chipmunks: Chipwrecked (2011) 720p BrRip - 600MB - YIFY Torrent - KickassTorrents (http://kat.ph/alvin-and-the-chipmunks-chipwrecked-2011-720p-brrip-600mb-yify-t6233974.html)



YIFY ටොරන්ට් එකද ගත්තේ...එක වරදින්න විදියක් නෑ

Amila
03-20-2012, 09:54 AM
pattama patta

tharaka
03-20-2012, 11:54 PM
elakiri meka enakan balagena unnea . thanx a lot thawath honda film godakata walata sub denna

Mal Baba
03-21-2012, 11:39 AM
ෆිල්ම් එක බාල තියෙන්නෙ
සබ් එකත් බෑවා බලමු මේක