PDA

View Full Version : Subtitles Portal - PHOBIA 2 Sinhala Subtitles



HEDZ
03-20-2012, 10:54 AM
PHOBIA 2 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=84)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=84))

http://www.zoom.lk/forums/downloads/subs/phobia-2.jpg

මුලින්ම හොඳ ලමයි වගේ මෙන්න (http://www.youtube.com/watch?v=-Tu4-RPduV4) මේ වීඩියෝ එක ලෝඩ් වෙන්න දාල ලිපිය කියවන්න පටන් ගන්න.

මෙය තායි චිත්‍රපටයක්. මේ දවස්වල සොම්බි පිස්සුවක් තියෙන නිසයි මම මේ චිත්‍රපටය zoom තුලින් දෙන්න හිතුවේ. හොලිවුඩ් චිත්‍රපට වලට වඩා තාත්වික බවක් මම තායි චිත්‍රපට තුල දකිනව. එයිනුත් හොල්මන් චිත්‍රපට සඳහ විශේෂයි. එය නිසාමයි මෙයට සිංහල උපසිරසි දැමීමට තීරනය කෙරුවෙ. මොකද මේක ඇත්තටම බයවෙන චිත්‍රපටයක් නිසා. මෙය පැය දෙකකට ආසන්න කාලයක දිවෙන කතා පහක් අඩංගු තනි චිත්‍රපටයක්. චිත්‍රපටය පුරාම ඉතා ලස්සන ආකාරයට සහ ගැලපෙන ආකාරයට සංගීතය යොදාගෙනත් තියෙනව.

හොඳද නැද්ද කියල තීරනය කිරීම ඔබ සතුයි. එමෙන්ම 2008 දී නිපැවුනු මෙම චිත්‍රපටයේ මුල් කොටසත් ඉතා සාර්ථක අයුරින් තිරගත වුනා. එයත් ඉදිරියේදි සිංහල උපසිරසි සහිතව ඉදිරියේදී ඔබවෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනව. හැබැයි එය නිර්ණය වෙන්නෙ මෙයට ලැබෙන ප්‍රතිචාර මතයි. “Phobia 2″ චිත්‍රපටයේ තවත් විස්තර ඔබට මෙතනින් (http://en.wikipedia.org/wiki/Phobia_2) ගන්න පුලුවන්. එමෙන්ම පුර්ව දසුන් මෙයින් (http://www.youtube.com/watch?v=bRQZehNbHjw) බලා ගන්න පුලුවන්.

ඔන්න දැන් අර ලිපියේ මුලින්ම ලෝඩ් වෙන්න දාන්න කියපු වීඩියෝවත් බලන්න. එය තමයි මෙම ච්ත්‍රපටයේ, official sound track එක. හරි එහෙනම් කට්ටිය ෆිල්ම් එක බාගෙන කමෙන්ට් එකක් දාලා යන්න.

චිත්‍රපටය බලන්න ඉස්සෙල්ලා පොඩි දෙයක් කියන්නම්, ඒ තමයි මේක බලනකොට කට්ටියත් එක්ක බලන්න. එතකොට වැඩිය බය වෙන එකක් නැහැ. තනියෙන්නම් බලන්නම එපා.

[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/1858.html"]Udara|රොකියා (http://kat.ph/5-prang-phobia-2-2009-english-sub-t3306791.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Castiel
03-20-2012, 11:04 AM
එළ එළ ස්තූතියි රොකී උපසිරැසි වලට, http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020408.gif

Punisher
03-20-2012, 11:05 AM
බානවෝ....

Demax
03-20-2012, 11:13 AM
ela ela ganna one

Dilshan
03-20-2012, 01:28 PM
මමත් ගන්නවා

gamage
03-20-2012, 05:56 PM
niyama wadak!

මිනියා
03-20-2012, 06:19 PM
එල එල පට්ට මචන් ගොඩක් ස්තුති

CREATIVEN
03-20-2012, 06:38 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020408.gif

ස්තුතියි සහෝ ..
රොකියගෙ සබ් නියමෙට තියෙනව ..
අරගෙන බලමුකෝ..

මරු හිරා
03-20-2012, 07:25 PM
maxxa

tharaka
03-20-2012, 11:58 PM
niyamai thawath supiri film ekakata sub dipu eka meka kalin balala thibune naha dan sub ekkama balanna puluwani. thanx thawath supiri film walata sub denna

Viraj_rox
03-21-2012, 07:10 AM
නියමයි රොකියෝ...තව තව සුපිරි චිත්‍රපටවලටම සබ් දෙන්න

RaviTH
03-21-2012, 07:15 AM
sub eka gaththa

Mal Baba
03-21-2012, 11:25 AM
බාලම බලන්න ඔනේ මේක
සබ් එකට තෑන්ක්ස් ඔන්න මමත් සබ් එක ගන්නවා

BLacK HuNTeR
03-21-2012, 05:55 PM
බොහෝම ස්තුතියි

*maheshi*
03-22-2012, 08:37 AM
හොල්මන් චිත්‍රපටියක් නම් අරන් බලන්න ඕන.
අනික මමත් Grudge ෆිල්ම් එක දෙනකොට කිව්වා හොලිවුඩ් ෆිල්ම් වලට වඩා ජපන් තායි රටවල් තමයි නියම හොල්මන් චිත්‍රපට හදන්නේ කියලා
මේක අරන් බලන්න ඕන.ස්තුතියි උපසිරැසි වලට