PDA

View Full Version : Assassin's Creed 3 ගේම් එක එන්න කලින්



sujeewa
03-20-2012, 01:19 PM
http://www.multiplaying.net/wp-content/uploads/2011/01/AssassinsCreedBrotherhood_Hero.jpg

Assassin's Creed 3 ගේම් එක එන්න කලින් පොඩි විස්තරයක්..........

http://cdn2.ubergizmo.com/wp-content/uploads/2012/03/12-Assassins-Creed-3.jpg

http://upload.wikimedia.org/wikipedia/en/thumb/a/a6/Cover_art_for_Assassin%27s_Creed_III,_Mar_2012.jpg/260px-Cover_art_for_Assassin%27s_Creed_III,_Mar_2012.jpg

කව්ද ගහලා නැත්තෙ assassin's creed ගේම් එක. ඇත්තටම මම නම් හිතන්නෙ PC game ගහන අය වශයෙන් assassin's creed ගේම් වලින් 1ක්‌ වත් ගහල නැත්තම් කිසිම වැඩක්‌ නැහැ .ගහලා නැත්නම් පහල Assassin's Creed 2 link එක ඇති බාගෙන ගහන්න
මෙම PC game එක UBISOFT කියන ආයතනය විසින් කරගෙන යන මැක්‌සා ගේම් ටිකක්‌ තමයි Assassin's Creed කියන්නෙ.

මේන්න දැනට නිකුත් වි ඇති Assassin's Creed ගේම් .

1) Assassin's Creed 2007 . 11 .14

http://www.wallpaperez.org/wallpaper/games/m/Assassins-Creed-promo-wallpaper-819.jpg

http://www.wallpaperez.org/wallpaper/games/m/Assassins-Creed-818.jpg

http://www.wallpaperez.org/wallpaper/games/m/Assassins-Creed-killing-enemy-817.jpg

Recommended System Requirements:

- Intel Pentium Core 2 Duo, or better processor
- 3 GB System RAM
- ATI HD2900 series, Nvidia GeForce 8800 series, or better video card
- 5.1 sound card
- Microsoft Xbox 360 controller
- Supported Video Cards at Time of Release
- DirectX10 compatible cards, recommended ATI HD2900 series, Nvidia
GeForce 8800 series
- Direct3D 9 card compatible with Shader Model 3.0 or higher

2) Assassin's Creed II 2009 . 11 .17

http://www.thatvideogameblog.com/wp-content/uploads/2009/07/assassins-creed-ii_wallpaper.jpg

http://www.setupswarm.com/wp-content/uploads/Assasins_Creed_2_render.jpg

http://www.awesomegameblog.com/admin/wp-content/uploads/2010/07/Assassins-Creed-II_Ezio_PR2.jpg

මේක Single Player , Third Person View ගේම් එකක්
කෙලින්ම මේක Open World ගනයට තමයි වැටෙන්නේ .
මේ ගේම් එකත් කලින් ගේම් එකේ Story එකටම සම්බන්ධයි ගහපු අයට මතක ඇති පළමු කොටසේ අන්තිමට Desmond Miles අහුවෙන වානේ අන්න එතන ඉදන් තමයි මේ ගේම් එකේ ආරම්භය විදියට යොදාගෙන තියෙන්නේ.මේකේ දී ඔයාලට අවුරැදු 100 විතර පෙර ඉතාලියේ Venice, Florence, Forlì, San Gimignano සහ Tuscan කියන නගර වල තමයි..

Recommended Configuration:
Processor: Intel Core® 2 Duo E6700 2.6 GHz or AMD Athlon 64 X2 6000+ o
Video Card: GeForce 8800 GT or ATI Radeon HD 4700 or better
Sound: 5.1 sound card
Peripherals: Keyboard, mouse, joystick optional (Xbox 360® Controller for Windows recommended)
Supported Video Cards at Time of Release:
ATI® RADEON® X1950, HD 2000/3000/4000/5000 series
NVIDIA GeForce® 7/8/9/100/200 series




3) Assassin's Creed: Brotherhood 2010 . 11 .16

http://media.ign.com/games/image/object/057/057511/brotherhood_624.jpg

http://images.wikia.com/assassinscreed/images/c/c3/Assassins-CreedBrotherhood.jpg

http://files.g4tv.com/ImageDb3/248598_S/Assassins-Creed-Brotherhood.jpg

http://images1.wikia.nocookie.net/__cb20101014125858/assassinscreed/images/thumb/2/2a/Assassins_Creed_brotherhood_cover.jpg/200px-Assassins_Creed_brotherhood_cover.jpg

Assassins Creed Brotherhood Minimum System Requirements

- OS: Windows® XP (32-64 bits) /Windows Vista®(32-64 bits)/Windows 7® (32-64 bits)
- CPU: Intel Core® 2 Duo 1.8 GHZ or AMD Athlon X2 64 2.4GHZ
- RAM: 1.5 GB Windows® XP / 2 GB Windows Vista® - Windows 7®
- VIDEO: 256 MB DirectX® 9.0-compliant card with Shader Model 3.0 or higher
- DX: 9.0
- HARD DRIVE: 8 GB
- SOUND: DirectX 9.0 -compliant sound card
- PERIPHERALS: Keyboard, mouse, optional controller
- Supported Video Cards: ATI® RADEON® HD 2000/3000/4000/5000/6000 series, NVIDIA GeForce® 8/9/100/200/300/400/500 series
- Note* * This product does not support Windows® 98/ME/2000/NT



4) Assassin's Creed: Revelations 2011 . 11 .15

http://game-online-reviews.com/wp-content/uploads/2012/02/Assasin-Creed-Revelations.jpg

http://cdn2.digitaltrends.com/wp-content/uploads/2011/06/assassins-creed-revelations-2.jpg

http://www.geeky-gadgets.com/wp-content/uploads/2011/11/Assassin-Creed-Revelations.jpg

http://www.gameguidedog.com/game-walkthrough/wp-content/uploads/2011/05/assassins-creed-revelations-cover_thumb.jpg

Assassin’s Creed: Revelations Recommended System Requirements

Processor Intel Core®2 Duo E6700 @ 2.6 GHz or AMD Athlon64 X2 6000+ @
3.0Ghz or better
Video Card 512 MB DirectX® 9.0 – compliant card with Shader Model 5.0 or
higher (GeForce GTS 250 / Radeon HD 5670)
Memory 2 GB (XP) / 4 GB (Vista/7)
OS Windows® XP SP3 / Windows Vista® SP2 /Windows 7® SP1
HDD Space 12 GB
Sound: Surround Sound 5.1 capable sound card


ඹයාලට මේකේ වි‍‍ශේෂත්වයක් පෙන්නේ නැද්ද හොදට බලන්න ගේම් ටික release වෙලා තියෙන දින දිහා, ඔක්‌කොම අවිල්ල තියෙන්නෙ 11 වන මාසයේ . 14, 15, 16, 17 හරි පුදුමයි නේ

assassin's creed ගේම් සෙට්‌ එකෙ අලුත්ම සමාජිකයා වන. "Assassin's Creed 3" ලගදිම එනවලු. මම නම් හිතන්නේ 2012 . 11 . 18 වෙනිද එයි කියලා. අපි බලමුකෝ මගේ අනුමානය හරියයිද කියලා. දැනට පැතිරෙන කතා අනූව මෙ ගේම් Assassin's Creed 2 ගේම් එක ආපු දවස්‌ වල ඉදන් එනම් අවුරුදු 3ක්‌ තිස්‌සෙ ඉදන් හදනවලු. ඒ කියන්නෙ . මේකෙදි Assassin's Creed 2 එකෙ කතාව continue වෙනවලු ගහපු අයට මතකනේ game ඉවරවුන තැන මේ ගේම් එක ඔන්ලින් ලෙස 4 දෙනෙක්‌ට එකතු වෙල ගහන්න පුලුවන් කතාවක්‌ තියෙනව. මොනව උනත් UBISOFT ල නම් කියන්නෙ ඒගොල්ලන්ගෙ game history එකේ දැනට කරන ලොකුම වැඩෙ(mega release) මේකලු..


මේකට අවශ්‍ය්‍ය System Requirements නම් දාන්න විදිහක්‌ නැහැ මොකද තාම ඒව පිට වෙල නම් නැහැ කොහොමත් මට හිතෙන විදිහට අවම වළශයෙන් මේකට Core 2 duo එකක්‌වත් ඕන වෙයි. තව RAM එක 4GB විතර සහ VGA එක 1GB විතර ඕන වෙයි .මේක දැකල බය වෙන්න නම් එපා හොදේ මොකද මම ඒක නිකමට හිතල කිව්වෙ

Assassin's Creed 2 බාගන්න link එක http://thepiratebay.se/torrent/5507149


comment කලාට රෙප් දුන්නට තරහවෙන්නේ නැ හොදේ

මරු හිරා
03-20-2012, 02:43 PM
thanks machan

isharamalika
03-20-2012, 06:29 PM
mama me game okkoma evara kala superi game eka

CREATIVEN
03-20-2012, 06:37 PM
http://images1.wikia.nocookie.net/__cb20101014125858/assassinscreed/images/thumb/2/2a/Assassins_Creed_brotherhood_cover.jpg/200px-Assassins_Creed_brotherhood_cover.jpg තිබ්බ ගැහුවෙ නැහැ..
ආයෙ හොයාගෙන ගහන්න ඕන..

Castiel
03-20-2012, 07:28 PM
තාම එකක්වත් ගහලා නෑ මං නම්, දුකේ බෑ ඉතිං, :23_002:

Punisher
03-20-2012, 07:33 PM
මම තාම මේක සෙල්ලම් කොරලා නෑ එකක්වත්..දැන් නම් ගහලා බලන්න ඕන

Viraj_rox
03-21-2012, 07:15 AM
මේක මම ආසම ගේම් එකක් සුපිරිම එකක්.

Mal Baba
03-21-2012, 11:39 AM
මාර නිර්මාණාත්මක ගේම් එකක්
මෙකේ විඩියෝ ක්ලිප් එක බලල තියෙනවා
ඒත් ගේම් එක ගහල නෑ
ගහල බලන්න ඔනේ
මුල් එකේ ඉදල හොද කොපි එකක් දෙන්න බාගන්න

prabodhamadusanka
07-18-2012, 01:25 PM
Assassin's Creed Series Eka Nam Patta

MANJU
07-18-2012, 08:36 PM
:rolleyes:

ips
07-19-2012, 10:02 AM
mamath me game eka play karala balanna ona...
thnx macho..

akmeemana
07-19-2012, 04:54 PM
මේක පට්ට ගේම් සෙට් එකක්
මමත් 4රම ගැහුව.
එලකිරි ආ..............
කියල වැඩක් නෑ ගැෆිකුයි ස්ටෝරි එකයි.
මුල එකේ ඉදල ගහන්න ඕනෙ එතකොට තමයි ස්ටෝරි එක එලකිරියට තේරෙන්නෙ

Time Traveler
07-19-2012, 05:23 PM
එල එකක් වගේ.බාගන්න ඕනේ.thanx bro!
:thumbsup::thumbsup::thumbsup:

vidusha.dilshan
07-29-2012, 08:44 AM
Supiri game seris aka Assassins Creed 1,Assassins Creed 2, Assassins Creed Brothrehood ,Assions creed Revalutions okkoma ivara karala tiyanawa mekath awama ganna one thanks for thread

vidusha.dilshan
08-07-2012, 07:08 AM
Me ubata varadila Assassions Creed 2 ivaravena tana idala patan ganne Assassions Creed Brotherhood.Ake inne Ezio auditore de Firanze(Year:-15..).Meke inne Korner Konvey(Year17..)Good thread

tanuja
08-07-2012, 12:41 PM
:):

gayan159
08-26-2012, 09:56 PM
mage lape on board 1695mb avunata assion creed set ekama slow wenawane. kawuru hari dannawada on board lapaka VGA wadi karanna widiyak?

kalpa77
08-30-2012, 07:09 PM
me tika nam patta math aluth eka enakam b.gena inneeee :D

thilinaz
08-30-2012, 08:34 PM
pattama game eka.. story eka nam superb, okai crysis elkai gahanna kollonge gewalwala gihin thamai 1st shy eka ana gathhe:D

Shasz
08-30-2012, 08:55 PM
Brotherhood eka witharai play kale,anith tikath ganna ona.

vidusha.dilshan
09-01-2012, 03:23 PM
Menna Trailre akak meke tiyenne aka oct 31 relese wenne kiyala
http://www.youtube.com/watch?v=-pUhraVG7OwE3 Ofiiceal UK
:k0243: