PDA

View Full Version : Google Tricks



harsha0101
03-20-2012, 01:45 PM
ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා හොයා ගන්න ඕන උනාම ගොඩක් වෙලාවට අපි කරන්නේ Google එකට ගිහින් Search කරන එකනේ.ඒත් දැන් කියන්නේ ඊටත් වඩා සිත් ගන්නා සුළු වැඩ කෑලි ටිකක්.. සමහරු නම් මේ ගැන දන්නවත් ඇති..ඒත් නොදන්න අයත් ඇතිනේ.. කොහොමද කියල බලන්නකෝ..

https://www.google.com/images/srpr/logo3w.png

1.Google gravity
google එකට ගිහින් Google gravity කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. මේකෙන් වෙන්නේ google එක කඩාගෙන වැටීම

2.Epic Google
google එකට ගිහින් Epic Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික්
කරන්න. මේකෙන් වෙන්නේ google එක ටික ටික විශාල වීම

3.Weenie Google
google එකට ගිහින් Weenie Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. මේකෙන් වෙන්නේ google එක ටික ටික කුඩා වීම

4.Elgoog
google එකට ගිහින් Elgoog කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික්
කරන්න.මේකෙන් වෙන්නේ එකේ ඔක්කොම වචන කණපිට හැරවීම

5.Google Hacker
google එකට ගිහින් Google Hacker කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. මෙන්න google එක hack වෙලෝ

6.Play PacMan on Google
google එකට ගිහින් Play PacMan on Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. google එකෙන් pacman ප්ලේ කරන්න ඔනෙද?

7.Do a Barrel Roll
google එකට ගිහින් කියල do a barrel roll ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එකම
වටයක් කැරකෙනව.

8.Tilt
google එකට ගිහින් කියල Tilt ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එක පැත්තකට ඇල වෙනව

9. Google Sphere
google එකට ගිහින් Google Sphere කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.ඔක්කොම වටේට කැරකෙනවා.


10.Google Loco - Feeling Loco? Try Google Loco aka googleloco.com (http://www.googleloco.com)
Google Loco - Feeling Loco? Try Google Loco aka googleloco.com (http://www.googleloco.com) එකට යන්න.මෙන්න google එක නටනෝ

11.Annoying Google
google එකට ගිහින් Annoying Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක
ක්ලික් කරන්න.පිස්සු හැදෙන අකුරුනේද?

12.goglogo
Goglogo - Create your OWN Google Search Page - Google Logo Maker - Google Logo Creator (http://www.goglogo.com) එකට යන්න enter your name කියනතැන ඔයාගෙ නම type කරන්න දැන් google එක අපේ.

13.Google Gothic
google එකට ගිහින් Google Gothic කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

14.Google Rainbow
google එකට ගිහින් Google Rainbow කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.google එක දේදුන්නක් වගේ

15.Google 133t
google එකට ගිහින් Google 133t කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

16.ewmew fudd
google එකට ගිහින් ewmew fudd කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

17.xx-klingon
google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික්
කරන්න.

18.xx-piglatin
google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික්
කරන්න.මේ ලතින් භාෂාව

19.let it snow
google එකට ගිහින් කියල let it snow ටයිප් කරල එන්ටර් කරන්න.මෙන්න google එකට හිම
වැටෙනව!!(මගෙන් නත්තලට තෑග්ගක්)

20.Santa Claus
google එකට ගිහින් කියල Santa Claus ටයිප් කරල එන්ටර් කරන්න.(නත්තල වෙනුවෙනි)

21.Christmas Lights
google එකට ගිහින් කියල Christmas Lights ටයිප් කරල එන්ටර් කරන්න.(නත්තල වෙනුවෙනි)

22.Hanukkah
google එකට ගිහින් කියල Hanukkah ටයිප් කරල එන්ටර් කරන්න.(නත්තල වෙනුවෙනි)

උපුටා ගැනීමකි

sujeewa
03-20-2012, 01:52 PM
ස්තුතියි දැනුවත් කලාට රෙප් + අයියෝ දෙන්න බැ කියනවනේ

harsha0101
03-20-2012, 02:00 PM
ස්තුතියි දැනුවත් කලාට රෙප් + අයියෝ දෙන්න බැ කියනවනේ

:k0243:

මරු හිරා
03-20-2012, 02:39 PM
:thumbsup: