PDA

View Full Version : Subtitles Portal - War Horse 2011 Sinhala Subtitles



HEDZ
03-22-2012, 11:14 AM
War Horse 2011 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=85)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=85))

[/URL]
http://www.zoom.lk/forums/downloads/subs/warh.jpg


ඔන්න ආපහු කාලේකට පස්සේ මම ඉංග්‍රිසි චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා.Immortals චිත්‍රපටියෙන් පස්සේ මට ඉංග්‍රිසි චිත්‍රපටියකට සබ් දෙන්න බැරි උනානේ.ඔන්න ඒ නිසා නිකුත් උන ගමන්ම තිබුන ලස්සන චිත්‍රපටයක් තොරගෙන මම සබ් දැම්මා. මේකේ කතා සාරංශය ගැන කිව්වොත්.පළවෙනි ලෝක යුද්ධය කාලය තමයි මේ කතාව සිද්ධ වෙන්නේ.එක්තරා ගොවි පලක අස්වයෙක් ඉන්නවා ඒ වගේම මේ ගොවිපලේ ඉන්න ගොවිපළ අයිතිකාරයාගෙ පුතා (ඇල්බට් කියන තරුණයා) මේ අස්වයා එක්ක හොදටම යාලු වෙනවා වගේම එයාව හොඳින් පුහුණු කරලත් ගන්නවා. එයාලා හොද යාලුවෝ බවටත් පත්වෙනවා.නමුත් අස්වැන්න පාඩු විම නිසා මේ අස්වයාව විකුණන්න මේ ගොවිපලේ අයිති කෙනාට සිද්ධවෙනවා.පළවෙනි ලෝක යුද්ධ කාලේ නිසා මේ අස්වයාව ගන්නේ බ්‍රිතාන්‍යයේ අශ්වාරොහක හමුදාවට..ඉන්පසු මේ අශ්වයාට කුමක් වෙයිද?මේ අශ්වයාගේ හොදම යාලුවා වෙන ගොවිපලේ සිටින තරුණ ඇල්බට් මේ අශ්වයා නැවත මුණ ගැසෙයිද?මේ ලස්සන කතාවේ ඉතුරු ටික චිත්‍රපටිය නරඹලාම දැනගන්න.මේක අපි කවුරුත් දන්න Steven Spielberg අධ්‍යක්ෂනය කරපු කතාවක්.අනිවාර්යෙන හැමෝම බලන්න.ලස්සන කතාවක්.


සැ.යු - උපසිරැසි වඩාත් පැහැදිලිව නැරඹිම සදහා Media Player Classic(123Player) හෝ [URL="http://www.mediafire.com/?l4et8f4y6gphadj"]SPlayer (http://www.zoom.lk/forums/media.php?do=details&mid=85) එක භාවිතා කරන්න.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka (http://www.zoom.lk/forums/members/958.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
03-22-2012, 11:28 AM
මේක අරගෙන තියාගත්තේ...තාරක ආපහු සබ් එකක් එක්ක ආව එකත් හොදයි.
බලමු බලමු කතාව කොහෝමද කියලා..හොදම ෆිල්ම් ඉතින් සබ් එක්ක දෙන්නේ සුම් එකනේ...ජයවේවා!!!!

AselaAsanka
03-22-2012, 11:34 AM
නියමයි නේ ...... '' තෑන්ක්ස් තාරක.

ඔන්න මමත් ගත්තෝ !...... ►

copper
03-22-2012, 11:40 AM
mamath onna gaththa :yes:

Gecko
03-22-2012, 12:26 PM
pattama thamai

Anushiz
03-22-2012, 12:32 PM
බලන්න වටින එකක් වගේ

sanjewa87
03-22-2012, 01:41 PM
:thumbsup::thumbsup:

Castiel
03-22-2012, 03:05 PM
බලමුකෝ බලමුකෝ ස්තූතියි,

පොඩ්ඩා
03-22-2012, 04:56 PM
අස්ප කතාවලට මමනම් කොහොමත් ලැදියි. ඒ වගේම තාරක සහෝදරයා දාපු සබ් එකක් නිසා ආසාවෙන් බලන්න පුළුවන්. තව තවත් මේ වගේ නිර්මාණ වලට උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා..

Dilshan
03-22-2012, 05:36 PM
සුම් එකෙන් වැඩක් කලොත් අහන්න දෙයක් නෑ සුපිරියටම ඇති.අනික සබ් දෙන සෙට් එකෙන් සුපිරිම සෙට් එක ඉන්නේ සූම් එකේ නේ.
මේක අනිවා බාන්න ඕන.ජයවේවා

Viraj_rox
03-22-2012, 06:01 PM
මමත් ගත්තා ඔන්න

RaviTH
03-22-2012, 09:46 PM
meke nam sub denakam hatiye.thanks

911
03-22-2012, 10:37 PM
ජයවේවා!!!!

*maheshi*
03-23-2012, 08:16 AM
තාරක කාලේකට පස්සේ ආපහු දැක්කේ..අනිවාර්යෙන ් මමත් අරන් බලන්නම්.ලස්සන කතාවක් වෙන්න ඇති

සෝරෝ
03-23-2012, 10:18 AM
එළ කිරියෝ... ඔන්න මමත් බෑවෙන්න දැම්මෝ.... :thumbsup:

මරු හිරා
03-23-2012, 10:18 AM
elaz

සෝරෝ
03-23-2012, 10:19 AM
අනිත් දවසේ පුළුවන් නම් පොඩි සයිස් එකක කොපියකුත් දෙනවද සබ් වලට ගැලපෙන

*maheshi*
03-23-2012, 10:25 AM
අනිත් දවසේ පුළුවන් නම් පොඩි සයිස් එකක කොපියකුත් දෙනවද සබ් වලට ගැලපෙන

මේකේ පොඩි කොපි නෑ කියන්නේ...

මිනියා
03-23-2012, 10:53 AM
ගොඩක් ස්තුති මචන්, තාරක දැම්මොත් ආයිත් සුපිරිම තමයි ..

මිනියා
03-23-2012, 10:57 AM
මේකේ පොඩි කොපි නෑ කියන්නේ...

Download War Horse[2011]BRRip XviD-ETRG Torrent - KickassTorrents (http://kat.ph/war-horse-2011-brrip-xvid-etrg-t6243684.html)

සෝරෝ
03-23-2012, 11:24 AM
මේක සබ් වලට ගැලපෙනවද දන්නෑ නේ.....


Download War Horse[2011]BRRip XviD-ETRG Torrent - KickassTorrents (http://kat.ph/war-horse-2011-brrip-xvid-etrg-t6243684.html)

Punisher
03-23-2012, 11:37 AM
Download War Horse[2011]BRRip XviD-ETRG Torrent - KickassTorrents (http://kat.ph/war-horse-2011-brrip-xvid-etrg-t6243684.html)

මේක ඩිවිඩි රිප් එකක් නේද? බුලුරේ එකකටනේ සබ් දිලා තියෙන්නේ

සෝරෝ
03-23-2012, 11:44 AM
BRRip කියල නේ බං තියෙන්නේ......



මේක ඩිවිඩි රිප් එකක් නේද? බුලුරේ එකකටනේ සබ් දිලා තියෙන්නේ

Punisher
03-23-2012, 11:48 AM
BRRip කියල නේ බං තියෙන්නේ......

නෑ මේකේ කොලිටි එකට ඩිවිඩි රිප් කියලා තිබ්බ නිසා කිව්වේ...මේකේ සබ් එක ලාවට මැච් වෙයි වගේ...මේකේ ඉංග්‍රිසි සබ් එක අරන් දාලා බලමු මේකේ දිලා තියන එකට
මම 900 කොපිය ගත්තා.

සෝරෝ
03-23-2012, 11:51 AM
මමත් ඒකම තමා බෑවෙන්න දැම්මේ.... වෙන ඒවා ගත්තම දුක් විඳින්න වෙනවා... ඊට හොඳයි සබ් නැතුව බලන එක ඒව වලින්..



නෑ මේකේ කොලිටි එකට ඩිවිඩි රිප් කියලා තිබ්බ නිසා කිව්වේ...මේකේ සබ් එක ලාවට මැච් වෙයි වගේ...මේකේ ඉංග්‍රිසි සබ් එක අරන් දාලා බලමු මේකේ දිලා තියන එකට
මම 900 කොපිය ගත්තා.

Punisher
03-23-2012, 11:55 AM
මමත් ඒකම තමා බෑවෙන්න දැම්මේ.... වෙන ඒවා ගත්තම දුක් විඳින්න වෙනවා... ඊට හොඳයි සබ් නැතුව බලන එක ඒව වලින්..

Download War Horse[2011]BRRip XviD-ETRG Torrent - KickassTorrents (http://kat.ph/war-horse-2011-brrip-xvid-etrg-t6243684.html)
මේ කොපියටත් සබ් ගින්දර වගේ වැඩ...කියලා යවන්න ඕන

සෝරෝ
03-23-2012, 11:58 AM
මේක බෑවෙන්න දාන්න ද එහෙනම්......?





Download War Horse[2011]BRRip XviD-ETRG Torrent - KickassTorrents (http://kat.ph/war-horse-2011-brrip-xvid-etrg-t6243684.html)
මේ කොපියටත් සබ් ගින්දර වගේ වැඩ...කියලා යවන්න ඕන

Punisher
03-23-2012, 12:04 PM
මේක බෑවෙන්න දාන්න ද එහෙනම්......?

කලින් දාපු එකේ 200 MB වලට වඩා ඇවිල්ලනම් එක ගනින්.මොකද කොහොමත් කොපි දෙකේ 200MB අඩුවක් තියෙන්නේ..
ඔය කොපියේ සබ් එකක් නෙට් එකෙන් අරන් මම මගේ කොපියට දාලා බැලුවා..එකට වැඩ එලකිරිස් වගේ

සෝරෝ
03-23-2012, 12:11 PM
නෑ මම ඒක පෝස් කරලා තියෙන්නේ..... :D



කලින් දාපු එකේ 200 MB වලට වඩා ඇවිල්ලනම් එක ගනින්.මොකද කොහොමත් කොපි දෙකේ 200MB අඩුවක් තියෙන්නේ..
ඔය කොපියේ සබ් එකක් නෙට් එකෙන් අරන් මම මගේ කොපියට දාලා බැලුවා..එකට වැඩ එලකිරිස් වගේ

Punisher
03-23-2012, 12:13 PM
නෑ මම ඒක පෝස් කරලා තියෙන්නේ..... :D

එහෙනම් අරක ගනින්..මම ඇඩ්ඩින් අයියට කියලා යැව්වා එක දාන්න කියලා

සෝරෝ
03-23-2012, 12:15 PM
එළමි කිරි...



එහෙනම් අරක ගනින්..මම ඇඩ්ඩින් අයියට කියලා යැව්වා එක දාන්න කියලා

Hash
03-23-2012, 12:19 PM
thanks you tharaka

Viraj_rox
03-23-2012, 06:29 PM
ada meka baluwa..aththatama lassana kathawak.me ka parana ekakaka remake ekak wage mathakai.mona unath niyama ekak

මිනියා
03-23-2012, 11:09 PM
Download War Horse[2011]BRRip XviD-ETRG Torrent - KickassTorrents (http://kat.ph/war-horse-2011-brrip-xvid-etrg-t6243684.html)

ඔව් මචන් ලා මේක sub වලට ගැලපෙනවා ..:thumbsup::thumbsup:

gamage
03-25-2012, 08:01 PM
thanks a lot

k770udayanga
10-14-2012, 07:21 PM
බලමුකෝ බලමුකෝ ස්තූතියි,

k770udayanga
10-14-2012, 07:21 PM
බලමුකෝ බලමුකෝ ස්තූතියි,

Time Traveler
10-14-2012, 07:47 PM
ලස්සන ෆිල්ම් එකක් වගේ. වෙලාවක බාගෙන බලන්න ඕනේ.

Methsara
10-14-2012, 08:14 PM
:thumbsup::thumbsup:

shashi1987
10-15-2012, 08:03 AM
මම බැලුවා... ලස්සන film එකක්.. thanks...:cool: