PDA

View Full Version : Subtitles Portal - The Grey Sinhala Subtitles



HEDZ
03-24-2012, 10:56 AM
The Grey Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=86)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=86))



http://www.zoom.lk/forums/downloads/subs/Greys.jpg
ඔන්න ඉතිං ආවඩා ආයුබෝ ‍වේවා කියල නමෝ විත්තියෙන් පටන් ගත්ත මගේ හත්වෙනි උපසිරැසි නිරෟමාණය ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ. මෙදාපාරත් මම තෝරා ගත්තේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය වගේ ගුවන් යානා අනතුරක් ගැන කියවෙන 2011 වර්ශයේ අග රිලීස් වෙච්ච මැක්සම මැක්සා චිත්තරපටියක්.මේ චිත්තරපටිය Imdb Rating j, 7.2/10 ක් ගත්ත සුපිරි චිත්තරපටියක්.

මේකේ කතාව ගැන කියනවා නම් ඛණිජ තෙල් සමාගමක වැඩකරන සේවකයන් පිරිසක් ගුවන් යානයෙන් තම ගම්රට බලා යනකොට ගුවන් යානය කඩාගෙන වැටෙනවා. කතාවේ ඉතිරිය බාගෙනම බලන්න කියල ඉල්ලනවා. ආ තව දෙයක් කියන්න තියනවා මේක දෙන්න ටිකක් පරක්කුත් උනා. ඒකට කස්ටියම සමාව භජනය කරයි කියල හිතනවා. චිත්තරපටියේ වැඩි විස්තර එහෙනම් මෙතනින් (http://www.imdb.com/title/tt1601913/) ගිහින් දැන ගන්න. ආ චිත්තරපටියේ රඟපාන Liam Neeson ගැන මෙතනින් (http://www.imdb.com/name/nm0000553/) ගන්න. ඔහු තමයි කතා නායකයා. ඉතා අනර්ඝ රංගනයක නිරත වෙමින් කතාවේ ජීව ගුණය පවත්වාගෙන යන්න ඔහුගේ රංගනය දායක වෙලා තියනවා.

එහෙනම් නැවත වරක් තවත් රසබර ජනාදරයට පත් චිත්තරපටයක් සමග හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නා අද දිනය 2012.03.23 වන දින පෙරවරු 2.15 යි.

හැමෝටම සුවබර නින්දක් ලැබෙමින් සුභ සිහින දකින්නට වාසනාව ලැබේවා කියල පතනවා. ඒ හීනය දකිනකොට මාගේ මේ ව්‍යායාමය වෙනුවෙන් කමෙන්ටුවකුත් කොටන ආකාරය සිහිනෙන්ම පෙනී සියළු දෙනාම එයට පෙළඹේවා කියල පතමින් මම නිදිය ගන්න යනවෝ.........




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni (http://www.zoom.lk/forums/members/1111.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Dokolla
03-24-2012, 11:08 AM
බොහොත් බොහොත් ස්තුතියි ඈ...... :)

පොඩ්ඩා
03-24-2012, 11:10 AM
නියමයි නේ...ඔන්න එහෙනම් මමත් ෆිලමස් එක බාගන්නවා..සුරංග වන්නිආරච්චිට පොඩ්ඩාගේ ආචාරය...

Demax
03-24-2012, 11:11 AM
thanks machan

Punisher
03-24-2012, 11:22 AM
එල එල ඔන්ට බැවෙන්න දැම්මා

copper
03-24-2012, 11:42 AM
niyamama niyamai :clap:

Anushiz
03-24-2012, 11:47 AM
මේකත් ALIVE ෆිල්ම් එක වගේ එකක්ද? මේකත් එහෙනම් ඔන්න අරන් බලනවා.
සිංහල උපසිරැසි ගැන්වුවාට ස්තුතියි.

AselaAsanka
03-24-2012, 12:15 PM
thanks machan...

Hash
03-24-2012, 06:41 PM
thanks lokka

CREATIVEN
03-24-2012, 07:52 PM
ස්තුතියි මිත්‍රයා..
සබ් දාන්න දිගටම.. ජය ශ්‍රී!

tharaka
03-25-2012, 12:24 AM
thanx machan.mekath elatama Athi neda?
thawath film walata sub denna. mamath girl with dragon tatto 2011 sub danawa.

*maheshi*
03-25-2012, 09:03 AM
නියම චිත්‍රපටියකට උපසිරැසි දිලා වගේ

Castiel
03-25-2012, 01:35 PM
එළස් මචෝ,
ස්තූතියි,

BLacK HuNTeR
03-25-2012, 05:59 PM
එල එල නියමයි ගත්තා