PDA

View Full Version : ඔන්න බොල එහෙනම් මාත් ආවා



මරු හිරා
03-18-2011, 07:23 PM
ඕනම ගේමකට අපිත් ඔට්ටුයි:smart:

බොරලුගොඩ
03-18-2011, 07:26 PM
ඕනම ගේමකට අපිත් ඔට්ටුයි:smart:

welcome

ona gemak apith ottui thama!

මරු හිරා
03-18-2011, 07:30 PM
welcome

ona gemak apith ottui thama!
ලොවෙත් ලොවෙත්

senarath
03-18-2011, 07:34 PM
methana gama denna be... kamaryak thama denna wenne. apitath one ne inna

මරු හිරා
03-18-2011, 07:38 PM
methana gama denna be... kamaryak thama denna wenne. apitath one ne inna

අවුලක් නෑ එහෙනම් තියන විදිහට සෙට් එකත් එක්ක ඉමු

මරු හිරා
03-18-2011, 07:39 PM
methana gama denna be... kamaryak thama denna wenne. apitath one ne inna

අවුලක් නෑ එහෙනම් තියන විදිහට සෙට් එකත් එක්ක ඉමු

Punisher
03-18-2011, 07:52 PM
welcome machan!

Demax
03-18-2011, 08:13 PM
එල වෙල්කම් කිව්වා!

Amila
03-18-2011, 08:16 PM
http://www.openingdoorsforcarers.org.uk/welcome.gif/image_preview

madushan1000
03-18-2011, 09:31 PM
ඕනම ගේමකට අපිත් ඔට්ටුයි:smart:
අනේ කියපන්කො බන් මම එන්න කිව්වා කියල!!!! lolzzzzz

gamage
03-19-2011, 07:42 AM
welcome machan!

මරු හිරා
03-19-2011, 07:53 AM
අනේ කියපන්කො බන් මම එන්න කිව්වා කියල!!!! lolzzzzz


එල වෙල්කම් කිව්වා!


http://www.openingdoorsforcarers.org.uk/welcome.gif/image_preview


welcome machan!


welcome machan!

hey,මොකද මේ කට්ටිය මට වල්කම් කියන්නේ මම එහෙම වැඩ කරන්නෙ නැතෝ..... හිකි....හිකි..............!!!!!!!! කට්ටියටම thanx වේවා එහෙනම්.....

Demax
03-19-2011, 07:54 AM
අනේ කියපන්කො බන් මම එන්න කිව්වා කියල!!!! lolzzzzz

ubala denna set welada awe?

මරු හිරා
03-19-2011, 07:59 AM
ubala denna set welada awe?
අපි සෙට් වෙලා ආවෙ..... මම ඉතින් පොඩ්ඩක් පරක්කු උනා

බොරලුගොඩ
03-19-2011, 08:06 AM
hey,මොකද මේ කට්ටිය මට වල්කම් කියන්නේ මම එහෙම වැඩ කරන්නෙ නැතෝ..... හිකි....හිකි..............!!!!!!!!

ඉදලා හිටලාවත් වල්කමක් කරපන් එතකොටයි ආතල්

මරු හිරා
03-19-2011, 08:10 AM
ඉදලා හිටලාවත් වල්කමක් කරපන් එතකොටයි ආතල්

මේ දවස් වල ටිකක් අමාරුයි බන් පස්සෙ බලමුකො

madushan1000
03-19-2011, 08:47 AM
ubala denna set welada awe?
ටිකක් විතර set වෙලා නෙහ් හිරාන්?

මරු හිරා
03-19-2011, 09:00 AM
ටිකක් විතර set වෙලා නෙහ් හිරාන්?

නැතුව නැතුව....... ලොවෙත්

Demax
03-19-2011, 09:15 AM
ටිකක් විතර set වෙලා නෙහ් හිරාන්?

උබලා තනියම සෙට් වේනවා නේ බන්?

madushan1000
03-19-2011, 09:24 AM
උබලා තනියම සෙට් වේනවා නේ බන්?
තනියම කොහොමද බන් සෙට් වෙන්නෙ!....උබත් ඔනිනම් වරෙන් රත්නපුරෙ පැත්තෙ!!!

*maheshi*
03-19-2011, 09:50 AM
welcome 2 zoom

මරු හිරා
03-19-2011, 11:32 AM
welcome 2 zoom

Thank u so much

LKnerd
03-19-2011, 01:59 PM
maath aluthen awe

Punisher
03-19-2011, 02:02 PM
maath aluthen awe

ela macho keep posting..

මරු හිරා
03-19-2011, 05:16 PM
maath aluthen awe

හා හා වරෙල්ලකො ඔක්කෝම

LKnerd
03-19-2011, 10:45 PM
හා හා වරෙල්ලකො ඔක්කෝම
thank you

මරු හිරා
03-20-2011, 07:09 AM
thank you

ur welcome.......!!!!!