PDA

View Full Version : call of duty ගේම් සීරිස් එකේ වගතුග



sujeewa
03-25-2012, 08:23 PM
call of duty ගේම් සීරිස් එකේ වගතුග

http://sharpmag.files.wordpress.com/2012/03/call-of-duty-series.jpg?w=300&h=180

http://upload.wikimedia.org/wikipedia/en/timeline/b58328473ffec5a52a56ffafc9b5e866.png



call of duty ගේම් මාලාවේ වර්තමාන ලාංජනය

http://images2.wikia.nocookie.net/__cb20120304164012/callofduty/images/b/bf/Call_of_Duty_Modern_Warfare_3_box_art.png




මේ දවස් වල පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නම් අතර ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක් තමයි Call of Duty: Modern Warfare 3 , තොරතුරු වලට අනුව ලොව පුරාම Call of Duty: Modern Warfare 3 ක්‍රීඩාවේ පිටපත් මිලියන 25කට අධික ප්‍රමාණයක් අලවී වෙලා තියෙනවා.
(released in May 12, 2011)

2003 දී කැනඩාවේ Infinity Ward කියන සමාගම හරහා මුලින්ම මේ ගේම් එක ආවේ Call of Duty කියලා.. එදා ඉදලා අද මේ මොහොතවෙනකොට මේ ක්‍රීඩාවේ පිටපත් මිලියන 300 කට අධික ප්‍රමාණයක් විකිණිලා තියෙනවා කියලයි ආරංචිය. අපි බලමුද පොඩ්ඩක් දැනට ඇවිල්ලා තියෙන Call of Duty title ටික?

1Call of Duty1

http://images1.wikia.nocookie.net/__cb20070620003304/callofduty/images/thumb/3/37/Call_of_Duty_Cover.jpg/256px-Call_of_Duty_Cover.jpg

2Call of Duty 2

http://images3.wikia.nocookie.net/__cb20100117184029/callofduty/images/thumb/a/a6/Call_of_Duty_2.jpg/299px-Call_of_Duty_2.jpg

3Call of Duty3

http://images2.wikia.nocookie.net/__cb20120306003460/callofduty/images/8/82/Callofduty3_Cover.jpg

4Call of Duty: World at War

http://images3.wikia.nocookie.net/__cb20090201002519/callofduty/images/thumb/4/45/DS_world_at_war.jpg/398px-DS_world_at_war.jpg


5Call of Duty: Black Ops

http://images2.wikia.nocookie.net/__cb20120306002817/callofduty/images/thumb/0/02/CoD_Black_Ops_cover.png/251px-CoD_Black_Ops_cover.png

Modern Warfare Series

6Call of Duty 4: Modern Warfare

http://images2.wikia.nocookie.net/__cb20110107234637/callofduty/images/thumb/8/8a/CoD4_boxart.png/248px-CoD4_boxart.png

7Call of Duty: Modern Warfare 2

http://images2.wikia.nocookie.net/__cb20120120052624/callofduty/images/thumb/d/db/Modern_Warfare_2_cover.PNG/288px-Modern_Warfare_2_cover.PNG


8Call of Duty: Modern Warfare 3

http://images2.wikia.nocookie.net/__cb20120304164012/callofduty/images/b/bf/Call_of_Duty_Modern_Warfare_3_box_art.png

Future

Call of Duty 9

Canceled Call of Duty titles

Call of Duty: Devil's Brigade

ඒ අනුව දැනට පියවර 8 ක් ඇවිල්ලා තියෙනවා, වසරදී [2013]වසරදී Call of Duty 9 ත් නිකුත් කරන බවට නිකුත් කරපු නිවේදනයක තියෙනවා.

මේ ක්‍රීඩා මාලාව පිටිපස්සේ ඉන්න අය ගැන ?

2003-2006

Infinity Ward
Activision

2006-2010

Treyarch
Activision

2010-2011

Infinity Ward
Activision

2011

Raven Software
Activision

මිට අමතරව

Developers

Infinity Ward
Treyarch
Sledgehammer Games
Raven Software
Gray Matter Interactive
Pi Studios
Spark Unlimited
Amaze Entertainment
Rebellion Developments
Ideaworks Game Studio

Ports:

n-Space
Aspyr Media
Demonware
Certain Affinity

Publishers

Activision
Aspyr Media
Creators Ben Chichoski
Composers Michael Giacchino
Graeme Revell
Joel Goldsmith
Sean Murray
Stephen Barton
Harry Gregson-Williams
Hans Zimmer
Lorne Balfe
Brian Tyler

මේ අය තමයි මේ ක්‍රීඩා මාලාවට තමන්ගේ දායකත්වය දීලා තියෙන්නේ ! එහෙම නැත්තන් පරිගණක ක්‍රීඩා වංශ කතාවේ අමරණීය ක්‍රීඩා මාලවක් විදියට මේක හදුන්වයිද?


Platforms

Microsoft Windows/Mac OS X
Nintendo DS
Nintendo GameCube
Nokia N-Gage
PlayStation 2
PlayStation 3
PlayStation Portable
Wii
Wii U
Xbox
Xbox 360
iOS
BlackBerry

First release Call of Duty

October 29, 2003

Latest release Call of Duty: Modern Warfare 3
November 8, 2011

Official website Call of Duty� (http://www.callofduty.com)




බලමුද මේ ගේම් එකේ පලවෙනි 1 හා අන්තිමට release වුන දෙක අරන් පොඩ්ඩක්?

Call of Duty 1

Call of Duty ගේම් එක Develop කරන්නේ Infinity Ward කියන ආයතනය. publish කරන්නේ Activision කියන ආයතනය. ගේම් එක Release කරල තියෙන්නේ October 29, 2003. මේ ගේම් එක Tactical Military First & Third Person Shooter කියන පරිගණක ක්‍රීඩා වර්ගයට තමයි අයිතිවෙන්නෙ.

මේ ගේම් එකේ Mission තෝරා ගන්න පුලුවන් මේ ගේම් එකේ Campaing කියල කොටසක් තියෙනවා ඒක තෝරා ගත්තම.මයි ගේම් එකේ නියම කතා තේමාව තේරෙන්නේ.

Call of Duty: Modern Warfare 2

Call of Duty: Modern Warfare 2 කියන Game එකහි ඇති විශේෂත්වයන් සහ අවශ්‍ය System Requirements .

මුලින්ම ඔයාලා ඔය පහල තියෙන විස්තර ටික බලලා ඉන්නකෝ....

Infinity Word ආයතනය විසින් නිෂ්පාදනය කල මේ Game එක Activision ආයතනය මගින් ලෝකය පුරා බෙදාහරියි. මේක Call Of Duty Series එකේම තවත් Game එකකි. මෙම Game එක එන්න පෙර නිකුත්වුනේ Call Of Duty Modern Warfare කියන මේකේ පලමුවන කොටසයි.
මේ Game එකේ විශේෂත්වයනම් මේ Game එක නිකුත් කරපු දවස් වල කොච්චර ජනප්‍රිය වුනාද කිවොත්, මෙය නිකුත් වී පැය 24 ක් ඇතුලත ලොව පුරා පිටපත් මිලියන 4.7 ක් විකිණි ඇත. තවද 2009 Spike Video Game Award වලදි හොදම වෙඩි තැබීමේ හා හොදම පිරිසකට (Best Multiplayer) යන අංහයන්ට හිමිවන සම්මාන දිනා ගන්නා ලදි .
Modern Warfare 2 අන්තිමට General Shepherd 2016 August 17,වෙනිදා මැරැවට පස්සේ Soap ට වෙඩි වැදිමත් සමග Game එක අවසන් වෙනවා

Rating(s) :

* ACB: MA15+[2]
* BBFC: 18[3]
* CERO: D[4]
* ESRB: M[5]
* OFLC: (NZ)R18[6]
* PEGI: 18+[7]
* USK: 18

System Requirements

Windows XP

CPU : Intel PIV 3.0GHz / AMD 3200+ or Higher
RAM : 1GB
Hard Drive : 16GB
VGA Card : Shader Model 3.0, 256 MB GForce 7800GT/ ATI 1800XT or Higher

Windows Vista or Windows 7

CPU : Intel Core 2 Duo 2.4GHz / AMD X2 or Higher
RAM : 2GB
Hard Drive : 16GB
VGA Card : Shader Model 3.0, 256 MB GForce 7800GT / ATI 1800XT or Higher


මෙම Game එක Play කිරිමට DirectX 10 හෝ DirectX 11 භාවිතා කරන්නේනම් ඔබට ඉතා හොදට Graphic එහෙම බලාගත හැකි වෙයි.

මේ Game එක Download කරගන්න. http://torrents.thepiratebay.org/5996325/CALL_OF_DUTY_6_-_MODERN_WARFARE_2_Full_Game_by_KIPPER%28TM%29.5996 325.TPB.torrent


Call of Duty: Modern Warfare 3

ඔයාලා ඔය පහල තියෙන විස්තර ටික බලන්නකෝ

Game එකේ ආරම්භ වන්නේ Modern Warfare 2 අන්තිමට General Shepherd 2016 August 17,වෙනිදා මැරැවට පස්සේ Soap ට වෙඩි වැදිච්ච නිසා Captain John Price සහ Nikolai පසුබහින්න සිද්දවෙනවා ඊට පස්සේ මේ සෙට් එක Soap වත් අරගෙන සුරක්ෂිත ස්ථානයකට පැමිනෙනවා
ඊට පස්සේ Soap ට ප්‍රතිකාර ලබා දෙන අතරතුර Vladamir Makarov's ගේ හමුදාව මේ සෙට් එක මරන්න කට්ටියක් එවනවා.
ඊට පස්සේ අපිට එක එක චරිත Play කරන්න ලැබෙනවා.
අන්තිමට නම් වෙන්නේ Makarov ව එල්ලල මරන්න එක

මේ Game එකේ Graphics ගැන කිව්වොත් කියන්න දෙයක් නැ ඒ තරමටම සුපිරි... 3D එහෙම සුපිරියටම තියෙනවා.
Game එකේ Stoy එක කිවොත් මෙන්න මෙහෙමයි

මේකේ තියෙනවා Special Ops කියල එකකුත් ඒකත් ගහන්න. හොදේ

Minimum System Requirements:


CPU: Intel® Core™ 2 Duo E6600 or AMD Phenom™ X3 8750 processor

RAM: 2GB RAM

VGA: Shader 3.0 or better 256 MB NVIDIA®GeForce™ 8600GT / ATI®
Radeon™ X1950 or better

DX: DirectX® 9.0C or later

OS: Windows® XP / Windows Vista® / Windows® 7

HDD: 16 GB

harsha0101
03-25-2012, 08:25 PM
good work :thumbsup: Rep add

Castiel
03-25-2012, 08:40 PM
Call of Duty 1 එක විතරයි නිදහසේ අනුභව කලේ, අනිත් ඒවා ඔක්කොගෙම සිස්ටම් එක වැඩියෙන් ඉල්ලන නිසා යාලුවන්ගේ ගෙවල් වල ගිහින් ගැහුවේ ඉතිං ආතල් එකක් නෑ, හොඳ රිග් එකක් සෙට් කලාම ඇරියස් ඔක්කොම අල්ලනවා, ස්තූතියි මචෝ තොරතුරට,

Naveen
03-25-2012, 09:15 PM
Thanxx for the Info :grin:

Street Fighter
03-25-2012, 10:23 PM
maxxa game 1ka .... :)

Demax
03-25-2012, 10:34 PM
ela ela niyama thrad eka

Punisher
03-25-2012, 10:37 PM
මේක නම් පට්ටම ගේම් එකක් තමා

HEDZ
03-25-2012, 11:03 PM
මම ආසම කරන ගේම් එකක් හැබැයි Call of Duty 4: Modern Warfare වලින් පස්සේ නම් ගේම් ගහන්න වෙලාවක් ලැබුනේ නෑ.එක වෙනකම් තියන හැම එකක්ම පේලේ කරලා තියනවා.මේ ත්‍රේඩ් එක බැලුවම ඉතුරු ටිකත් ආපහු සෙල්ලම් කරන්න හිතුනා

Gecko
03-26-2012, 08:03 AM
niyama post eka machan

ips
03-26-2012, 11:15 AM
Good post bro.... rep++

මරු හිරා
03-26-2012, 01:12 PM
මේකෙ ගොඩක් ඒව මාත් ප්ලේ කරා බන්

HashanMadu
04-11-2012, 11:41 AM
මේ සෙට් එකම ගෑහෑව්වා .............නියම ගේම් සීරීස් එක ................

Sraa Silva
04-13-2012, 10:05 AM
ma ka paata Game Aka mamath
Oya okkoma tika Play karala Thiyanawa!
World War arenna!
Superb wada thamai karanna thiyenne!
Play Karala balanna! :79::40_002::32_002::41_002:

CREATIVEN
04-13-2012, 04:41 PM
ප්‍රියතම ගේම් වලින් එකක්.. මේවයින් ගොඩක් එව්ව ගැහුව..
අලුතින්ම ආපු MW3 & World at war ඇරෙන්න අනිත් එව්ව ගැහුව

kalpa77
08-31-2012, 08:11 AM
MAMA MW3 GEHUWA PATTA PATA PAT

gayan159
08-31-2012, 12:02 PM
niyamae thanks

imdi1979
08-31-2012, 04:52 PM
මමත් call o‍f duTy 1 , cod 2 , cod world aT war, cod mw 2 සෙල්ලම් කරලා තියනවා, අනික්වනම් බෑ . මොකද මගේ මැෂින් එක මදි. හැබැයි අලුත් එකකට සෙට් වුනගමන් දෙනවා ඇට්ටි හැලෙන්න.
(අනික මම දන්නේ නෑ cod 3 PC වලට ආවා කියලා)
මම හෙව්වා හම්බ උනේ නෑ