PDA

View Full Version : GPS නැතත් මොබයිල් එකෙන් පාර හොයාගන්න



sujeewa
03-25-2012, 10:42 PM
GPS නැතත් මොබයිල් එකෙන් පාර හොයාගන්න

http://oneberry.files.wordpress.com/2010/08/google-map-logo.png?w=400&h=300

GPS පහසුකම් තිබෙන ජංගම දුරකථනයක් හෝ GPS උපකරනයකින් Driving Directions වගේම සිතියම් මගින් නිවැරදිව පාර හොයාගන්න පුලුවන් බව කවුරැත් දන්නව.

ඒත් ආසන්න වශයෙන් අප දැනට සිටින ස්ථානය සොයාගන්නට Google Maps මගින් පුලුවන්. එ වගේම Driving Directions ගන්නත් පුලුවන්.

මේ ආකාරයට GPS සිග්නල් ග්‍රහනය කරගැනීමට හැකියාවක් නොමැති වුව්ට අප සිටින තැන සොයාගන්නෙ අප ජංගම දුරකතනයට සිග්නල් ලැබෙන Tower එකෙන් විස්තර අ‍රගෙනයි.

හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ GPS තිබෙන ජංගම දුරකථනයක මෙන් මෙහිදී ගමන් කරන දිශාව, වේගය වැනි විස්තර පෙන්වන්නෙ නැහැ.

ඒ වගේම නිවැරදිම ස්ථානය බලාගන්නත් හැකියාවක් නැහැ. ආසන්න වශයෙන් අප සිටින ස්ථානය නිල් පැහැයෙන් Blink වනව. එම Blink වන ස්ථානයට මීටර් කිහිපයක් අවටින් සිටින බව පහතින් දැනුම් දෙනව.

J10i , K770i, K530i වැනි බොහෝ Sony Ericsson දුරකථන වලත් Nokia දුරකථනවලත් මෙම සේවය සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුලුවන්. Map View හා Satellite View ව‍ගේම එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ඇති දුරත් මෙයින්ම බලාගන්න පුලුවන්. Driving Directions ගන්නත් පුලුවන්.

කරන්න තියෙන්නෙ Google Maps Java Application එක ජංගම දුරකථනයට බාගතකරගෙන එහි My Location තේරීම පමණයි.

ජංගම දුරකථනයෙන්ම maps.google.com වලට ගිහින් බාගන්න පුලුවන්.

නැත්නම් GetJar | Mobile | (http://www.getjar.com) වලින් Phone Model එක තෝරල බාගන්න.

මේ සදහා ගාස්තුවක් අයවුනේ නැතත් Map එක Load වීම සදහා වැයවන Data ප්‍රමානයට අදාල ගාස්තුව පමනක් අයවේවි.

උපුටා ගැනිම ශෙවන්ත පෙරේරාගේ ස‍ටහන් පොත blog එකෙන්

Punisher
03-25-2012, 11:03 PM
:thumbsup::thumbsup:

Castiel
03-26-2012, 07:26 AM
:40_002::40_002:

Gecko
03-26-2012, 07:29 AM
ela ela thanks

copper
03-26-2012, 08:08 AM
නියමයි නේ

මරු හිරා
03-26-2012, 02:53 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

harsha0101
03-26-2012, 07:46 PM
thanx ;)

Angel_senuri
03-26-2012, 07:54 PM
wow! kawadawath danan hitiye na mage phone eken puluwan wei kiyala. excellent!!!

Eranga Madusanka Pinidiya
04-18-2012, 11:41 AM
thanx......:40_002:

Naveen
04-18-2012, 12:28 PM
Thankxx

AselaAsanka
04-18-2012, 10:31 PM
තෑන්ක්ස් මචං ....... :)

sujeewa
04-19-2012, 10:40 PM
:thumbsup::thumbsup:


:40_002::40_002:


ela ela thanks


නියමයි නේ


http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif


thanx ;)


wow! kawadawath danan hitiye na mage phone eken puluwan wei kiyala. excellent!!!


thanx......:40_002:


Thankxx

Thanks

sujeewa
04-19-2012, 10:40 PM
:thumbsup::thumbsup:


:40_002::40_002:


ela ela thanks

Thanks



නියමයි නේ


http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif


thanx ;)


wow! kawadawath danan hitiye na mage phone eken puluwan wei kiyala. excellent!!!


thanx......:40_002:


Thankxx


තෑන්ක්ස් මචං ....... :)

chathuravt
10-19-2012, 07:55 AM
:cool::cool:

Time Traveler
10-19-2012, 10:05 AM
ස්තූතියි මචන්!

Sameera Karunaratne
10-23-2012, 06:36 PM
:):

THECN
10-23-2012, 07:52 PM
පට්ට පට්ට ......අපිට කොයින් ජී පී ඇස් ........ මේක හොදා ..... තැන්කූ තැන්කූ ඈ .......