PDA

View Full Version : Coming Up Next Fil



Punisher
03-26-2012, 07:44 AM
කාලේකට පස්සේ මාත් සබ් එකක් දැම්මා ෆිල්ම් එක බලපු දවසේම හිතාගත්තා මේකට නම් සබ් දානවා කියලා...ඔන්න ඉතින් කොපිය රිලිස් වෙච්ච ගමන්ම සබ් එක හදලා ඉවර කරලා යැව්වා.. :yes::yes: හැමපාරම සබ් එක දාන්න මහේෂි උදව් කරනවනේ.මේ පාර මේ ෆිල්ම් එකට සබ් හදන්න වෙන විශේෂ කෙනෙක් උදව් කලේ.එක ඔයාලට සබ් එක නිකුත් උනාම දැනගන්න පුලුවන් වේවි :yes::yes: මම තාම මොකක්ද movie එක කියලා කිව්වේ නෑ නේ.. :rolleyes: ෆිල්ම් එක තමයි Ek Main Aur Ekk Tu මම මේකේ සබ් එකට ගැලපෙන ටොරන්ට් එක මුලින්ම දෙන්න හිතුවේ හින්දි එවගේ සමාන්‍යෙයන් Seeders ලා ට වඩා Leechers වැඩියි.එක නිසා දැන්ම බාන්න දාන්න.සබ් එක දුන්න ගමන් ඔයාලට බලන්න පුලුවන් වේවි මෙන්න ටොරන්ට් ටිකයි ඩිරෙක්ට් ලින්ක් ටිකයි. :yes:

http://2.bp.blogspot.com/-AhhAg_6uww0/Tzay7A9Sm_I/AAAAAAAAC7A/uIbqcMiEb9M/s1600/EK+Main+Aur+Ekk+Tu.jpg


Ek Main Aur Ekk Tu 700MB (මේක ගන්න සුපිරි කොලිටි)
http://thepiratebay.se/torrent/7125428/Ek_Main_Aur_Ekk_Tu_-_DVDRip_-_XviD_-_1CDRip_-_[DDR]

Ek Main Aur Ekk Tu 450MB
Ek Main Aur Ekk Tu (2012)450MB DVDRip 480p x.264 ~JMX~ Shan (download torrent) - TPB (http://thepiratebay.se/torrent/7127541/Ek_Main_Aur_Ekk_Tu_(2012)450MB_DVDRip_480p_x.264__ JMX___Shan)


Ek Main Aur Ekk Tu 450MB Direct Links
Ek Main Aur Ekk Tu (2012) DVDRip 450mb | U?grove (http://urgrove.com/2012/03/24/ek-main-aur-ekk-tu-2012-dvdrip-450mb/)

Gecko
03-26-2012, 07:51 AM
:thumbsup::thumbsup:

Dilshan
03-26-2012, 08:02 AM
මේක බලන්න ආසවෙන් ඉන්නේ ඉක්මනට සබ් එක දාන්න

copper
03-26-2012, 08:08 AM
එල එල පට්ට එකක් වගේ.ඩිරෙක්ට් ලින්ක් ගන්නම්

Amila
03-26-2012, 08:12 AM
niyamai niymai niyamai :yes:

SurangaWanni
03-26-2012, 08:16 AM
මෙන්න ඒකේ මීඩියාපයර් ලින්ක් ටික

Part 01 (http://www.mediafire.com/?w0f489ijnkwkjwf)


Part 02 (http://www.mediafire.com/?70imkwgw0b00uh2)


Part 03 (http://www.mediafire.com/?70imkwgw0b00uh2)


Part 04 (http://www.mediafire.com/?kvcxutdm3jxh1w7)



Password : www.getindianstuff.com

sujeewa
03-26-2012, 08:31 AM
එල එල .ඩිරෙක්ට් ලින්ක් ගන්නම්

Punisher
03-26-2012, 08:40 AM
මෙන්න ඒකේ මීඩියාපයර් ලින්ක් ටික

Part 01 (http://www.mediafire.com/?w0f489ijnkwkjwf)


Part 02 (http://www.mediafire.com/?70imkwgw0b00uh2)


Part 03 (http://www.mediafire.com/?70imkwgw0b00uh2)


Part 04 (http://www.mediafire.com/?kvcxutdm3jxh1w7)



Password : www.getindianstuff.com

එල එල මේ ලින්ක් ගත්ත සයිට් එක පොඩ්ඩක් දෙනවැයි

RaviTH
03-26-2012, 08:42 AM
ela ela patta wadak

Castiel
03-26-2012, 09:42 AM
එළස් මචෝ http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020408.gif

AselaAsanka
03-26-2012, 11:42 AM
:) :thumbsup:

SurangaWanni
03-26-2012, 12:22 PM
එල එල මේ ලින්ක් ගත්ත සයිට් එක පොඩ්ඩක් දෙනවැයි

ඒකේ තියෙන පාස්වර්ඩ් එක තමයි ඒ සයිට් එක

මරු හිරා
03-26-2012, 01:09 PM
එල.. ඒ උණාට හින්දි නැතුව ඉංග්‍රීසි එකකටම හදන්න බලපන් මචන්

ips
03-26-2012, 01:33 PM
Thanks bro.....

Naveen
03-26-2012, 02:17 PM
Thanxx :grin:

MANJU
03-26-2012, 04:41 PM
එල තමයි ෆනි අයියේ

MANJU
03-26-2012, 04:41 PM
ඔන්න අරවා 3යි

CREATIVEN
03-26-2012, 05:27 PM
එල එල මේ ලින්ක් ගත්ත සයිට් එක පොඩ්ඩක් දෙනවැයි

GetIndianStuff.com - Movies, Music, Video Songs, MP3 Songs, TV Shows, Mediafire Links (http://www.getindianstuff.com)
වෙන්ටැති :P
එළ නිව්ස් එක බ්‍රෝ..
කීප් ඉට් අප්..

Punisher
03-26-2012, 06:10 PM
එල.. ඒ උණාට හින්දි නැතුව ඉංග්‍රීසි එකකටම හදන්න බලපන් මචන්

හින්දි විතරයි බන් හරියකට තේරෙන්නේ...හින්දි අවුලක් නෑ දෙමළ ෆිල්ම් තමයි බලන්න හොද නැත්තේ

panchaz
03-26-2012, 08:20 PM
good work brother
puluwan nam puluwan ikmanata The Girl with the Dragon Tattoo kiyana movie ekatath sub denna
:):thumbsup:

gamage
03-26-2012, 08:24 PM
:)

සෝරෝ
03-26-2012, 08:35 PM
හිංදි පිල්ම් වරජනේ...... :48_002:

Hash
03-26-2012, 10:21 PM
ikmanata film eka denna balanna :yes:

sts
03-27-2012, 10:05 AM
Film 1ka laga atha. sub 1ka lagadima denawa nam tawa tika dawasak bala sitiya heka.

Punisher
03-27-2012, 10:51 AM
Film 1ka laga atha. sub 1ka lagadima denawa nam tawa tika dawasak bala sitiya heka.

me week eke denawa :)

Anushiz
03-27-2012, 05:02 PM
ඉක්මනට දෙන්න

Punisher
03-27-2012, 10:14 PM
සතිඅන්තයේ බලන්න ලැස්තිවෙලා ඉන්නලු

MANJU
03-27-2012, 10:30 PM
සතිඅන්තයේ බලන්න ලැස්තිවෙලා ඉන්නලු
මොකද මෙක මේතරං මාකට් කරන්නේ ෆනි අයියා

Punisher
03-27-2012, 10:31 PM
මොකද මෙක මේතරං මාකට් කරන්නේ ෆනි අයියා

මම ලව් කතා වලට ආසයි ඒකයි

Punisher
03-27-2012, 10:31 PM
මොකද මෙක මේතරං මාකට් කරන්නේ ෆනි අයියා

මම ලව් කතා වලට ආසයි ඒකයි

isuruhe
03-28-2012, 07:19 PM
ela kiri ......thanks saho.......hoda tamil movies tikakuth denda.

Naveen
03-30-2012, 02:39 PM
:)

Mal Baba
03-31-2012, 12:53 AM
Inna Ko Bala Balanna
Hindi Balanna Hithenneth Ne Den Nam