PDA

View Full Version : ෆෝන් පාවිච්චි කරන අයටලු



මරු හිරා
03-26-2012, 07:19 PM
DIALOG
-------------------------------
සිම් එක ගැන විස්තර -- #132#

තමන්ගෙ නමට තියෙන වෙනත් සිම් ගැන --#132#1#1#

ගිණුම් ශේ;ය ඉහළ දැමීම-- *123*pin අංකය # / 222(pin අංකය) dial

ගිණුම් ශේ;ය දැන ගැනීම -- *#456#

අමතර තොරතුරු -- #107#

සම්බන්ඬතාවය ගැන විස්තර -- #678#

ණයක් ඉල්ලගන්න -- #356#

Credit නැතිවෙලාවට call එකක් ගෙන්න ගන්න --#356#3#1#යාළුවගෙ අංකය#

කරදරකාර sms block කරන්න--
BLOCK<space><block කරන්න ඕනි අංකය> තමාගේම අංකයට sms එකක් එවාගන්න

SMS divert කරගැනීමට --
DIV<space><divert කරන්න ඕනි අංකය> තමාගේම අංකයට sms එකක් එවාගන්න

Star point බලාගන්න --#141#

Call waiting activate කරගැනීමට-- *#43#

Missed Call Alert activate කරගැනීමට -- **62*0777012012#

DIALOG MOBILE BRODBAND (SMS මගින් activate කරගැනීම)

Time based Internet
මිනිත්තු 30 -- KBB<space> 20
පැය 2 -- KBB<space>50
පැය 5 -- KBB<space>100
පැය 12 -- KBB<space>200
පැය 24 -- KBB<space>400 (සියළුම SMS 678ට යැවිය යුතුය )

දිනක 100MBකInternet පහසුකම සඳහා -- DBB<space>20
මාසයක 1GB කInternet පහසුකම සඳහා -- DBB<space>299 (සියළුම SMS 678ට යැවිය යුතුය )

Pre Paid WI FI

පැය 2 -- WIFI<space>50
පැය 4 -- WIFI<space>100
පැය 12 -- WIFI<space>200
පැය 20 -- WIFI<space>400
පැය 50 -- WIFI<space>1000 (සියළුම SMS 678ට යැවිය යුතුය )

භාවිතා කළ දත්ත දැන ගැනීම--MBB
පසුගෙවුම් සම්බන්ඬතා සඳහා වැඩිපුර දත්ත එකතු කර ගැනීම-- 1MORE (සියළුම SMS 678ට යැවිය යුතුය.


MOBITEL
-----------------------------------

සිම් එක ගැන විස්තර -- #132#

ගිණුම් ශේ;ය ඉහළ දැමීම -- *102* pin අංකය#

ගිණුම් ශේ;ය දැන ගැනීම --*100#

ණයක් ඉල්ලගන්න -- #247#

යහළුවන්ට ණය දෙන්න--*448*යහළුවගෙ අංකය*ණය මුදල#

වැඩ ගොඩක් එකම තැන(mobitel self care) -- #888#

Gprs/mms settings ලබාගැනීමට--#222#

Mtune අයින්කරගැනීමට unsub ලෙස SMSක් 777 ට යවන්න

MOBITEL MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම)

දිනක 100MBකInternet පහසුකම සඳහා-- D25

දින7ක 200MBකInternet පහසුකම සඳහා D75

මාසයක 1GB කInternet පහසුකම සඳහා D299
භාවිතා කළ දත්ත දැන ගැනීම DB (සියළුම SMS 7678ට යැවිය යුතුය )

USSD SERVISE

දිනක 100MBකInternet පහසුකම සඳහා *071*25*1#

දින7ක 200MBකInternet පහසුකම සඳහා *071*75*1#

මාසයක 1GB කInternet පහසුකම සඳහා *071*299*1#

භාවිතා කළ දත්ත දැන ගැනීම *170#

මොබිටෙල් රිමික් පැකේජ ක්‍රියාත්මක කර ගැනීමට.
1.රු 16 පැකේජය -R16 to 649 වලංගු කාලය දින 3කි.
2.රු 40 පැකේජය -R49 to 649 වලංගු කාලය දින 7කි.
3.රු 80 පැකේජය -R80 to 649 වලංගු කාලය දින 21කි.


HUTCH
-----------------------------------

සිම් එක ගැන විස්තර -- #132#

ගිණුම් ශේ;ය දැන ගැනීම --*344#

Missed Call Alert activate කරගැනීමට -- *62*1000#

Credit නැතිවෙලාවට call එකක් ගෙන්න ගන්න-- යාළුවගෙ අංකය type කර SMSක් 456 ට යවන්න

Hutch – Hutch Free SMS packages --*222#


ETISALAT
----------------------------------

සිම් එක ගැන විස්තර -- #132#

ගිණුම් ශේ;ය ඉහළ දැමීම -- *336* pin අංකය Dial / #133* pin අංකය #

ගිණුම් ශේ;ය දැන ගැනීම #134#

Missed Call Alert activate කරගැනීමට -- *346 Dial

Call A tune පහසුකම සඳහා *359 Dial

සම්බන්ඬතාවය ගැන විස්තර *262 Dial


ETISALAT MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම)

දිනක 50MBකInternet පහසුකම සඳහා-- D25
දින7ක 150MBකInternet පහසුකම සඳහා-- W49

මාසයක 1GB කInternet පහසුකම සඳහා --M299 (සියළුම SMS 2211ට යැවිය යුතුය )

වැඩ ගොඩක් එකම තැන(Etisalat Servise) #111#.


AIRTEL
-------------------------------------

සිම් එක ගැන විස්තර -- #132# / *140*6570#

ගිණුම් ශේ;ය දැන ගැනීම *555#

ගිණුම් ශේ;ය ඉහළ දැමීම *567# pin අංකය#

Gprs/mms settings ලබාගැනීමට-- ALL 2222 ලෙස SMSක් 2222 ට යවන්න

Post Paid Package සඳහා

Outstanding Balance-- *555*1#

Unbilled Balance --*555*2#

Bill Summery -- *555*3#

Payment Saatus -- *555*4#

CREATIVEN
03-26-2012, 07:22 PM
රෙප් කොලන්න බෑලු සත්තලං..
මාල වැදගත් නේහ් ..
ඉදල හිටලවත් මෙහෙම වැදගත් එකක් කොටන එකට බොට පිං ඔදේ.. ;)

මරු හිරා
03-26-2012, 07:24 PM
රෙප් කොලන්න බෑලු සත්තලං..
මාල වැදගත් නේහ් ..
ඉදල හිටලවත් මෙහෙම වැදගත් එකක් කොටන එකට බොට පිං ඔදේ.. ;)

සෑහෙන්න බටර් තියනවනෙ බොල.. එල එල එහෙමනම්

gamage
03-26-2012, 08:22 PM
:thumbsup::thumbsup:

මරු හිරා
03-26-2012, 08:30 PM
:thumbsup::thumbsup:

එල

Punisher
03-26-2012, 08:36 PM
එල එල නියමයි කොල්ලෝ...

සෝරෝ
03-26-2012, 08:38 PM
එළ..

princekrish
03-26-2012, 08:39 PM
රෙප් +..
Good Post..

MANJU
03-26-2012, 08:48 PM
ෆට්ටයි අයියේ

මරු හිරා
03-26-2012, 08:53 PM
එල එල නියමයි කොල්ලෝ...


එළ..


රෙප් +..
Good Post..


ෆට්ටයි අයියේ

thanks

AselaAsanka
03-26-2012, 09:40 PM
සුපිරි නේ ...... :)

LKS007
03-27-2012, 12:00 AM
fatta

මරු හිරා
03-27-2012, 06:59 AM
සුපිරි නේ ...... :)


fatta

:P:):

*maheshi*
03-27-2012, 08:34 AM
සේරම මේ තියෙන්නේ..හොදයි නේ...රෙප්++

911
03-27-2012, 08:47 AM
fatta රෙප් +

jody
03-27-2012, 08:49 AM
wade nam elakiri

Castiel
03-27-2012, 09:52 AM
:thumbsup::thumbsup:

මරු හිරා
03-27-2012, 10:58 PM
සේරම මේ තියෙන්නේ..හොදයි නේ...රෙප්++


fatta රෙප් +


wade nam elakiri


:thumbsup::thumbsup:

okkotama thanks kiwwa onna

BLacK HuNTeR
03-28-2012, 07:35 AM
නියමයි මේක නම් වටිනවා

මිනියා
03-28-2012, 05:36 PM
අඩේ සිරාවටම පට්ටටම වටිනවා +++රෙප්:thumbsup::thumbsup:

මරු හිරා
03-28-2012, 05:38 PM
නියමයි මේක නම් වටිනවා


අඩේ සිරාවටම පට්ටටම වටිනවා +++රෙප්:thumbsup::thumbsup:

thanks machanzla

MANJU
03-28-2012, 06:04 PM
ඩෝං

මරු හිරා
03-28-2012, 06:45 PM
ඩෝං

:shocked:

GDthanuja
03-28-2012, 07:06 PM
godak watinawa machan..............

මරු හිරා
03-28-2012, 07:28 PM
godak watinawa machan..............

elaz

3rdi
04-03-2012, 11:32 PM
Good Post.. :thumbsup:

Naruto
04-04-2012, 01:37 AM
Patta........

harsha0101
04-04-2012, 11:56 AM
:thumbsup::thumbsup::thumbsup:
rep+++

මරු හිරා
04-06-2012, 03:13 PM
Good Post.. :thumbsup:


Patta........


:thumbsup::thumbsup::thumbsup:
rep+++
thnx buddies..!

Naveen
04-06-2012, 04:17 PM
Niyamayi Thanks

MANJU
04-07-2012, 01:12 PM
බම්පි

මරු හිරා
04-07-2012, 01:24 PM
බම්පි

:P

sujeewa
04-07-2012, 04:02 PM
එල එල නියමයි rep +

මරු හිරා
04-07-2012, 05:40 PM
එල එල නියමයි rep +

ස්තුතියි කිව්ව

Eranga Madusanka Pinidiya
04-18-2012, 11:39 AM
ela:thumbsup::thumbsup:

මරු හිරා
04-18-2012, 11:49 AM
ela:thumbsup::thumbsup:

:)

1118lakmalkumara
05-09-2012, 02:28 AM
Maxxa Bro Usefully

nadun25
05-09-2012, 09:59 AM
niyamai!!!!!!!!!!! :clap:

මරු හිරා
05-09-2012, 06:41 PM
Maxxa Bro Usefully


niyamai!!!!!!!!!!! :clap:

thanks guyz

Street Fighter
05-09-2012, 11:18 PM
ෆට්ටයි...rep+

Diga
05-10-2012, 11:55 AM
:thumbsup::14_002:

:::N E O:::
05-10-2012, 12:21 PM
Patta pata pata maxxaaaa.....

slash
06-11-2012, 03:02 PM
:X::clap::40_002::thumbsup:

sudu pusa
06-11-2012, 05:49 PM
:thumbsup: :thumbsup:

මරු හිරා
06-11-2012, 08:35 PM
තෑන්ක්ස් කස්ටිය

anushanga
06-11-2012, 09:15 PM
niyaama wadak maru maru

මරු හිරා
06-11-2012, 09:19 PM
niyaama wadak maru maru

thanks machan

thiwanka5257802
06-30-2012, 11:15 PM
good post sahoo

මරු හිරා
07-01-2012, 06:46 AM
good post sahoo

elaz

prakash
07-04-2012, 04:25 PM
එල එල නියමයි කොල්ලෝ...

මරු හිරා
07-04-2012, 04:42 PM
එල එල නියමයි කොල්ලෝ...

thanks

chathuravt
10-19-2012, 07:55 AM
එළ..තමා.....

Time Traveler
10-19-2012, 10:04 AM
හොඳ පෝස්ට් එකක්. ස්තූතියි! රෙප්+2

මරු හිරා
10-19-2012, 10:31 AM
හොඳ පෝස්ට් එකක්. ස්තූතියි! රෙප්+2

:)

kasun sanjaya
10-19-2012, 01:23 PM
නියමයි මචන් .ඩයලොග් පැය 5 පැකේජ් 1ක කොහොමද?

shashi1987
10-19-2012, 01:44 PM
:): thanks

PRASAD SAMPATH
10-19-2012, 08:50 PM
Elaazz.......... :clap::clap::clap::thumbsup::thumbsup::thumbsup: