PDA

View Full Version : Subtitles Portal - Ice Age 3 -Dawn of the Dinosaurs Sinhala Subtitles



HEDZ
03-27-2012, 09:51 PM
Ice Age 3 -Dawn of the Dinosaurs Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=88)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=88))



http://www.zoom.lk/forums/downloads/subs/iceage/iceage3.jpg
මේක මගෙ පළවෙනි උපසිරැසි නිර්මාණය.මේක මගෙ කැමතිම ෆිල්ම් එකක් නිසා උපසිරැසි දෙන්න හිතුවා.මේක IMDB ratings වල 7.0 (http://www.imdb.com/title/tt1080016/) වගේ අගයක් අරන් තියන නියම කොමඩි ෆිල්ම් එකක්.කතාව ගැන කියනවනම් සිඩ්ට පොළව යට ගුහාවක තිබිල ඩයිනසෝර් බිත්තර 3ක් හම්බවෙනවා ඉතින් සිඩ් මේ බිත්තර ගෙනිහින් පැටවු ආවට පස්සෙ මේ පැටවුන්ව හොඳින් බලාගන්නවා ඊටපස්සෙ මේ පැටවුන්ගෙ අම්ම මේ පැටවුන්ව හොයාගෙන එනවා ඇවිත් මේ පැටවු තුන් දෙනත් එක්ක සිඩ්වත් පොළවයට තියන වෙනම ලෝකෙකට අරන් යනවා...ඊට පස්සෙ මොකද වෙන්නෙ කියන දැනගන්න ඕනෙනම් ෆිල්ම් එක බාගෙනම බලන්නකෝ

නරඹලා කොමන්ටුවකුත් දාගෙනම යන්න.


[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/1381.html"]චවිදු කල්පන (http://1337x.org/torrent/269927/Ice-Age-3-Dawn-Of-The-Dinosaurs-2009-DVDRip-XviD-MAXSPEED/) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
03-27-2012, 10:05 PM
එල එල බාමු බාමු

Castiel
03-27-2012, 10:07 PM
එළස්

copper
03-27-2012, 10:11 PM
maru ne

Zen
03-27-2012, 10:56 PM
thanks a lots

tharaka
03-28-2012, 01:33 AM
niyamai.palamu sub ekata magen suba pathum.4 ekatath sub denna

dani_baba
03-28-2012, 07:46 AM
thanks :)

AselaAsanka
03-28-2012, 09:39 AM
නියමයි නේ ....

තෑන්ක්ස් මචං ...

සෝරෝ
03-28-2012, 09:55 AM
ටැංකෝ.......

පොඩ්ඩා
03-28-2012, 01:25 PM
නියමයි