PDA

View Full Version : Angry Birds Space ‍Full Version(නපුරැ කුරැල්ලන්ගෙ අලුත් එක)32 MB විතරයි.



kickass
03-29-2012, 03:11 PM
http://4.bp.blogspot.com/-tH7s-Qn0IBY/T3BPRmJuX2I/AAAAAAAAAHw/8Hb3vHb2tcE/s1600/angry+birds+space%2528downloadslanka%2529.png

ඔය ගොල්ලො කවුරැත් දන්නවනේ Angry Birds(නපුරැ කුරැල්ලන්) Game එක.මේ ඒකේ අලුත් එක.ඔයගොල්ලන්ට මතක ඇති මම මේකේ Angry Birds Season දැන්මා.මේක කලින් Play කරලා තියෙන අය දන්නවා මේක Play කරන හැටි.කෙටියෙන්ම කියනවනම් පට්ට Game එක.නැත්තන් මේක මේච්චර Popular ‍‍වෙන්නෙ නැනේ.ඔයගොල්‍ලෝත් බාලා බලන්නකෝ. 32.5 MB තියෙන්නේ.

Download Link

Pssword :downloadslanka

Angry.Birds.Space.v1.0.0.cracked.(DownloadsLanka.b logspot.com.rar (http://www.mediafire.com/?mknlhjigjonc834)

උපුට ගැනිම :Downloads Lanka (http://downloadslanka.blogspot.com/)

Punisher
03-29-2012, 06:41 PM
මේක නම් පට්ටම ගේම් එක්ක තමා..

MANJU
03-29-2012, 07:52 PM
ගේම් ගහන්න බැ මගේ එකේ

පොඩ්ඩා
03-29-2012, 11:00 PM
එල එල තැන්ක්ස් වේවා

Castiel
03-29-2012, 11:38 PM
තාම Angry Birds Season ගහන්නේ, ඒක ඉවර කරලම මේකට බහිනවා

harsha0101
03-30-2012, 11:33 AM
මීඩීයා ෆයර් 1න් මට download කරන්න දෙන්නෑ නේ :?:

kickass
03-30-2012, 11:57 AM
ai machoooooo mokaktha awla
mobitel dha used karanne

Naveen
03-30-2012, 02:29 PM
:40_002:

harsha0101
03-30-2012, 03:13 PM
ai machoooooo mokaktha awla
mobitel dha used karanne

ow bn :yes:
ekada awla?

Gecko
03-30-2012, 11:14 PM
niyamai ne rep+ duna

kickass
03-30-2012, 11:26 PM
ow bn :yes:
ekada awla?
ow bn mobitel wala mediafire links awla

*maheshi*
03-31-2012, 09:12 AM
:)

Anushiz
03-31-2012, 11:08 AM
thanks...

මරු හිරා
04-01-2012, 09:34 AM
meka mama me dawas wala play karanawa...fatta athal