PDA

View Full Version : Subtitles Portal - Special Forces [2011] Sinhala Subtitle



HEDZ
03-30-2012, 09:47 PM
Special Forces [2011] Sinhala Subtitle (http://www.zoom.lk/forums/media.php?do=details&mid=89)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=89))



http://www.zoom.lk/forums/downloads/subs/special.jpg
මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්විම එක නිසා වැරදිම් තියෙන්න පුලුවන්.එවට සමාවෙලා අඩුපාඩු ටික පෙන්නුවොත් හදාගන්න පුලුවන්.මේක ප්‍රංශ ෆීල්ම් එකක්.ඒ උනාට නියම කතාවක්.මම මේ කතාවේ පොඩි හැදින්විමක් කරන්නම්.එක්තරා මාධ්‍යව්දිනියක් තලේබාන් සංවිධානය විසින් පැහැරගන්නවා.එහෙම කරන්නේ එයා ඒ සංවිධානයට බැනලා වාර්ථාපල කිරිම නිසා.මේ ත්‍රස්ථවාදින් මේ මාධ්‍යවේදිනියව පැහැර ගත්තට පස්සෙ ඇයව බෙර ගැනිමට විශේෂ කාර්යබලකා හමුදාවක් යවනවා.තස්තවාදින් ගෙන් මේ මාධ්‍යවේදිනියව නිරුපද්‍රතිව බෙරාගෙන එමට හැකිවේද?ඔවුන්ට එම මේහෙයුමේදි සිදුවන්නේ කුමක්ද මේ සේරම දැනගන්න ඔයාලා චිත්‍රපටිය නරඹන්නම වෙනවා.එහෙනම් චිත්‍රපටිය රසවිදින්න කියන ගමන්.කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා කියලා කියන්න කැමතියි.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කසුන් සෙනෙවිරත්න (http://www.zoom.lk/forums/members/4463.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Castiel
03-30-2012, 10:04 PM
නියමයි මචෝ, දිගටම සබ් දාමු, ඔබට ජය,

Punisher
03-30-2012, 10:17 PM
නියමයි නේ තවත් අලුත් යාලුවෙක් නේ.බොහෝම ස්තුතියි උපසිරැසි වලට. දිගටම සබ් දාමු.

Gecko
03-30-2012, 11:13 PM
thanks sub ekata :yes:

Mal Baba
03-31-2012, 12:43 AM
Thanks Sub Ekata Balama Balannam Ko

මිනියා
03-31-2012, 07:43 AM
එල එල පට්ට මචෝ. ගොඩක් ස්තුති ..

*maheshi*
03-31-2012, 09:22 AM
බොහෝම ස්තුතියි

Anushiz
03-31-2012, 10:32 AM
hoda films walata sub dunnata thanks... :yes:

TharinduFox
03-31-2012, 12:30 PM
patta pata pata

BLacK HuNTeR
03-31-2012, 12:49 PM
ඔන්න ගත්තා

dushanz
03-31-2012, 04:09 PM
අෙන් මට කියන කොහොමද මෙ ෆිල්ම් වල​ subititles ගනෙ කියල download කරා එත් play කරාම subititles පෙනේ නැ හෙල්ප් හෙල්ප්

Amila
03-31-2012, 06:17 PM
elama thamai thanks

Amila
03-31-2012, 06:17 PM
අෙන් මට කියන කොහොමද මෙ ෆිල්ම් වල​ subititles ගනෙ කියල download කරා එත් play කරාම subititles පෙනේ නැ හෙල්ප් හෙල්ප්

film eke name ekai sub eke name ekai ekaida? mokakda balana player eka?

Viraj_rox
03-31-2012, 06:32 PM
දෙයියනේ කියලා බාන්න දැම්මා

tharaka
04-01-2012, 01:53 AM
niyamai maco. kalekin war film ekak baluwe naha.
thawath film walata sub denna labewaaaaaaaaaaaaaaaa..

CREATIVEN
04-01-2012, 04:08 AM
චුට්ටයි බලුවෙ..
ස්තුතියි බ්‍රෝ