PDA

View Full Version : Subtitles Portal - Ek Main Aur Ekk Tu [2012] Sinhala Subtitles

HEDZ
03-31-2012, 09:50 PM
Ek Main Aur Ekk Tu [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=90)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=90))

http://www.zoom.lk/forums/downloads/subs/Ekk/Ekk2.jpg
Ra one චිත්‍රපටියෙන් පස්සේ මම ඊලගට උපසිරැසි ගන්වනු ලැබු චිත්‍රපටියයි මේ.මේකත් හින්දි එකක්ම තමයි.රේ වන් එක නම් දැනට වැඩිම දෙනා ඩවුන්ලොඩ් කරපු චිත්‍රපටිය ලෙසනේ තියෙන්නේ.ඉතින් පොඩි අඩම්බරයක් තියනවා.මේකත් ආයේ ඔයාලා බලන්නම වටින සුපිරි චිත්‍රයක්.පුංචි කතාවක් තියෙන්නේ හැබැයි එක චිත්‍රපටිය පුරාවටම ලස්සනට විහිදිලා යනවා.මේ චිත්‍රපටයේ ධාවන කාලයත් පැය 1 විනාඩි 52යි.හරියට ඉංග්‍රිසි චිත්‍රපටියක වේලාව වගේ.බොරු කැලි නැතුව කතාව ලස්සනට ගලාගෙන යාමක් මේ චිත්‍රපටිය තුල අපිට දකින්න පුලුවන්.මේ කතාවේ සාරංශය ගැන පොඩ්ඩක් කියනවා නම් රාහුල් සහා රිහානා ඇමරිකාවේ වේගාස්වල දැනට පදිංචි වෙලා ඉන්න දෙන්නෙක්.දෙන්නටම ජිවිතේ ප්‍රශ්න තියනවා.ඉතින් ඒ දෙන්නම ජිවිතේ ගැන කලකිරිමෙන් ඉන්නේ..මේ දෙන්නම දවසක අහම්බෙන් වගේ හම්බවෙනවා.එකත් වෙන්නේ අමුතුම විදියට.ඒ ටික නොකියා ඉන්නම් නැත්නම් කතාවේ රසයක් නෑ නේ.මේ දෙන්නා හම්බවෙන්නෙත් නත්තල් දවසේ ඉතින් එදා රැ මේ දෙන්නා දෙන්නම දුකින් ඉන්න හින්දා දුක නැතිවෙන්න යනවා පාටි එකකට.එතනින් මේයාලා හොදටම බිලා වැරදිලා කසාද බදිනවා...ඊට පස්සේ මොනා වෙයිද?ඒ ටික කියන්නේ නෑ අරන් බලන්න.මම බලපු ලස්සනම කතා අතරින් එකක් තමයි මේක.ඇත්තටම මම මේක දැනට සබ් දාන්නයි සේරම කරන්නයි 5පාරක් විතර බැලුවා.ඒ තරම් ලස්සන කතාවක් තියනවා.පවුලේ හැමෝටම එකට රසවිදින්න පුලුවන් හාස්‍ය විනෝදය සපිරුණු ෆිල්ම් එකක්.මම මේ චිත්‍රපටියේ ආසම විනාඩි කිහිපය තමයි පැය 1යි විනාඩි 37කින් විතර යන කොටස.හරි වැඩි කතාව ඕන නෑ ඔයාලත් එහෙනම් මේ චිත්‍රපටිය අරගෙන බලන්න.තව වැදගත් දෙයක් කියන්න බැරි උනානේ.මේ චිත්‍රපටියේ උපසිරැසි දාන්න මට විශේෂ කෙනෙක් සහාය උනා.ඒ තමයි අපේ සයිට් එකේ ඇඩ්මින් ගේ ආදරණිය පෙම්වතිය :): ඇත්තටම එයත් මේ චිත්‍රපටයට ගොඩක් ආස නිසා උපසිරැසි දාන්න කැමති කිව්ව නිසා එයාවත් එකතු කරගෙන දැම්මේ.උපසිරැසි යෙන් 40% විතර දාන්න උදව් උනා.එයාගෙත් පලවෙනි උපසිරැසි එක නිසා කට්ටිය බලලා උපසිරැසි එක ගැනත් අදහසක් දාන්න කියලා ඉල්ලනවා.හැමදාම ලස්සන හොදම කතා දෙන්නේ ZOOM එකෙන් විතරක් කියලා ඔයාලා දන්නවානේ.අනික උපසිරැසි ගන්වන ශිල්පින් විතරක් නෙමෙයි ශිල්පිනියන් ඉන්නෙත් ZOOM එකේ උපසිරැසි කණ්ඩායමේ විතරයි...එහෙනම් මේ ෆිල්ම් එකත් අරගෙන හැමෝම අනිවාර්යෙන් බලන්න.මෙතන ටොරන්ට් කිහිපයක් ඇති.මම නම් නිර්දේෂ කරන්නේ 708MB කොපි එක.අනිත් එවත් වරදක් නෑ.හැබැයි 708කොපි එක හොදටම හොදයි.

[/URL]

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම [URL="http://www.zoom.lk/forums/members/9.html"]දර්ශන නිශාන්ත (http://1337x.org/torrent/318657/Ek-Main-Aur-Ekk-Tu-DVDRip-XviD-1CDRip-DDR/) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

*maheshi*
03-31-2012, 10:05 PM
ඔන්න මම ගත්තා...

AselaAsanka
03-31-2012, 10:12 PM
ඔන්න මමත් ගත්තෝ !......

තෑන්ක්ස් මචං

Castiel
03-31-2012, 10:44 PM
එළ එළ මචෝ, ස්තූතියි,

Zen
03-31-2012, 11:14 PM
niyamai

පොඩ්ඩා
03-31-2012, 11:16 PM
කියලා වැඩක් නෑ සුපිරි චිත්‍රපටියකටනේ උපසිරැසි දිලා තියෙන්නේ.දිගටම සබ් දෙන්න හින්දි ලස්සන එවටම

tharaka
04-01-2012, 02:00 AM
niyamayi macho.love story ekaknam niyamai.aran balamu.thawath lassana film walata sub denna.
methana adminge girlfriendge na sandahan karala nAththe ai ?

tharaka
04-01-2012, 02:09 AM
niyamayi macho.love story ekaknam niyamai.aran balamu.thawath lassana film walata sub denna.
methana adminge girlfriendge nama sandahan karala nAththe ai ?

CREATIVEN
04-01-2012, 04:18 AM
ස්තුතියි සහෝ..
අරගෙන බලල කියන්නම් හොඳ නරක..
ස්තුතියි!

සෝරෝ
04-01-2012, 07:32 AM
ඔන්න දර්සන මහත්තයෝ.. මමත් බෑවෙන්න දැම්මා.... ඉස්තූතියි හො‍‍ඳේ....... :D

Dilshan
04-01-2012, 07:54 AM
මම 450 කොපිය ගන්නම්

gamage
04-01-2012, 07:56 AM
අද නිවාඩු දවසේ බලන්න ගින්දර වගේ ෆිල්ම් එකක් දිලා තියෙන්නේ.බොහෝම ස්තුතියි දර්ශනටයි (අනිත් කෙනාගේ නම නෑ නේ) ආපහු හොද ලස්සන එකක් දෙන්න

Anushiz
04-01-2012, 08:18 AM
wow!!! i love it :heartbeat::heartbeat::51_002:
thanks ZOOM :51_002:

Punisher
04-01-2012, 08:51 AM
niyamayi macho.love story ekaknam niyamai.aran balamu.thawath lassana film walata sub denna.
methana adminge girlfriendge nama sandahan karala nAththe ai ?

සබ් එකේ නම තියනවා..

Punisher
04-01-2012, 08:55 AM
ඔන්න දර්සන මහත්තයෝ.. මමත් බෑවෙන්න දැම්මා.... ඉස්තූතියි හො‍‍ඳේ....... :D

ඔන්න සොරෝ මහත්තයෝ ඔයාට ඕන ගාටද සබ් එකත් හදලා ඇති බොල්ඩ් සබ් එක අරන් බලන්නකෝ

SurangaWanni
04-01-2012, 09:35 AM
නියමයි සනා වැඩේට ස්තූතියි.

ආ ඒ එක්කම සුභපතනවා ඇඩ්මින්ගේ සූකිරියාටත් වැඩෙිට සහයෝගය දුන්නට......

මම චිත්‍රපටිය වේලාසනින්ම ගත්තා. ඒක නිසා සබ් එක විතරක් ගන්නම්.

Gecko
04-01-2012, 11:01 AM
maru

BLacK HuNTeR
04-01-2012, 11:36 AM
නියමයි ආ..

Amila
04-01-2012, 11:40 AM
mamath gannawa

Mal Baba
04-01-2012, 03:44 PM
Film Eka Downkaragaththa
Ada Balanna One

RaviTH
04-01-2012, 06:14 PM
downloadingggggggggggggggg

CASPER
04-01-2012, 06:20 PM
http://backseatcuddler.com/wp-content/uploads/2010/12/Casper.jpg

Hash
04-01-2012, 09:44 PM
:)

Angel_senuri
04-01-2012, 09:52 PM
I wanna be with you!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! (to someone I dnt knw)

dani_baba
04-01-2012, 10:31 PM
පට්ටම පට්ට ලොවෙත් නෑ..

TharinduFox
04-02-2012, 07:28 AM
banawooo

මිනියා
04-02-2012, 01:00 PM
එළකිරි මචන් පට්ට . ගොඩක් ස්තුති :thumbsup::thumbsup:

Sali07
04-02-2012, 01:24 PM
meke play wenne mona player ekeda mama down kala km eke weda na gom eke sounds na

Naveen
04-02-2012, 01:49 PM
meke play wenne mona player ekeda mama down kala km eke weda na gom eke sounds na
SPlayer (http://www.splayer.org/index.en.html)eken balanna.

Udara|රොකියා
04-02-2012, 02:43 PM
නියමයි දෙන්නගෙම උපසිරැසි නිර්මාණය අගය කරනවා. නියම අදහසවත් එන්නේ නැති විදියට උපසිරැසි යොදන මෙවන් වකවානුවක, මෙවැනි හොඳ නිර්මාණ බිහිවෙන එක අගය කරනවා. දෙපලටම ස්තූතියි෴

මිනියා
04-02-2012, 03:59 PM
එළකිරි මචන් පට්ට . ස්තුති. :thumbsup::thumbsup:
කවුරු හරි දන්නවා නම් කියන්නකෝ directlink ගත්තු parts ටික එකතු කර ගන්න software එකක්.

Udara|රොකියා
04-02-2012, 04:34 PM
එළකිරි මචන් පට්ට . ස්තුති. :thumbsup::thumbsup:
කවුරු හරි දන්නවා නම් කියන්නකෝ directlink ගත්තු parts ටික එකතු කර ගන්න software එකක්.

මමනම් පාවිච්චි කරන්නේ 7zip. 1mb පොඩි සොෆ්ට්වෙයා එකක් . 7-Zip (http://www.7-zip.org/)

මිනියා
04-02-2012, 04:57 PM
මමනම් පාවිච්චි කරන්නේ 7zip. 1mb පොඩි සොෆ්ට්වෙයා එකක් . 7-Zip (http://www.7-zip.org/)

එළකිරි මචන් . ගොඩක් ස්තුති

HEDZ
04-02-2012, 05:00 PM
එළකිරි මචන් පට්ට . ස්තුති. :thumbsup::thumbsup:
කවුරු හරි දන්නවා නම් කියන්නකෝ directlink ගත්තු parts ටික එකතු කර ගන්න software එකක්.

Direct Links වලින් ගන්න ෆිල්ම් බලන්නේ කොහොමද?

අපි ඔබේ පහසුව වෙනුවෙන් චිත්‍රපට ටොරන්ට් ආකාරයෙන් නොමැතිව කෙලින්ම ඔබේ පරිගනකයට ඩවුන්ලොඩ් කරගත හැකි වන විදියට Direct Links ලබා දිමට කටයුතු කරනවා. ඔබ අපි දි තිබෙන Direct Links සියල්ලම ඩවුන්ලොඩ් කරගත් පසුව එය RAR ගොනු වශයෙන් සදහන්ව ඇත්නම් එහි පලවෙනි File Extract කරගන්න.එවිට ඔබට මුලු චිත්‍රපටය ලැබේවි.
නමුත් යම් එහෙකින් එය RAR කර නැත්නම් hjsplit මෘදුකාංගයෙන් ඔබට එය එකතු කිරිමට හැකිය.hjsplit මෘදුකාංගය ඔබගේ පරිගනකයේ නැත්නම් HJSplit for Windows (http://www.hjsplit.org/windows/) මේ ලින්ක් එකට ගොස් ඩවුන්ලොඩ් කරගැනිමට හැකිය.
මේය ඩවුන්ලොඩ් කරගත් පසුව ඔපන් කරන්න Join යන්න කිලික් කර පැමිනෙන වින්ඩොවේ ඔබ ඩවුන්ලොඩ් කරගත් චිත්‍රපටයේ ෆයිල් එක ලකුණු කර Ok කරන්න.

සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න (http://www.zoom.lk/forums/helpdesk/1027-3523%3B-3538%3B-3458%3B-3524%3B-3517%3B-3467%3B-3508%3B-3523%3B-3538%3B-3515%3B-3536%3B-3523%3B-3538%3B-3508%3B-3538%3B-3525%3B-3538%3B-3510%3B-3507%3B-3505%3B-3538%3B-3501%3B-3515%3B-3505%3B-3536%3B-3484%3B-3545%3B-3505%3B-3508%3B-3530%3B-8205%3B-3515%3B-3521%3B-3530%3B-3505%3B.html) මේ ත්‍රේඩ් එකේ විසදුම දාලා තිබ්බේ

මිනියා
04-02-2012, 05:44 PM

ආ මම ඒක දැක්කේ නෑ මචන් . උදව්වට ගොඩක් ස්තුති ..