PDA

View Full Version : අසභයයිලු



RaviTH
04-02-2012, 09:51 PM
මේක ෆේස් බුක් එකේ දැක්කේ..හොද නිසා දාන්න හිතුනා


http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/190336_1836763848871_1533737614_1937469_6401106_n. jpg


මේය ලියු මුල් අයිතිකරුට සියලු ගෞරව හිමිවිය යුතුය

Castiel
04-02-2012, 09:56 PM
ඇත්තකුත් තියෙනවා නෙහ,

LKnerd
04-02-2012, 10:01 PM
මොනා උනත් කියලා තියන ටික නම් තිත්ත ඇත්ත තමයි

Naveen
04-02-2012, 10:06 PM
:yes:

මරු හිරා
04-02-2012, 10:23 PM
විලිලැජ්ජයි නෙව:D:D:D

Gecko
04-03-2012, 08:38 AM
mona kiyannada therenne na

harsha0101
04-03-2012, 10:46 AM
ane manda :D

copper
04-03-2012, 12:52 PM
මේක නම් සහතික ඇත්ත.

gamage
04-03-2012, 12:59 PM
aththa machan...lankawe love karana 2nek kohe hari ath allagena giyoth samaje balanne maha waradi widiyata

GDthanuja
04-03-2012, 02:46 PM
athta katawa machan..........

sanjewa87
04-03-2012, 05:11 PM
ඇත්ත කතාව

MANJU
04-03-2012, 05:46 PM
මේක ෆේස් බුක් එකේ දැක්කේ..හොද නිසා දාන්න හිතුනා


http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/190336_1836763848871_1533737614_1937469_6401106_n. jpg


මේය ලියු මුල් අයිතිකරුට සියලු ගෞරව හිමිවිය යුතුය

මේ මොන ජරා කතාවක්ද
:k0236::k0230:
ප්‍රසිද්දියේ මේවා කරන එකද මානව හිමිකම් කියන්නේ
එහෙම ගියොත් සත්තු මිනිස්සු අදුරගන්න බරිවෙයි

මේවට හොදයි කියල කෙනෙක් කියනවනං ඒ ගොල්ලන්ට තියෙන්නේ පහත් අශාවන් මිසක් හදවතින් උපන් ආදරය නෙවෙයි :no:කියල මට හිතෙන්නේ

Castiel
04-03-2012, 05:57 PM
මේ මොන ජරා කතාවක්ද
:k0236::k0230:
ප්‍රසිද්දියේ මේවා කරන එකද මානව හිමිකම් කියන්නේ
එහෙම ගියොත් සත්තු මිනිස්සු අදුරගන්න බරිවෙයි

මේවට හොදයි කියල කෙනෙක් කියනවනං ඒ ගොල්ලන්ට තියෙන්නේ පහත් අශාවන් මිසක් හදවතින් උපන් ආදරය නෙවෙයි :no:කියල මට හිතෙන්නේ

කමොන් මංජුවෝ...ඇර ඇර ඇරෝ,

MANJU
04-03-2012, 05:59 PM
කමොන් මංජුවෝ...ඇර ඇර ඇරෝ,

:no::no::no:

සෝරෝ
04-03-2012, 06:43 PM
මම මේ සම්භන්ධව මොනවත් දන්නේ නෑ.... මම බබා..... :D

MANJU
04-03-2012, 06:51 PM
මම මේ සම්භන්ධව මොනවත් දන්නේ නෑ.... මම බබා..... :D

මැක්කෙක් ලියල තියෙන්නේ අපේ එකක් නෙවෙයිලු මේක

Ushantha
04-03-2012, 07:05 PM
පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ

"අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම
අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම
තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම
අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම

සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
හම්මා සනුහරේ දුව දුව පිං කොරතී
පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී

ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ
සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ
මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
පටලය බලාගෙන කල්චර් කන්යාවේ

නැත්තන් ලගින පොඩි කාමර වලට පනී
ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී
"අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී

උපුටා ගැනීමකි...

Punisher
04-03-2012, 11:07 PM
අම්මපා ඇත්ත උම්මා එකක් වත් නිදහසේ දෙන්න බැනේ...

Punisher
04-03-2012, 11:07 PM
මම මේ සම්භන්ධව මොනවත් දන්නේ නෑ.... මම බබා..... :D

ඒ කියන්නේ උඔ බබා..

MANJU
04-03-2012, 11:12 PM
අම්මපා ඇත්ත උම්මා එකක් වත් නිදහසේ දෙන්න බැනේ...

:sad::sad::sad:

Punisher
04-03-2012, 11:18 PM
:sad::sad::sad:

මේවා ජාතික අපරාද..උම්මා දිමේ පණතක් සම්මත කරගන්න ඕන.

Naruto
04-04-2012, 01:45 AM
Aththa...:yes:

sts
04-04-2012, 04:56 PM
Aththa kiyanne 1000% k aththa.

:yes::yes::yes:

sts
04-04-2012, 04:58 PM
මේවා ජාතික අපරාද..උම්මා දිමේ පණතක් සම්මත කරගන්න ඕන.

panatak sammata karai Umma deeme neme nodime.

පොඩ්ඩා
04-04-2012, 06:13 PM
aththa :yes:

Street Fighter
04-04-2012, 06:50 PM
bump

denuwanak
04-27-2012, 06:58 PM
Love kalata kamak ne, kiss ekak dena eketh waradak ne. but poddak watapita balala kissekak dena eka thamai hoda... ape culture eke hetiyata api inna ona neda, kohe giyath apita ithuru wenne owamane....

ips
04-27-2012, 11:42 PM
:yes::yes:

JDS2012
04-28-2012, 03:38 PM
:P

BLacK HuNTeR
04-28-2012, 04:03 PM
සිරාවට ලව් කරන්න ලංකාවේ තැනක් නෑ නේ

Amila
04-28-2012, 04:15 PM
මේවා ජාතික අපරාද..උම්මා දිමේ පණතක් සම්මත කරගන්න ඕන.

aniwa!

චන්ඩි_බන්ඩි
04-30-2012, 12:16 PM
සිරාවට ලව් කරන්න ලංකාවේ තැනක් නෑ නේ

පාර්ලිමේන්තු පල ඕන සෙල්ලමක් නටන්න පුලුවන්

~ VAMPIRE ~
04-30-2012, 03:14 PM
:P

tanuja
08-09-2012, 07:57 PM
මේක නම් සහතික ඇත්ත.

:yes:

imdi1979
08-10-2012, 02:22 AM
සුනාමියක් ආවොත් මුන්ට මොන සරණද ?:giggle:

sujeewa
08-10-2012, 02:18 PM
rep +

Isuru1990
08-10-2012, 04:11 PM
මේක නම් සහතික ඇත්ත.

:yes:

super
08-10-2012, 05:55 PM
පාර්ලිමේන්තු පල ඕන සෙල්ලමක් නටන්න පුලුවන්

:yes::yes::yes:

ESPN
08-14-2012, 09:36 AM
aththa kathawa...