PDA

View Full Version : Re RAM



harsha0101
04-03-2012, 08:13 PM
http://blogs.r.ftdata.co.uk/beyond-brics/files/2012/02/74396907.jpg

පරිගණකයකින් යම් වැඩක් කරන විට ඒ වැඩෙහි තාවකාලික මතකය තබා ගන්නේ RAM මතකය(RAM - Random Access Memory)මගිනි.රැම් මතකය රැදෙන්නට විදුලි බලය අවශ්‍ය වේ. එනිසා විදුලිය කපා හැරිය විට එහි මතකය නැතිවී යයි.මේ මතකය Volatile Memory නම් වේ.

නමුත් විදුලිය කපා හැරිය විටත් මතකය රැදෙන RAM එකක් දැන් නිපදවා ඇත.ඒ Re RAM (Resistance Ram)ය.එය ජපානයේ Elpida සමාගමේ නිපැයුමකි.දැන් තිබෙන පරිගණකවල භාවිත වන්නේ DRAM (Dynamic RAM) ය.එයින් තොරතුරැ හුවමාරැව ඉතා වේගයෙන් කළහැක.ඊට ගතවන්නේ නැ‍නෝ තත්පර 10 ක් තරම් සුළු කාළයකි.එසේම Re RAM වලදීත් එම වේගයම පවතී.නමුත් මෙහි වි‍ශේෂත්වය වන්නේ වැඩි මතක තබාගැනීමේ ධාරිතාවය හා මිල අඩුවීමයි.

http://english.alrroya.com/files/imagecache/detail_page/rbimages/1330329448843860500.jpg

මරු හිරා
04-03-2012, 08:18 PM
good post Rep+

සෝරෝ
04-03-2012, 08:19 PM
එළ එළ...... රෙප්+++++++++

Castiel
04-03-2012, 08:50 PM
එළ එළ,

Punisher
04-03-2012, 09:43 PM
වැදගත් තොරතුරක් නේ

Zen
04-03-2012, 09:43 PM
elazz rep++

Demax
04-03-2012, 11:22 PM
rep dunna

Naruto
04-04-2012, 01:39 AM
Ela........

harsha0101
04-04-2012, 07:54 AM
:14_002:

LKnerd
04-04-2012, 11:05 PM
ඔන්න විස්තරේ ට සැලකුවා

Hash
04-04-2012, 11:07 PM
niyamai ne thanks infomation walata
+

:::N E O:::
04-05-2012, 08:18 AM
Patta Pata Pata

http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020408.gif

harsha0101
04-05-2012, 11:08 AM
:)

super
08-27-2012, 02:14 PM
වැදගත් දෙයක්.ස්තූතියි සහෝ.

Time Traveler
08-29-2012, 12:45 PM
හොඳ ලිපියක්. ස්තූතියි මචං! රෙප්+

tanuja
08-29-2012, 06:40 PM
එළ එළ.

susantha82
08-29-2012, 11:43 PM
good post.....

AHS.94
09-02-2012, 03:55 PM
elazzzz
rep+

~ VAMPIRE ~
09-02-2012, 04:28 PM
තොරතුරු ටික ගොඩක් වටිනවා.
KEEP POSTING BROTHER