PDA

View Full Version : මට මගේම නොවන ආදරයක් තිබුනා

copper
04-04-2012, 08:38 PM
http://fc04.deviantart.net/fs20/i/2007/283/8/b/Love_Hurts_by_Pencil_Dragonslayer.jpg

හැමතැනම කතා වෙන්නේ ආදරේ ගැන...මේකෙත් හුගක් ත්‍රේඩ් තියනවා ආදරේ ගැන මේවගේ විරහව ගැනත් කතා කරනවා.හැබැයි වැඩියෙන් ආදරේ ගැනනේ.මම හිතුවා විරහව ගැන ටිකක් කතා කරන්න පුලුවන් ත්‍රේඩ් එකක් දාන්න...අපි ජිවිතේ කවදා හරි ආදරේ විරහව විදලා තියනවා.කාටවත් එක නෑ කියන්න බෑ.උදාහරණයක් දෙන්නම්..ඔයා මම කවදා හරි ගැණු ළමයෙක්ට ආදරේ කියාගන්න බැරි උනත් හිතින් ආදරේ කරලා ඇති.එහෙම හිතින් ආදරේ කරපු ගැණු ළමයා කවදා හරි පිරිමි ළමයෙක් එක්ක යාලු වෙලා යනවා දැක්කොත් හිතේ පොඩි වේදනාවක් ඇති වෙනවා නේද?එකත් එක්තරා වේදනාවක් විරහවක් තමයි.ඉතින් අපි කවුරුත් පොඩ්ඩක් හරි ආදරේ වගේම විරහව විදලා තියනවා.ඉතින් අපි මේ ත්‍රේඩ් එකේ ඒ ගැන කතා කරමු.ඔයාගේ හිතට වැදිච්චි පදපේලියක් ගිතයක් කතාවක්..තියනවා නම් මෙතන දාන්න.එන්න විරහව විදවන්න නෙමෙයි විරහවට අර්ථයක් දෙන්න...

මට අද ගිතයක් අහන්න ලැබුනා..ඔයත් අහලා ඇති...අහලා නැත්නම් මේක අහලා බලන්නකෝ...මම මාතෘකාවට දැම්මෙත් ඒ ගිතයේ කොටසක්...ඒක ගැලපෙයි කියලා හිතුනා.

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....

http://www.youtube.com/watch?v=x0-Ie_jd_bk&feature=share

Punisher
04-04-2012, 08:44 PM
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.... :k0233::k0233::k0233:

අඩෙනවා... :(:(

සෝරෝ
04-04-2012, 09:04 PM
ඔබේ දෙතොල් පෙති (http://www.zoom.lk/forums/forum36/thread1520-4.html#post79257)

http://www.youtube.com/watch?v=vRzrmuiIw40

Ushantha
04-04-2012, 09:05 PM
:26_002::26_002::26_002::26_002:

Gecko
04-04-2012, 09:22 PM
adenawa :( :(

LKnerd
04-04-2012, 11:01 PM
ආදරය සුන්දර වරදක් ලු නේ

Viraj_rox
04-05-2012, 07:48 AM
මේ විරහව තනිකම උරුම පෙම්වතුන්ට විතරක් නෙමෙයි... මේ දුක ගැහැණු පිරිමි දෙපක්ෂටම පොදුයි... ආදරෙන් පැරදුන ප්‍රේමවන්තියක් දුක්වෙනව මුළු ලෝකයම වේදනාවෙන් ගිගුම් දෙන ලෙසට...

නිදිවර්ජිතව තම අහිමිවූ ආදරේ නාමයෙන් දුක්වෙන ඇය පාළු සීත රාත්‍රියෙන්, නිසලව සිටින ගස් කොලන් වලින්, තරු කැට වලින්, අදුරු අහසින්, මිලාන වූ සදෙන් , පිළිතුරු දෙන්න බැරි ප්‍රශ්ණයක් අහනවා.....

“ අනේ ඔයාලගෙන් කවුරු හරි මට කියන්න... මගේ සිත ඔහුගේ සුසුම සොයනවා, ඔහුගේ දෙනෙත් සොයනවා... මට තේරෙන්නෙ නෑ... ප්‍රේමය කියන්නේ මොකද්ද මට තේරෙන්නෙ නෑ... ඔයාලවත් මට කියල දෙන්න. මෙහෙම දුක්විදීම ප්‍රේමයද...? ”

මේ පාළු සීත රාත්‍රියේ ...
කියා දෙන්න රහසින්...
ප්‍රේමය නම් කිමැයි කියා....

http://www.youtube.com/watch?v=NaNWXrJBXBY&feature=player_embedded

-උපුටා ගැනිමකි-

Castiel
04-05-2012, 10:19 AM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/000203F5.gif

MANJU
04-05-2012, 01:10 PM
මගේ රත්තරං
ඔයා මගේ නෙත වගේ
ඉතිං
නෙත් නැතුව මම කොහොමද ලෝකය දකින්නේ

මගේ රත්තරං
ඔයා මගේ සුසුමයි
ඉතිං
මම කොහොමද හුස්ම නොගෙන
ජිවත් වෙන්නේ
මේ ඔයාගේම
ආදරණිය
මංජු

:P:P:P

සෝරෝ
04-05-2012, 05:11 PM
සුමතිට වෙන්නැති නේ මේ කියලා තියෙන්නේ..... :D

මගේ රත්තරං
ඔයා මගේ නෙත වගේ
ඉතිං
නෙත් නැතුව මම කොහොමද ලෝකය දකින්නේ

මගේ රත්තරං
ඔයා මගේ සුසුමයි
ඉතිං
මම කොහොමද හුස්ම නොගෙන
ජිවත් වෙන්නේ
මේ ඔයාගේම
ආදරණිය
මංජු

:P:P:P

Punisher
04-05-2012, 07:24 PM
මගේ රත්තරං
ඔයා මගේ නෙත වගේ
ඉතිං
නෙත් නැතුව මම කොහොමද ලෝකය දකින්නේ

මගේ රත්තරං
ඔයා මගේ සුසුමයි
ඉතිං
මම කොහොමද හුස්ම නොගෙන
ජිවත් වෙන්නේ
මේ ඔයාගේම
ආදරණිය
මංජු

:P:P:P

මුංජු වගේ ලව් එක බලපන්කෝ

MANJU
04-05-2012, 08:30 PM
සුමතිට වෙන්නැති නේ මේ කියලා තියෙන්නේ..... :D

මුංජු වගේ ලව් එක බලපන්කෝ

දැං ඉතිං මඩ තමයි

Zen
04-05-2012, 08:56 PM
:(

මරු හිරා
04-06-2012, 03:08 PM
අඩෙනවා...

MANJU
04-06-2012, 10:30 PM
අඩෙනවා...

:yes::yes:අැත්ත

TharinduFox
04-07-2012, 04:47 PM
:(

TharinduFox
04-07-2012, 04:53 PM
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/409342_2603114842015_1379165093_31959372_494221282 _n.jpg

සෝරෝ
04-07-2012, 04:58 PM
බොරුද ඉතිං.. :D

දැං ඉතිං මඩ තමයි

MANJU
04-07-2012, 05:36 PM
බොරුද ඉතිං.. :D

y

copper
04-07-2012, 06:58 PM
මේ විරහව තනිකම උරුම පෙම්වතුන්ට විතරක් නෙමෙයි... මේ දුක ගැහැණු පිරිමි දෙපක්ෂටම පොදුයි... ආදරෙන් පැරදුන ප්‍රේමවන්තියක් දුක්වෙනව මුළු ලෝකයම වේදනාවෙන් ගිගුම් දෙන ලෙසට...

නිදිවර්ජිතව තම අහිමිවූ ආදරේ නාමයෙන් දුක්වෙන ඇය පාළු සීත රාත්‍රියෙන්, නිසලව සිටින ගස් කොලන් වලින්, තරු කැට වලින්, අදුරු අහසින්, මිලාන වූ සදෙන් , පිළිතුරු දෙන්න බැරි ප්‍රශ්ණයක් අහනවා.....

“ අනේ ඔයාලගෙන් කවුරු හරි මට කියන්න... මගේ සිත ඔහුගේ සුසුම සොයනවා, ඔහුගේ දෙනෙත් සොයනවා... මට තේරෙන්නෙ නෑ... ප්‍රේමය කියන්නේ මොකද්ද මට තේරෙන්නෙ නෑ... ඔයාලවත් මට කියල දෙන්න. මෙහෙම දුක්විදීම ප්‍රේමයද...? ”

මේ පාළු සීත රාත්‍රියේ ...
කියා දෙන්න රහසින්...
ප්‍රේමය නම් කිමැයි කියා....

http://www.youtube.com/watch?v=NaNWXrJBXBY&feature=player_embedded

-උපුටා ගැනිමකි-

ස්තුති කොල්ලෝ වටින අදහසක් දැම්මට

MANJU
04-07-2012, 06:59 PM
දුක තමයි එත් බම්ප්

සෝරෝ
04-07-2012, 07:30 PM
පවු නේ... (http://www.zoom.lk/forums/forum11/tags/%E0%B6%B4%E0%B7%80%E0%B7%94%20%E0%B6%B1%E0%B7%9A.. ..html)

*maheshi*
04-08-2012, 09:00 AM
කොපර්ට මේ එක පාරටම මොකද උනේ.. :?:

Iujazz
04-08-2012, 04:22 PM
අපිට ඕවා තේරෙන්නෑ. අපි තාම පොඩි ළමයි.... :42_002::59:

MANJU
04-09-2012, 09:33 AM
කොපර්ට මේ එක පාරටම මොකද උනේ.. :?:

බූට් ලු

CREATIVEN
04-09-2012, 01:03 PM
විරහව වින්ද හදවතට
සෙනෙහසේ රසය, අරුත, වටිනකම, තනිකම හැඟෙනවමයි..
විරහව නම් පුදුමාකාර දෙයක්
එය නොවිඳි කෙනෙක් නැත්තේ මැයි..
හදවත පතුලේ සිරවූ ආදරයේ සැබෑ ස්වරය මතුවන්නේ විරහවෙනි යැයි සිතෙයි..
ආලය අන්ධයැයි පවසන්නේ විරහවෙන් ඒ අන්ධ දෙනෙත් සුවපත් කරන බැවිනි.
විරහව විදින්න, එය පුදුමාකාර හැඟීම් එකතුවකි..
විරහව ව්ඳි කෙනෙක් ආදරයට ඇත්තටම ආදරය කරයි..

- නුවන්

MANJU
04-09-2012, 09:22 PM

හත්තිලව්වයි මාමා
හිරවෙලා නං වතුර ටිකක් බොන්න ඉක්මනට

Punisher
04-09-2012, 09:42 PM
විරහව වින්ද හදවතට
සෙනෙහසේ රසය, අරුත, වටිනකම, තනිකම හැඟෙනවමයි..
විරහව නම් පුදුමාකාර දෙයක්
එය නොවිඳි කෙනෙක් නැත්තේ මැයි..
හදවත පතුලේ සිරවූ ආදරයේ සැබෑ ස්වරය මතුවන්නේ විරහවෙනි යැයි සිතෙයි..
ආලය අන්ධයැයි පවසන්නේ විරහවෙන් ඒ අන්ධ දෙනෙත් සුවපත් කරන බැවිනි.
විරහව විදින්න, එය පුදුමාකාර හැඟීම් එකතුවකි..
විරහව ව්ඳි කෙනෙක් ආදරයට ඇත්තටම ආදරය කරයි..

- නුවන්

මරු ඇ...

MANJU
04-09-2012, 09:47 PM
මරු ඇ...

ඔයාගෙත් පතුලෙ හිරවෙලාද

Punisher
04-09-2012, 09:49 PM
ඔයාගෙත් පතුලෙ හිරවෙලාද

අපි හිරකරන් ඉන්නේ නෑ නේ..

MANJU
04-09-2012, 09:59 PM
අපි හිරකරන් ඉන්නේ නෑ නේ..

ඇත්ත