PDA

View Full Version : j2me File Manager(MiniCommander)



madushan1000
03-19-2011, 09:20 AM
ජාවා j2me phone වලට මම දැකල තියන හොදම flile manager 1අ තමයි මේක!
රුසියන් dial 1ක ගෙ වැඩක්.වැඩි කැටයම් නැ..වැඩ තියනව ගමකට.
http://kys.su/img/screenshots/minicommander.gif

මෙතනින්:-MiniCommander 4.2 - Yuri Kudrin's Software (http://kys.su/langeng/p_minicommander/)
-මුලික වැඩ(copy,past,rename,delete..etc.)
-image viewing වගෙ වැඩ
-.zip and .jar files open කිරිමෙ හැකියාව
-FTP servers සමග වැඩ කිරිමේ හැකියාව
-තව 1අ 1අ මගුල්
මේක English වලින් තමයි තියෙන්නෙ..
bt,no bt කියල ජාති 2ක් තියනවා.බලලා බාන්න(බලුදත් ඇති සහ නැති හික්ස්ස්!!):laugh:

Demax
03-19-2011, 09:29 AM
අනේ බන් මට නම් මේවා ගැන වැඩි දැනුමක් නම් නෑ මේක ෆොන් එකට දාගන්න එකක්ද නැත්නම් මොකක්ද බන් පැහැදිලි කරන්න පුලුවන් වෙයිද දන්නේ නෑ

LKnerd
03-19-2011, 02:09 PM
meka use karanna puluwan phone categories methana danna puluvanda?

madushan1000
03-19-2011, 02:47 PM
අනේ බන් මට නම් මේවා ගැන වැඩි දැනුමක් නම් නෑ මේක ෆොන් එකට දාගන්න එකක්ද නැත්නම් මොකක්ද බන් පැහැදිලි කරන්න පුලුවන් වෙයිද දන්නේ නෑ


meka use karanna puluwan phone categories methana danna puluvanda?
ඇයි බන් screenshot 1න් පෙන්නෙ නැද්ද phone 1ට දාන 1ක් කියලා...හිකිස්...

මම කියන්නම් දිලා තියන ලින්ක් 1න් .zip flie 1a බා ගනින්(phone 1අ අනුව බ්ලුටූත් තියනවද නැද්ද කියන 1අ අනුව bt or nobt).
ඉට පස්සෙ .zip file 1අ unpak කරලා .jar file 1ඉ .jad file 1ඉ phone 1ata copy කරල .jad file 1අ උඩ click කරපන්(se phone වල පුලුවන් nokia නම් pc suit 1අ use කරල install කරන්න වෙනව).නැත්නම් phone browser 1න් site 1ට ගිහින් .jar or .jad file 1අ බාපන්.
phone categories නම් ඉතින් j2me තියන midp-2.0 හා cldc-1.0 තියන ඕනි 1ක්.තව 400kb++ java hep memory 1ක් තියෙන්නත් ඔනි!!!

මරු හිරා
03-19-2011, 05:41 PM
ජාවා j2me phone වලට මම දැකල තියන හොදම flile manager 1අ තමයි මේක!
රුසියන් dial 1ක ගෙ වැඩක්.වැඩි කැටයම් නැ..වැඩ තියනව ගමකට.
http://kys.su/img/screenshots/minicommander.gif


මෙතනින්:-MiniCommander 4.2 - Yuri Kudrin's Software (http://kys.su/langeng/p_minicommander/)
-මුලික වැඩ(copy,past,rename,delete..etc.)
-image viewing වගෙ වැඩ
-.zip and .jar files open කිරිමෙ හැකියාව
-FTP servers සමග වැඩ කිරිමේ හැකියාව
-තව 1අ 1අ මගුල්
මේක English වලින් තමයි තියෙන්නෙ..
bt,no bt කියල ජාති 2ක් තියනවා.බලලා බාන්න(බලුදත් ඇති සහ නැති හික්ස්ස්!!):laugh:

උඹට බලු දත් තියන බව අපි මීට කලිනුත් දැනගෙන හිටියා...............!!!

madushan1000
03-19-2011, 05:50 PM
උඹට බලු දත් තියන බව අපි මීට කලිනුත් දැනගෙන හිටියා...............!!!
මගෙන් අහගන්න එපා මොනවත්!!!

මරු හිරා
03-19-2011, 05:55 PM
මගෙන් අහගන්න එපා මොනවත්!!!

එහෙනම් උඹ දැන් මට මොකක්ද කරන්න කියන්නෙ?

madushan1000
03-19-2011, 08:51 PM
එහෙනම් උඹ දැන් මට මොකක්ද කරන්න කියන්නෙ?
ඕක බාගන බලපන්!

මරු හිරා
03-19-2011, 08:57 PM
ඕක බාගන බලපන්!

මේකෙන් වෙන්නෙ මොකක්ද?

Angel_senuri
03-19-2011, 10:29 PM
thank you.
rep added..

madushan1000
03-22-2011, 06:55 PM
මේකෙන් වෙන්නෙ මොකක්ද?
කිව්වහම බා ගනින්කො බන්!

madushan1000
03-22-2011, 06:56 PM
thank you.
rep added..
ඔහ්! තැන්කු කිව්වා!!!

මරු හිරා
03-22-2011, 08:29 PM
කිව්වහම බා ගනින්කො බන්!

යකෝ මේකෙන් හොඳට තියන ෆෝන් කට්ටට කෙල වෙයිද දන්නෙත් නෑ

madushan1000
03-22-2011, 09:30 PM
යකෝ මේකෙන් හොඳට තියන ෆෝන් කට්ටට කෙල වෙයිද දන්නෙත් නෑ
යකො මම කලින් දිපුවගෙන් කෙලවෙලා තියනවද?

Punisher
03-22-2011, 09:40 PM
යකෝ මේකෙන් හොඳට තියන ෆෝන් කට්ටට කෙල වෙයිද දන්නෙත් නෑ

ඔව් එව්වනම් කියන්න බෑ බන්

madushan1000
03-22-2011, 11:19 PM
ඔව් එව්වනම් කියන්න බෑ බන්

j2m3 apps වලට phone 1ට කෙලින්න බැ බන්.හැම මගුලම අපෙන් අහල තමයි කරන්නෙ!!!

මරු හිරා
03-23-2011, 02:09 PM
j2m3 apps වලට phone 1ට කෙලින්න බැ බන්.හැම මගුලම අපෙන් අහල තමයි කරන්නෙ!!!

අවුලක් නෑ ඉතින් උඹ කියන නිසාම දාගෙන බලන්නං....... අමුතුවෙන් කෙලවෙන්න දේකුත් නෑ........ හෙට ඔපෙරා මිනි 6 එනවලු.......ඔපෙරා මොබයිල් 11ත් එනවලු

copper
03-23-2011, 04:19 PM
අවුලක් නෑ ඉතින් උඹ කියන නිසාම දාගෙන බලන්නං....... අමුතුවෙන් කෙලවෙන්න දේකුත් නෑ........ හෙට ඔපෙරා මිනි 6 එනවලු.......ඔපෙරා මොබයිල් 11ත් එනවලු

yako heta enawa?? niyamaine!

මරු හිරා
03-23-2011, 04:29 PM
yako heta enawa?? niyamaine!

ඔව් බන් ඔන්න දාල තිබ්බ..... ලොවෙත් නෑ

madushan1000
03-23-2011, 09:00 PM
අවුලක් නෑ ඉතින් උඹ කියන නිසාම දාගෙන බලන්නං....... අමුතුවෙන් කෙලවෙන්න දේකුත් නෑ........ හෙට ඔපෙරා මිනි 6 එනවලු.......ඔපෙරා මොබයිල් 11ත් එනවලු
කාල වරෙන් කිව්වලු මරු මරු!!!

මරු හිරා
03-24-2011, 07:02 AM
කාල වරෙන් කිව්වලු මරු මරු!!!

හැබැයි මට තාම අහු උනේ beta 1ක් විතරයි බන්

madushan1000
03-24-2011, 07:56 AM
හැබැයි මට තාම අහු උනේ beta 1ක් විතරයි බන්
මොන බීට ද බන් operamini 4.3 n operamini 6 රිටෙල් එවා ඇවිත්!!

මරු හිරා
03-24-2011, 11:09 AM
මොන බීට ද බන් operamini 4.3 n operamini 6 රිටෙල් එවා ඇවිත්!!

යකෝ මේ java නම් මළ වදයක් බන් හැම වෙලාවෙම update වෙනවනේ

madushan1000
03-24-2011, 11:47 AM
යකෝ මේ java නම් මළ වදයක් බන් හැම වෙලාවෙම update වෙනවනේ
එ කිව්වෙ බන්?

මරු හිරා
03-24-2011, 05:56 PM
එ කිව්වෙ බන්?

නෑ බන් උඹ අර කිව්ව Jdownloader 1ත් එක්ක එන 1 බන්

madushan1000
03-24-2011, 06:06 PM
නෑ බන් උඹ අර කිව්ව Jdownloader 1ත් එක්ක එන 1 බන්
ආහ්! එක පාරක් update කරපුවම ඇති බන්

මරු හිරා
03-24-2011, 06:15 PM
ආහ්! එක පාරක් update කරපුවම ඇති බන්

එහෙනම් ඉතින් අවුලක් නෑ