PDA

View Full Version : මට හෙල්ප් එකක් ඔනේ Subititess



dushanz
04-06-2012, 08:58 AM
මම ෆිල්ම් බාලන්නේ Dvd එකේ කොහොමද මම subtitles Add කරගන්නේ මම Computer එකේ බලනවනම් පෙනවා ප්ල්z හෙල්ප් :k0243:

මරු හිරා
04-06-2012, 03:02 PM
bump

Naveen
04-06-2012, 04:18 PM
Bump :59:

AselaAsanka
04-06-2012, 04:31 PM
http://www.youtube.com/watch?v=I2pq7GY9bgc

Nipuna1989
04-06-2012, 05:09 PM
mama nam ube karanne bluray ekka IDX/SUB eka ohoma convert x to dvd karanne na flder ekema tiyanawa..... passe balakota select karanawa mona sub ekada play wenna ona kiyala...

DVD eka nam ara yaluwa dala tiyanawa wage dala karanna.... (IDX witarak dunnma ati

HEDZ
04-06-2012, 08:09 PM
මම ෆිල්ම් බාලන්නේ Dvd එකේ කොහොමද මම subtitles Add කරගන්නේ මම Computer එකේ බලනවනම් පෙනවා ප්ල්z හෙල්ප් :k0243:

convert x to dvd එකේ පහසුවෙන් පුලුවන්.අපි දිලා ඇති සබ් ඩවුන්ලොඩ් කරන තැන ''රූපවාහිනියෙන් චිත්‍රපට නරඹන ඔබ සඳහා'' කියලා සබ් එකක් ඒක අරගන්න.
එක අරගන සමාන්‍ය විදියට ඩිවිඩි එක රයිට් කරගන්න.අකුරු වල ගැටලුවක් එන එකක් නෑ..


වැඩි විස්තර සවිස්තරාත්මක ත්‍රේඩ් එකක් තුලින් දන්වන්නම්