PDA

View Full Version : Subtitles Portal - Cars 2 Sinhala Subtitles



HEDZ
04-07-2012, 09:55 AM
Cars 2 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=92)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=92))



http://www.zoom.lk/forums/downloads/subs/cars2/cars2.jpg
ඔන්න යාළුවනේ මම මගේ තුන්වන උපසිරැසියත් ගෙනාව.මේක නම් ‍ටිකක් වෙනස් මම දුන්නු උපසිරැසිත් එක්ක බලනකොට. මොකද මම මීට කලින් දුන්නෙ හොල්මන් චිත්‍රපට වල උපසිරැසි‍නේ.දැං දෙන්න යන්නෙ ඔයාල වඩාත් කැමති Cars 2 චිත්‍රපටයේ උපසිරැසි‍යයි.මේක ඇනිමේෂන් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ IMDb Rate එක 6.4 ක්.මේකෙ ඇනිමේෂන් නම් නියමයි. ආ..හ් මට කතාව කියන්න බැරි උනානෙ. පොඩ්ඩක් කියන්නම්. මෙන්න මෙහෙමයි, පුද්ගලයෙක්(වාහනයක හරිද) අළුත් වාහන තෙල් වර්ගයක් වෙළද පොළට හදුන්වල දෙනව.ඒ සදහා ඔව්න් රේස් එකක් නිර්මාණය කරනව, ඒකට අ‍ර රතුපාට කාර් එක (Lightning McQueen) සහ ඔහුගෙ යාළුවො යනව.පස්සෙ තරගය ආරම්භ වෙනව. ඒ උනත් ඒ මොහොතේ සිදුවෙන්නෙ තරගය පමණක් නෙවෙයි වෙන වෙන හොර ජාවාරම්. මේ කතාව පුරාවටම යන්නේ මේ ජාවාරම් සිද්ධි සහ තරග විතරයි.ගොඩක් වෙලාවට ප්‍රධාන නළුව Lightning McQueen වගේ පෙනුනත් ඇත්තටම ප්‍රධාන නළුව වෙන්නෙ Mater ඒ කියන්නෙ McQueen ගෙ හොදම යාළුව. එහෙනම් මේ හැමදෙයක්ම වෙනහැටි උපසිරැසිත් එක්කම බලල දැනගන්නකෝ


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Champika|චලා (http://www.zoom.lk/forums/members/3790.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Castiel
04-07-2012, 10:31 AM
නීමයි, ස්තූතියි උපසිරැසි වලට,

Punisher
04-07-2012, 12:32 PM
සබ් එක ගත්තා ඔන්න

Demax
04-07-2012, 12:48 PM
elama ela

AselaAsanka
04-07-2012, 12:49 PM
තෑන්ක්ස් මචං ...... :)

මරු හිරා
04-07-2012, 12:54 PM
ela ela..thanks

Naveen
04-07-2012, 02:14 PM
THanx :)

CREATIVEN
04-07-2012, 03:41 PM
Cars පලවෙනි එක මම ඊයෙත් බැලුව..
නියමයි ස්තුතියි

Udara|රොකියා
04-07-2012, 04:35 PM
ටිකක් කල් ගියත් නැවත වතාවක් බලන්න පුළුවන් විදියේ චිත්‍රපටයක්. හුඟක් අය මේ චිත්‍රපටයටයේ සජීවිකරණ කටයුතු කරපු Pixar හට දොස් කියුවා වගේම තවත් කට්ටියක් මේ චිත්‍රපටය අගය කෙරුව. නමුත් චිත්‍රපටය නරබපු මටනම් හැඟුනේ සජිවිකරණය අතින් ගත් කල මෙය ඉතා උසස් නිර්මාණයක් වගේම , සජීවිකරණ තාක්ෂනය ඉහලින්ම බාවිතා කල චිත්‍රපටයක් බවයි. චිත්‍රපටයේ මුල් භාගයේ උබට මුහුද දැකගන්න පුළුවන් වෙයි. බලන්න එය කොතරම් දුරට සජිවිද කියලා ....

උපසිරැසි ගන්වපු සහෝටත් බොහොම ස්තූතියි෴

TharinduFox
04-07-2012, 04:38 PM
thanks wewa!

පොඩ්ඩා
04-07-2012, 04:44 PM
මේකේ සබ් එක දෙනකම් කොච්චර කල් බලන් උන්නද...එල එල ඇති යන්තම් සබ් එක ලැබිලා.

copper
04-07-2012, 06:59 PM
සබ දුන්නට තැන්ක්ස් හොදේ...

Anushiz
04-07-2012, 07:01 PM
thanks lotttttsssss

Dilshan
04-07-2012, 09:55 PM
නියමයි මචන්.මෙන්න මේ වගේ නියම එවට තමයි සබ් ඕන.පරණ ෆිල්ම් වලට වඩා මේ වගේ අලුත් ඒවට දෙන එකනම් වටිනවා.

tharaka
04-08-2012, 12:01 AM
niyamayi saho.
film eka kalin aran thibune.
dan sub ekath ekkama balanna puluwan.
thawath lassana film walata sub denna.

tharaka
04-08-2012, 12:09 AM
niyamayi saho.film eka kalin aran thibune.dan sub ekath ekkama balanna puluwan. thawath lassana film walata sub denna.

*maheshi*
04-08-2012, 08:33 AM
බොහෝම ස්තුති මේ වගේ චිත්‍රපටියකට සබ් දුන්නට.මේකට කවුරුත් සබ් දෙන්නේ නැතුව හුගක් කල් Request Thread එකේ තිබ්බා මතකයි.මටත් වැඩ වැඩි නිසා සබ් එක දෙන්න බැරි උනා.බොහෝම ස්තුතියි ලක්රුවන් මේකට සබ් එක ලබා දුන්නට.තව හොද ෆිල්ම් එකකට උපසිරැසි ලබා දෙයි කියලා මම හිතනවා.

Zen
04-08-2012, 06:49 PM
onna mamath gaththa

Methsara
10-14-2012, 10:37 PM
මම ආසම පිල්ම් එකක්. අදම බානවා.