PDA

View Full Version : Subtitles Portal - The Girl with the Dragon Tattoo[18+] Sinhala Subtitles



HEDZ
04-09-2012, 10:02 AM
The Girl with the Dragon Tattoo[18+] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=93)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=93))



http://www.zoom.lk/forums/downloads/subs/DragonT/DRAGONT.jpg
ඔන්න මම තවත් වටිනා සිනමා නිර්මාණයක් අරන් ආව.මේ චිත්‍රපටය ගැන හුගක් අය අනිවාර්යෙන් අහලා ඇති.මමත් මේකේ පොඩි සරාශයක් ගැන කියන්නම්.මේකේ ප්‍රධාන චරිතක් වන මයිකල් ගේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න ඩැනියල් ක්‍රෙග්.මොහු මයිකල් වාර්තාකාරයෙක් විදියට තමා වැඩ කටයුතු කරන්නේ.අවුරුදු 40 කට කලින් සිදුවූ ධනවත් තරුණියකගේ අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් මෙයා පර්යේෂණ කරගෙන යනවා.එහිදි ඔහුට තවත් තරුණියක් හමුවෙනවා.ඇය එලිසබෙත් සැලැන්ඩර් ඇය හා එකතුව මොහු මේ පටලැවිල්ල ලිහා ගන්න බලනවා.ඒ අතර ඔවුන්ද විවිධ කරදර වලට මූණ දෙනවා.මේ සේරම මොනාද කියලා බලාගන්න ඔබ චිත්‍රපටිය නරඔන්නම වෙනවා.වයස 18ට වැඩි නම් මේ චිත්‍රපටය අනිවාර්යෙන් නරඔන්න ඔබේ චිත්‍රපට ගොන්නට එක්කර ගන්න.ආයේත් තවත් හොද චිත්‍රපටයක් එක්ක Zoom තුලින් හමුවිමේ බලා පොරොත්තුවෙන් සමුගන්නවා.හැමෝටම සූභ දවසක් පතාගෙන.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka (http://www.zoom.lk/forums/members/958.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
04-09-2012, 10:36 AM
නියමයි ෆිල්ම් එක අරන් තිබ්බේ.සබ් එක දෙනකම් උන්නේ.අද බලන්න පුලුවන්..
+18 කියලා දැනන් උන්නේ නෑ නේ.. විනාසයි කස්ටිය එක්ක බැලුවා නම්

Gecko
04-09-2012, 10:37 AM
mamath gannawa :yes:

Castiel
04-09-2012, 11:13 AM
එළස්, ස්තූතියි,

Amila
04-09-2012, 11:23 AM
niyamai aaa

CREATIVEN
04-09-2012, 12:57 PM
ලස්සන ෆිල්ම් එකක් ..
ස්තුතියි සහෝ..

පොඩ්ඩා
04-09-2012, 01:00 PM
ගන්නවෝ!!!

AselaAsanka
04-09-2012, 01:03 PM
thanks machan......

AselaAsanka
04-09-2012, 01:05 PM
නියමයි ෆිල්ම් එක අරන් තිබ්බේ.සබ් එක දෙනකම් උන්නේ.අද බලන්න පුලුවන්..
+18 කියලා දැනන් උන්නේ නෑ නේ.. විනාසයි කස්ටිය එක්ක බැලුවා නම්

:giggle::thumbsup:

Naveen
04-09-2012, 01:51 PM
:)

copper
04-09-2012, 01:56 PM
මෙන්න බානවා ඔන්න බානවා

Udara|රොකියා
04-09-2012, 02:33 PM
මේ චිත්‍රපටය හදලා ස්වීඩන් නවකතාවක් ඇසුරු කරගෙනයි. විශේෂයෙන්ම මෙම නවකතාව ඇසුරින් මුලින්ම 2009 වසරේදී The Girl with the Dragon Tattoo චිත්‍රපටයක් ස්වීඩන් භාෂාවෙන් නිපඳවුනු ලැබුවා. එය ඉතා ඉමහත් අයුරින් ජනප්‍රිය වුනා. විශේෂයෙන්ම යුරෝපයට අමතරව, ආසියානු සහ වෙනත් කලාපීය රටවල් තුලත් මෙම චිත්‍රපටය ඉමහත් ජනප්‍රිය වෙමින් imdb ශ්‍රේණිගත කිරීම් අනුව 7.8 (http://www.imdb.com/title/tt1132620/)ක් වැනි ඉහල අගයක් ගැනීමට සමත් වුනා. එම ජනප්‍රියත්වය නිසාම තමයි මෙය ඇමරිකානු චිත්‍රපටයක් ලෙස 2011 වසරේදී නිර්මාණය වුනේ. එයත් මුල් නිර්මාණය මෙන්ම ඉමහත් ලෙස ජනප්‍රිය වුන. මම මෙහි ස්වීඩන් සහ ඉංග්‍රීසි පිටපත් දෙකම නරන්බා තියෙනවා. පැහැදිලිවම මෙම චිත්‍රපටය ඉතා හොඳ චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

එ වගේම මෙවැනි චිත්‍රපටයකට උපසිරැසි යොදා ලබාදීම පිළිබඳව තාරක සහෝදරයට ස්තූතියි෴

Dilshan
04-09-2012, 05:35 PM
නියමයි යාලුවා.උපසිරැසියේ වටිනා කමනම් කියන්න බැ.මේක බලන්නමයි උන්නේ.හැබැයි සිංහල සබ් එකක් දෙයි කියලා හිතුනා.
අපි දන්නවනේ සූම් එකෙන් අපි ඉල්ලන දේ දෙනවා කියලා.ස්තුතියි තාරක.

RaviTH
04-09-2012, 08:25 PM
thanks wewa!

Demax
04-09-2012, 11:31 PM
downloading

tharaka
04-10-2012, 12:11 AM
මේ සබ් එක දුන්නේ විකියගෙයි , panchazගේ ඉල්ලීමට. ඔයාල වෙනුවෙන් තවත් ෆිල්ම් වලට සබ් දෙන්නම්.
sherlock holmes එකේ 3/4 ඉවරයි. හොඳ කොපියක් ආවම ඒකත් දෙන්නම්.

thanx......

panchaz
04-10-2012, 10:19 AM
මේ සබ් එක දුන්නේ විකියගෙයි , panchazගේ ඉල්ලීමට. ඔයාල වෙනුවෙන් තවත් ෆිල්ම් වලට සබ් දෙන්නම්.
sherlock holmes එකේ 3/4 ඉවරයි. හොඳ කොපියක් ආවම ඒකත් දෙන්නම්.

thanx......

thanks tharaka :)
Sherlock Holmes ekath aapu gaman denna :)

Angel_senuri
04-10-2012, 11:36 AM
මේ සබ් එක දුන්නේ විකියගෙයි , panchazගේ ඉල්ලීමට. ඔයාල වෙනුවෙන් තවත් ෆිල්ම් වලට සබ් දෙන්නම්.
sherlock holmes එකේ 3/4 ඉවරයි. හොඳ කොපියක් ආවම ඒකත් දෙන්නම්.

thanx......
ethakota api wenuwen denne nadda? :( :( oya hodatama subs dana kenek.mama iye meka baluwa. tikak balagena yaddi baya hithunath (18+ n ara grlge muna dakala) hoda kathawak wagema usas nirmanayakata eke agaya rakena widiyata uparimayatama sadaranayak karala thibba. Thank you very much Tharaka. Well done!!! Keep it up!!! we want more!!

*maheshi*
04-11-2012, 08:00 AM
මේක හොදයි කියලා අහලා තිබුනට බලන්න නම් උනේ නැ.
තාරක දුන්න සබ් එකක් ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ නේ.බොහොම ස්තුතියි තාරක උපසිරැසි වලට.

LasithaUK
06-23-2012, 02:37 PM
ela ah...

LasithaUK
06-23-2012, 02:39 PM
patta..

akmeemana
06-23-2012, 06:07 PM
thanks

udaya chenaka
12-11-2014, 06:15 PM
good

alphabravoshirantha
12-24-2014, 10:14 AM
:P:P